සිංහලුනෙ. මට ali express එකේ බෝනස් $20 ලැබුණා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචංලා මේකෙන් කොහොමද බඩු ගන්නේ.🤪🤪🤪.තව coin වලිනුත් 12$ ලැබුණා.
    අඩුම ගානේ duscount එකක් වත් තියෙනවා ද.මේ මාසෙ 21 දා ඉඳන් පවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් දාන්න එකෙක් විස්තර කරපල්ලා
     
    • Like
    Reactions: D_Mad

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Coin වල 12$ ගන්න නම් 12000 වඩා වටිනා දෙයක් වත් ගන්න වෙයි මචං.20න් වටිනා දෙයක් ගනින්
    20 න් ගන්න පුළුවන් වෙයි නේ.මං බැලුවේ haylou gt 1 plus එකක් ගන්න.අතින් ගානක් දාලා ගන්න ඉන්නේ