සිංහලුන්ගේ ගොන් මානසිකත්වය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුදුම හීනමානයක් තියෙන්නේ..

    ලෝකේ ප්‍රථම වරට!
    ලෝකේ උසම!
    දකුණු ආසියාවේ පළල්ම!
    සුද්දන්ට ගුවන්යානා හදන්න කියලදෙන!

    රෙන්න පුකේ ගූ නෑ හැබැයි..
    chuu poddakuth giya ayye
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ඔව්වා වැඩිය හිතට ගන්න එපා බන් .
    ඔයවගෙ නිව්ස් ටාගට් කරන ඕඩියන්ස් එකක් තියෙනවානෙ.
    අර ඇමරිකාවෙ ප්‍රාන්තයක අපෙ රටෙ එකියක් සහකාර නීතිපති ධූරයට පත්වෙච්ච එක ජාතික තලයෙ ප්‍රධාන සිරස්තලයක් උනා නිව්ස් චැනල් වල උන්ට.
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා. :lol:

    ලංකාවෙ මිනිහෙක් හොඳ තැනක ඉන්නවානම් අගය කරන්න මාත් පුරුදු වෙලා හිටියා.
    ඒ කිසිවක් නොදන්න කාලෙ.
    ඉන්ටර්නෙට් ගත්තහම හැම එකම වෙනස් උනා.

    මන් නම් ගම් කියන්නෙ නැහැ
    එක නාසා එකෙ විද්‍යාඥයෙක් ගැන අපෙ රටෙ ලොකුවට පම්පෝරි ගහනවා.
    ඔව් පොර මට වඩා වැඩ්ඩෙක්.

    එයා එහෙ සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක් විතරයි.
    ඒ වගෙ අය අනික් රටවල් වලත් ඉන්නවා.

    එත් මෙහෙ ආර්ටිකල්ස් වල යන්නෙ පොර නැත්තම් නාසා එක දුවන්න බැහැ වගෙ.
    ඒ කාලෙ නෙට් එකෙ සර්ච් කරද්දි පොර ගැන ආර්ටිකල් එකක් හොයාගන්න පට්ට කට්ටක් කෑවා.

    ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .

    එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?
    ඕකට මුලික හේතුව ඔය නිවුස් හදන මිනිස්සු ලෝකේ දිග පළල දන්නේ නෑ ... අපේ එකෙක් යම්කිසි තැනක ඉන්නවනම්, හොදට හොයලා බැලුවොත් ඉන්දියන් කාරයෝ 100 ඔය තැන ඉන්නව. ඔය වගේ බොරුවක් තමයි 90 ගණන්වල කුලසිංහ (සිවිල් ඉංජිනේරු) මහත්ය ගැනත් අපේ පත්තර වල කිවේ ... ඔහු හැදින්වුවේ ආසියාවේ ඉංජිනේරුවා කියලා . නමුත් ඉන්ටෙර්නෙට් එකේ හොලයා බලපුවහම එහෙම කියන්නේ අපි විතරයි ..... ලෝකේ වෙන කවුරුත් එහෙම මිනිහෙක් මෙහෙ ජිවත් වුනා කියලා දන්නේත් නෑ ...!

    මම ලගදිත් ඔහොම දෙයක් ගැන ලීවා :
    අමිත් සර්

    ඇත්තටම මේ මිනිස්සුන්ගේ කිසිම වැරැද්දක් නෑ, හොද නිහතමනී මිනිස්සු ... ලෝකේ දිග පළල දන්නේ නැතුව මේ අයව අදිකව වර්ණනා කරන මෝඩයෝ තමයි සිනහවට කරුණ.
     
