සිංහලුනි ලමයි ගැන පරිස්සමින්

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    වැඩක් නෑ කතා කරලා.
    තව එකෙක් ඉන්නවා ඌ උගේ සපත්තුවක කැමරාවක් හයි කරලා සපත්තුවෙන් උඩ ස්පේස් එක කැප්චර් වෙන්න.
    ඌ කරන්නේ ගවුම් ඇදන් ඉන්න කෙල්ලෝ ලගට ගිහිල්ලා කැමරාව උඩට අල්ලන එක.
    මොකක් හරි පොඩි spy කැමරාවක් වැඩිය පේන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියල.
    ඌ footage අරගෙන telegram දාලා විකුණනවා.
    Me lankawe da? :baffled: expose karapanko machan me wage kariyonwa :angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    විස්තරේ ඔය ස්ක්‍රීන්ෂොට්ස් වල දාලා තියෙනවා. 🤭
    බලපන් කියවලා.

    iOS වලින් එන්නේ නෑ. ඇන්ඩ්‍රොයිඩ් වලින් එනවා.
    ------ Post added on Feb 24, 2023 at 11:02 AM

    ඕකා නාවල බෝඩ් වෙලා ඉදපු එකෙක් 🤭
    දැන් තනියෙම ගෙයක් අරගෙන ඉන්නවා
    ------ Post added on Feb 24, 2023 at 11:04 AM
    ආ එහෙමද මන් හිතුවේ කැනඩාවේ කියලා. :lol: :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    ඒ වගේ උංව දැක්කම තව දුරටත් ඒ මිනිස්සුන්ට අවදානෙ දීල ප්‍රමෝට් කරන්නෙ නැතුව ඉග්නෝ කරල, රිපෝට් කරල දාන එක හොඳ මානසික සෞඛ්‍ය තත්වයක් යටතේ ජීවත් වන කිරි වාසීන්ගේ යුතුකමක්....
    admin latath kiyala wdak na. uwa ban karala tika kalayak new registration close kranna one. meka dn whore house ekak wela thiyenne
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    අලුත් අකවුන්ට් එකකින් ඒ ගෘප් එකටම ලොග් වෙයන්,
    එහෙම මැසේජ් දාපු එකාගෙන් ඊමේල් එක ඉල්ලගනින්,
    එහෙමත් එකෙක් තමයි ෆෝන් නම්බර් හෝ වට්සැප් දෙන්නේ.
    ඊට පස්සේ සයිබර් ක්‍රයිම් හරි අර වගේ කමියුනිටි එකකට හරි දීපන්.
    පල්ලෙහා වීඩියෝ එකේ තියෙනවා කරන විදිය.

    https://2no.co/21ybm2.mp4
    ඉස්සර මම කරපු මෙහෙවර. ගොඩක් පින් මචං මේ වැඩ කරනවට. ඩොක්.. වැඩේ අතෑරුනා බබා ලැබුනට පස්සේ. :love: ඩ්‍රයිව් එකක් පිරෙන්නම ටූල්ස් තිබ්බා. මේ ක්‍රමේම පාවිච්චි කරලා මේකෙත් අසහනකාරයො හොරු කීප දෙනෙක් අල්ලලා තියෙනවා. අන්තිමට කරේ උගේ ගෑනි සෙයා කරන්න අහපු එකෙක්ට. ඌ කිරියේ පරණ පොරක් හොඳ ලයිෆ් එකක් හදාගෙන ඉන්න. පස්සේ අතෑරලා දැම්මා ඌට තියෙන්නේ ලෙඩක් ඕකට බෙහෙත් ගනින් කියලා.ඌ ආයෙ කිරියට ආවෙ නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela

    මාත් ඔය නිකන් ඉන්න ගමන් කරන වැඩ. 🤭
    මං ඔය කැම්පේන් කාරයොන්ව බයිට් කරන්න අනංමනං කරන්නේ.
    ඊයෙත් එකෙක්ව පන්නිපිටියේ ඉදන් කොළඹට ගෙන්නුවා පොදු පෙරමුණේ සෝෂල් මීඩියා කැම්පේන් එකේ ජොබක් දෙන්නම් කියලා 🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වැඩක් නෑ කතා කරලා.
    තව එකෙක් ඉන්නවා ඌ උගේ සපත්තුවක කැමරාවක් හයි කරලා සපත්තුවෙන් උඩ ස්පේස් එක කැප්චර් වෙන්න.
    ඌ කරන්නේ ගවුම් ඇදන් ඉන්න කෙල්ලෝ ලගට ගිහිල්ලා කැමරාව උඩට අල්ලන එක.
    මොකක් හරි පොඩි spy කැමරාවක් වැඩිය පේන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියල.
    ඌ footage අරගෙන telegram දාලා විකුණනවා.

    xhamster එකේ හිටියා එකෙක් මෑන්ස් කොළඹ වැඩ කරන එකෙක් ගම්පහ වගේ පැත්තක ඉඳන් එන්නේ. මෑනුත් සායවල් යටින් video ගහලා දානවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    xhamster එකේ හිටියා එකෙක් මෑන්ස් කොළඹ වැඩ කරන එකෙක් ගම්පහ වගේ පැත්තක ඉඳන් එන්නේ. මෑනුත් සායවල් යටින් video ගහලා දානවා
    ඔව් මන් දැක්කා අවුරුදු ගාණකට කලින් එකෙක් අහුවුනා. ඌ ද දන්නේ නෑ ඔය.
     
    • Like
    Reactions: sheila222

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔව් මන් දැක්කා අවුරුදු ගාණකට කලින් එකෙක් අහුවුනා. ඌ ද දන්නේ නෑ ඔය.

    මමත් ඔය නඩුව මීටර්. හැබැයි එයා නෙවෙයි. උගේ පෝස්ට් අප්ඩේට් උනා ඊට පස්සෙත්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    post eka dapu eka kiyala thiyenna boru. lankava, india,pakistan,afgenistan vage nemai, europe,USA vala CP kiyanne terrorism thami. CP google eka search karama un nikan innava kiyalada hithuwe okkoma login National Center for Missing & Exploited Children report karanava.

    aduma gana ubata cp pornhub vala vath search karanna ba. search karala balapanko un trace karanava.

    Pornhub partners with child abuse charities to intercept illegal activity

    search karala ubata athal eka nam inne ba khomath ita passe track karanava
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    post eka dapu eka kiyala thiyenna boru. lankava, india,pakistan,afgenistan vage nemai, europe,USA vala CP kiyanne terrorism thami. CP google eka search karama un nikan innava kiyalada hithuwe okkoma login National Center for Missing & Exploited Children report karanava.

    aduma gana ubata cp pornhub vala vath search karanna ba. search karala balapanko un trace karanava.

    Pornhub partners with child abuse charities to intercept illegal activity

    search karala ubata athal eka nam inne ba khoma ita passe trace karanava
    login save kara? :oo:
     
    • Like
    Reactions: sheila222

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    xhamster එකේ හිටියා එකෙක් මෑන්ස් කොළඹ වැඩ කරන එකෙක් ගම්පහ වගේ පැත්තක ඉඳන් එන්නේ. මෑනුත් සායවල් යටින් video ගහලා දානවා
    den ova ba. verifed unta vitharai upload karanna puluwan. issara revenge and non consensual porn valata law thibbe na. 2015 passe thami law genavae den ova porn sites vala nam karanna ba

    login save kara? :oo:
    normally website ekak heduwoth log4j use karanne track karanna oya details

    sorry login kiyala type vuna log details
    ------ Post added on Feb 24, 2023 at 5:22 PM
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔයා කියපු නිසා බැලුවා.ඒ category එකේ වැඩියෙන්ම ඉන්නේ Western Province එකේ හෝමාගම යක්ඛ පුත්තු.ඕක 2019ත් ඔහොම වුණේ.අපේ O/L English clz එකේ sir කිව්වේ.
    අපිත් ඉස්සර හොමාගම තමා ඉතින් 😂
     
