සිංහලුන්ට කැමති සුද්දියො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තෝ මීගමුවේ නේද. වැල්ලට ගිහින් සෙට් කර ගනින්කො. 🤬

    ගෙදරට ගෙනත් දෙන්නද කියන්නෙ
    ------ Post added on Dec 3, 2023 at 1:28 PM
    ඒකනෙ බන් මූ මහ කම්මැලි මෝඩ තඩියෙක්
    ගෙදර ඉදන් වර්ක් අවුට් කරලා හරි ඇග හදාගෙන වැල්ලට ගියානම් හොදට ටෝක් කරගන්න පුලුවන්.
     
    • Sad
    Reactions: sakuntha1996

    AnuradhaRa

    Well-known member
  • ඒකනෙ බන් මූ මහ කම්මැලි මෝඩ තඩියෙක්
    ගෙදර ඉදන් වර්ක් අවුට් කරලා හරි ඇග හදාගෙන වැල්ලට ගියානම් හොදට ටෝක් කරගන්න පුලුවන්.
    ටෝක් කරන්නෙ සිංහලෙන්ද :angry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒකනෙ බන් මූ මහ කම්මැලි මෝඩ තඩියෙක්
    ගෙදර ඉදන් වර්ක් අවුට් කරලා හරි ඇග හදාගෙන වැල්ලට ගියානම් හොදට ටෝක් කරගන්න පුලුවන්.

    walle puka dena ponnayek kiyana katha
     
    • Haha
    Reactions: indiehacker

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කට ගද සුද්දියෙක් හරි කමක් නෑ මට සෙට් කරල දීපල්ලකො
    ඔය උබට තියන සේරම fantasies මට සුළු දේවල්. උබට මටත් මොත්තේ දෘන්න කලින් දෂමයකිං අරික්කාලක් හිතුව නම් දෙෙවය වෙනස් වෙලා උබට සතුටින් මැරෙන්න තිබුණ.

    උඹ හොඳටම දන්නවා මන් කොච්චර serious ද උඹ ට word එක දුන්නෙ කියල.
    States වල ඉන්න ගොඩක් සුද්දන්ට වත් ලේසියෙන් කරගන්න බැරි Level එකේ quality එකක් උබේ නිහතමානී නොවෙන්න බැරි අහංකාර අඩු කුලේ ගතිය නිසා නැති උනා කියලා හිතා ගනින්.
    මම උනත් නිහතමානී විදිහට ප්‍රසිද්ධියේ මගෙන් අවුලක් උන අවස්ථාවල Thread දාලා කියල තියනව.
    Mata මොකුත් නෑ අරක දියන් මෙක දියන් gaga හැමදාම andana උබට Privately වත් බැරි උනා කරපු දේ පිළි ගන්න.
    උඹ කපටි කම් දාලා ඒක ගෑණියෙක් ගෙ පිටින් දාලා යට යවන්න හැදුවා මම තේරුම් ගන්න බැරි මී හරකෙක් කියල හිතල. මං බබෙක් නෙමෙයි බං, මට මොත්තේ දානකොට හොඳට අඳුරගන්න පුළුවන් :D

    උඹ කැමති දෙයක් කරගනිං :) මං ආයේ උබේ පැත්තකට වචනයක් කතා කරන්නේ නෑ. මට නං එපා උනොත් එකෙක් ව, ඌ සදහටම එපා තමයි.
    Goodluck
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය බීච් බෝයිස්ලට මල පොතේ අකුරක් බෑ. මොන ඉංග්‍රිසිද . අර ලහිරු කියන එකා බලපන්කො.
    හිනාවයි අංගචලනයයි එක්ක yes no ok ටික පාවිච්චි කරනවා
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @asanka+++ උබලට මොන සුද්දිලාද බන් , කලු කොට කැද රොඩී කුලේ සිංහලු තමා

    oka beach boy kenek ban, okama thamai kiyala thiyenne balapanko.

    ඔය බීච් බෝයිස්ලට මල පොතේ අකුරක් බෑ. මොන ඉංග්‍රිසිද . අර ලහිරු කියන එකා බලපන්කො.

    හිනාවයි අංගචලනයයි එක්ක yes no ok ටික පාවිච්චි කරනවා
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එළි පහලියට බැහැලා ටෝක් කරලම සුද්දියෝ සෙට් කරගන්න එක තමයි ඇඟට ගුණ, කළුවොන්ට සුද්දියෝ ටෝක් වෙනවා හැබැයි ක්‍රමවත්ව පිළිවෙලකට ටෝක් කරන්න දැනගන්න ඕනි, පටන් ගත්ත ගමන් ගාගෙන, මිදි තිත්තයි කිව්වා නාරිය වගේ වෙන්නේ නැතිව. Traveling related ජොබක් කරන්න නිසා සාමාන්‍ය ඒවා සෙට් වෙලා තියනව
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63

    අපෝ ජොල වැඩි
    එළි පහලියට බැහැලා ටෝක් කරලම සුද්දියෝ සෙට් කරගන්න එක තමයි ඇඟට ගුණ, කළුවොන්ට සුද්දියෝ ටෝක් වෙනවා හැබැයි ක්‍රමවත්ව පිළිවෙලකට ටෝක් කරන්න දැනගන්න ඕනි, පටන් ගත්ත ගමන් ගාගෙන, මිදි තිත්තයි කිව්වා නාරිය වගේ වෙන්නේ නැතිව. Traveling related ජොබක් කරන්න නිසා සාමාන්‍ය ඒවා සෙට් වෙලා තියනව
    කොහෙද hill country ද?
     
    AnuradhaRa

    Well-known member
  • ඔය උබට තියන සේරම fantasies මට සුළු දේවල්. උබට මටත් මොත්තේ දෘන්න කලින් දෂමයකිං අරික්කාලක් හිතුව නම් දෙෙවය වෙනස් වෙලා උබට සතුටින් මැරෙන්න තිබුණ.

    උඹ හොඳටම දන්නවා මන් කොච්චර serious ද උඹ ට word එක දුන්නෙ කියල.
    States වල ඉන්න ගොඩක් සුද්දන්ට වත් ලේසියෙන් කරගන්න බැරි Level එකේ quality එකක් උබේ නිහතමානී නොවෙන්න බැරි අහංකාර අඩු කුලේ ගතිය නිසා නැති උනා කියලා හිතා ගනින්.
    මම උනත් නිහතමානී විදිහට ප්‍රසිද්ධියේ මගෙන් අවුලක් උන අවස්ථාවල Thread දාලා කියල තියනව.
    Mata මොකුත් නෑ අරක දියන් මෙක දියන් gaga හැමදාම andana උබට Privately වත් බැරි උනා කරපු දේ පිළි ගන්න.
    උඹ කපටි කම් දාලා ඒක ගෑණියෙක් ගෙ පිටින් දාලා යට යවන්න හැදුවා මම තේරුම් ගන්න බැරි මී හරකෙක් කියල හිතල. මං බබෙක් නෙමෙයි බං, මට මොත්තේ දානකොට හොඳට අඳුරගන්න පුළුවන් :D

    උඹ කැමති දෙයක් කරගනිං :) මං ආයේ උබේ පැත්තකට වචනයක් කතා කරන්නේ නෑ. මට නං එපා උනොත් එකෙක් ව, ඌ සදහටම එපා තමයි.
    Goodluck
    දැං ඉතිං අර මං වගේ රගපාන එකා මේක දැක්කම... :sorry:
    ඔන්න මට කරන්න දෙයක් නෑ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Mata colombian ewa set wela thiyenawa. Lassanai un patta. Apita Spanish bari eka thamai ithin lokuma awula.