    HmNRazor

    Well-known member
  • මොනව හරි ගැන රිවීව් හොයද්දි පොරගෙ වීඩියෝස් සෙට් වෙලා තියෙනවා. උගේ අවුල මොකක්ද බං??
    සිංහල රිවීව් වලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද බම්? (බයිට් එකට නෙමේ සිරා අැහුවේ (y))
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිංහල රිවීව් වලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද බම්? (බයිට් එකට නෙමේ සිරා අැහුවේ (y))
    එකම අයිටම් එක උනාට සමහර බඩුවල මෙහෙට එක වර්ශන් එක, ඔප්ශන්ස්, පැකේජින් වෙනස්. වෙන රටවල උන්ගෙ රිවීව්ස් බැලුවට මෙහේ එකකුත් බලන්නෙ ඒකයි.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • එකම අයිටම් එක උනාට සමහර බඩුවල මෙහෙට එක වර්ශන් එක, ඔප්ශන්ස්, පැකේජින් වෙනස්. වෙන රටවල උන්ගෙ රිවීව්ස් බැලුවට මෙහේ එකකුත් බලන්නෙ ඒකයි.
    අා ඒක මිසක්! මම හිතුවේ උබ සිංහලෙන් තියෙන නිසා මුල් තැන් දෙනවා කියලා. (y)
     
    • Like
    Reactions: dmsupun

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව්වා වැඩිය හිතට ගන්න එපා බන් .
    ඔයවගෙ නිව්ස් ටාගට් කරන ඕඩියන්ස් එකක් තියෙනවානෙ.
    අර ඇමරිකාවෙ ප්‍රාන්තයක අපෙ රටෙ එකියක් සහකාර නීතිපති ධූරයට පත්වෙච්ච එක ජාතික තලයෙ ප්‍රධාන සිරස්තලයක් උනා නිව්ස් චැනල් වල උන්ට.
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා. :lol:

    ලංකාවෙ මිනිහෙක් හොඳ තැනක ඉන්නවානම් අගය කරන්න මාත් පුරුදු වෙලා හිටියා.
    ඒ කිසිවක් නොදන්න කාලෙ.
    ඉන්ටර්නෙට් ගත්තහම හැම එකම වෙනස් උනා.

    මන් නම් ගම් කියන්නෙ නැහැ
    එක නාසා එකෙ විද්‍යාඥයෙක් ගැන අපෙ රටෙ ලොකුවට පම්පෝරි ගහනවා.
    ඔව් පොර මට වඩා වැඩ්ඩෙක්.

    එයා එහෙ සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක් විතරයි.
    ඒ වගෙ අය අනික් රටවල් වලත් ඉන්නවා.

    එත් මෙහෙ ආර්ටිකල්ස් වල යන්නෙ පොර නැත්තම් නාසා එක දුවන්න බැහැ වගෙ.
    ඒ කාලෙ නෙට් එකෙ සර්ච් කරද්දි පොර ගැන ආර්ටිකල් එකක් හොයාගන්න පට්ට කට්ටක් කෑවා.

    ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .

    එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?
    මේවා හෙනගහන ඇත්ත සාන්ත... :yes: :yes: :yes:
     
    • Love
    Reactions: BruceWayne92

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    එක එකාට බැන බැන ඉන්නෙ නැතුව " ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලංකන් " කියල කමෙන්ට් කරල වරෙන්.
     
    • Haha
    Reactions: ElaBaba and bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    අපේ උන් පඩේ වෙඩිල්ල කරන්න උපන් හපන් ජාතිය…
     
    • Haha
    Reactions: AussieKolla

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්​

    😂 😂 😂
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කවුරුත් උඩ පැන ගෙන මෙතන පුක දුන්නට උඹල දන්නෙ නෑනෙ ත්‍රෙඩ් එක දාපු එකා හම්බයෙක් විත්තිය 😂 පව් බන් උඹලා.

    @eathan @Anonymous_Abstract හම්බයො
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඔව්වා වැඩිය හිතට ගන්න එපා බන් .
    ඔයවගෙ නිව්ස් ටාගට් කරන ඕඩියන්ස් එකක් තියෙනවානෙ.
    අර ඇමරිකාවෙ ප්‍රාන්තයක අපෙ රටෙ එකියක් සහකාර නීතිපති ධූරයට පත්වෙච්ච එක ජාතික තලයෙ ප්‍රධාන සිරස්තලයක් උනා නිව්ස් චැනල් වල උන්ට.
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා. :lol:

    තෝත් තුන් පාරක් a/l fail වෙලා ජාව කඩේට රිංගුව පොන්නයෙක් නෙ පකෝ.
    ෆොරම් වලට වෙලා පොඩි උන්ව රවට්ට රවට්ට ඉන්නෙ නැතුව වැඩක් කරපන් හරක් පැටියා.
     