    • Like
    Reactions: sheila222

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    අර ස්වර්ණවාහිනියෙ පෝයට බණ කියන අත්තනායක මාමි ද? 😌
    Nope nope :lol: He is a Lecturer in IT :lol: Kollo Kello kiyala wenask na msg walin photos illanwa :)

    ගිය සතියේ පෙඩෝ සුද්දෙක්ව Expose කරන්න සපෝට් එකක් දුන්නා.
    සුද්දෙක් කිව්වට ඌත් අවුරුදු 17ක පොඩි එකෙක්.
    උගේ නම් ඉස්කෝලේ ටත් ඊමේල් යැව්වා මුගේ පෙඩෝ ඇක්ටිවිටිස් එක්ක,

    පොඩි කමියුනිටි එකක් ඉන්නව පෙඩෝ කාරයොන්ව මෙහෙම එළියට දාන.
    උන්ගේ අකවුන්ට්ස්, පාස්වඩ්ස්, ඇඩ්‍රස්, ක්‍රෙඩිට් කාඩ්ස් මෙන්න මේ වගේ එලියට දානවා.
    US පෙඩෝ ල නම් පට්ට බයයි කියන ඕනිම ගාණක් ගෙවල බේරෙන්න හදනවා.
    ලංකාවේ එහෙම නෑ ඉතින් උන් අකවුන්ට්ස් හයිඩ් කරගෙන හැන්ගෙනවා.

    මේ @dodangodarohan හෙවත් අජිත් රොහාන් ටත් ඔහොම සිද්දියක් වුනා
    https://www.facebook.com/dodangoda.rohan
    පෙඩෝ ත් නෙමෙයි නයියා පටවන්න ගිහිල්ල වැඩේ අනාගෙන.
    ඒකයි ඌ අකවුන්ට් එකේ ෆොටෝස් ඔක්කොම අයින් කරගෙන, දැන් එළකිරි විතරක් එන්නේ.
    ඌ මාව ඉග්නොර් කරලා හැබැයි 🤭

    ටෙලිග්‍රෑම් එකෙත් ඕවා හොයන එවුන් ඕනි තරම් ඉන්නවා.
    සමහර එවුන්ව SoEn පාරක් දාලා අල්ලා ගන්න පුළුවන්. 🤭
    පෙඩෝ කියලා හිතෙන එකෙක් ගැන දන්නවා නම් කියපන් හොයලා බලමු.

    Y82E6yD.png

    vVmxaXj.png

    piyqySj.png

    6qvIYT2.png
    UK Fb pages tikak tiyanwa decoy dala Indian,Pakko pedo un gewal walatama gihin allana videos tiyena...Taama Lak derane ekek eke pennuwe na :yes:
    ------ Post added on Feb 24, 2023 at 5:49 PM
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    den ova ba. verifed unta vitharai upload karanna puluwan. issara revenge and non consensual porn valata law thibbe na. 2015 passe thami law genavae den ova porn sites vala nam karanna ba

    normally website ekak heduwoth log4j use karanne track karanna oya details

    sorry login kiyala type vuna log details
    ------ Post added on Feb 24, 2023 at 5:22 PM
    log4j kiyanne logging library ekak ne oi, evain user details log karanaw kiyala d kiyanne?
     
    • Like
    Reactions: sheila222

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    log4j kiyanne logging library ekak ne oi, evain user details log karanaw kiyala d kiyanne?
    monvada ban uba kiyanne ovayen user details log karanne nethuwa mnwada karanne. ELK use karala thiyanavada uba ELK vala log details tika elasticsearch vala save karanne. oya details tika thami denne
     
    • Haha
    Reactions: nkt

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    පොඩි කෙල්ලො ටිකක් කරන මියුසික් බෑන්ඩ් එකක ඉන්ටර්වීව් එකකදි ඒක කරන එකා එතන හිටපු පොඩිම කෙල්ලව නිකන් ඇබ්නෝමල් විදිහට අතපතගාන සීන් එකක් දැක්කා ‍YT එකේ මේ ලඟදි :yes:

    දැන් හොයාගන්න නෑ ඒක.. මගේ පොඩි එකෙක් උනානම් ඕකගෙ සිස්නෙ කපනවා :yes: