Me lankawe da?වැඩක් නෑ කතා කරලා.
තව එකෙක් ඉන්නවා ඌ උගේ සපත්තුවක කැමරාවක් හයි කරලා සපත්තුවෙන් උඩ ස්පේස් එක කැප්චර් වෙන්න.
ඌ කරන්නේ ගවුම් ඇදන් ඉන්න කෙල්ලෝ ලගට ගිහිල්ලා කැමරාව උඩට අල්ලන එක.
මොකක් හරි පොඩි spy කැමරාවක් වැඩිය පේන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියල.
ඌ footage අරගෙන telegram දාලා විකුණනවා.
expose karapanko machan me wage kariyonwa 
ඩ්‍රයිව් එකක් පිරෙන්නම ටූල්ස් තිබ්බා. මේ ක්‍රමේම පාවිච්චි කරලා මේකෙත් අසහනකාරයො හොරු කීප දෙනෙක් අල්ලලා තියෙනවා. අන්තිමට කරේ උගේ ගෑනි සෙයා කරන්න අහපු එකෙක්ට. ඌ කිරියේ පරණ පොරක් හොඳ ලයිෆ් එකක් හදාගෙන ඉන්න. පස්සේ අතෑරලා දැම්මා ඌට තියෙන්නේ ලෙඩක් ඕකට බෙහෙත් ගනින් කියලා.ඌ ආයෙ කිරියට ආවෙ නෑ