    • Haha
    Reactions: BruceWayne92

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කවුරුත් උඩ පැන ගෙන මෙතන පුක දුන්නට උඹල දන්නෙ නෑනෙ ත්‍රෙඩ් එක දාපු එකා හම්බයෙක් විත්තිය 😂 පව් බන් උඹලා.

    @eathan @Anonymous_Abstract හම්බයො
    මෙන්න තව ගොනෙක් Virus එකක් ඇවිල්ලා මිනිස්සු දහස් ගානක් මැරෙනවා. කෝ බං උඹලගෙ දෙවියෝ :lol: :lol: :lol:. allahත් නැහැ 33 කෝටියත් නැහැ. උඹ හිතුවද මම මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා :lol::lol::lol::lol::lol:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පොන්ස් 33 න් කෝටියක් මම නම් අදහන්නෙනෑ. බුදුහාමුදුරුවො කිව්ව විදියට බීජ නියාමය නිසා මේ වගේ දේවල් වෙනවා. ඒව නවත්තනන්න බෑ.
    ඔය ගොන් පාට් දැම්ම කියල උඹේ හම්බකම මැකෙන්නෙ නෑ බන්. අපි දන්නවා උඹ ගෙරි හම්බයෙක් කියල. අනික මේකට අදාළ ම නෑ වෛරස් කතාව.

    මෙන්න තව ගොනෙක් Virus එකක් ඇවිල්ලා මිනිස්සු දහස් ගානක් මැරෙනවා. කෝ බං උඹලගෙ දෙවියෝ :lol: :lol: :lol:. allahත් නැහැ 33 කෝටියත් නැහැ. උඹ හිතුවද මම මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පොන්ස් 33 න් කෝටියක් මම නම් අදහන්නෙනෑ. බුදුහාමුදුරුවො කිව්ව විදියට බීජ නියාමය නිසා මේ වගේ දේවල් වෙනවා. ඒව නවත්තනන්න බෑ.
    ඔය ගොන් පාට් දැම්ම කියල උඹේ හම්බකම මැකෙන්නෙ නෑ බන්. අපි දන්නවා උඹ ගෙරි හම්බයෙක් කියල. අනික මේකට අදාළ ම නෑ වෛරස් කතාව.
    :lol: :lol: :lol: :lol: හරි බං ela ගොනා ගොනාම තමයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    තෝත් තුන් පාරක් a/l fail වෙලා ජාව කඩේට රිංගුව පොන්නයෙක් නෙ පකෝ.
    ෆොරම් වලට වෙලා පොඩි උන්ව රවට්ට රවට්ට ඉන්නෙ නැතුව වැඩක් කරපන් හරක් පැටියා.
    අඩො මන් තුන්පාරක් ඒ ලෙවල් ෆේල් ?
    ඒ මන් වත් දන්නෙ නැහැ නෙ බන් . :lol:

    කුක්කු පැටියට මන් රිද්දෙව්වෙ කොයි කාලෙද මොන දේටද ?
    අඩුම ගානෙ ඒකවත් මතක් කරන්නකො .
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    අඩො මන් තුන්පාරක් ඒ ලෙවල් ෆේල් ?
    ඒ මන් වත් දන්නෙ නැහැ නෙ බන් . :lol:

    කුක්කු පැටියට මන් රිද්දෙව්වෙ කොයි කාලෙද මොන දේටද ?
    අඩුම ගානෙ ඒකවත් මතක් කරන්නකො .

    java කඩෙන් පුකේ ඇරගෙන 2013 මේකට අඩ අඩ ආවෙ එතකොට තෝ නෙවේද