සිංහලු, ඇයි උබලා විවාහ වෙන්නෙ?

ඇයි ? උබලා බඳින්නෙ?

  • වයස හරි යද්දි, ඉතිං බදින්න වෙන නිසා

    Votes: 14 31.1%
  • වයසට යන දෙමාපියන් බලාගන්න කෙනෙක් ඔනෙ නිසා

    Votes: 1 2.2%
  • ලමයෙක් හදන්න ඔනෙ නිසා, සිංහලු ජාතිය බෙරා ගැනිමට

    Votes: 12 26.7%
  • ගෙදරින් බර බරේ නිසා.... කෙල්ලගෙ/කොල්ලගෙ බර බරෙ.. නිසා

    Votes: 3 6.7%
  • වයසට යද්දි තමන් තනි වෙවි කියලා හිතලා බයට, ඉන්සුවරන් එකක් විදියට

    Votes: 15 33.3%
  • කන්න බොන්න, රෙදි ටික හෝදගන්න, කෙනෙක් ඔනෙ නිසා.

    Votes: 6 13.3%
  • ස්පා යන්න සල්ලි නැති නිසා....

    Votes: 13 28.9%
  • කෙල්ලගෙ/කොල්ලගෙ බර බරෙ.. නිසා

    Votes: 4 8.9%
  • බැන්දේ ඇයි කියලා දැන් හිතන උන් මෙකට දාපල්ලා :D

    Votes: 7 15.6%

  • Total voters
    45

Max_r

Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    සිංහලුනෙ....

    ඇයි ? උබලා බඳින්නෙ?
    බදින්න හිතාගෙන ඉන්නෙ?

    why.jpg
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ජිවිතේ තව කෙනෙක් එක්ක ඉන්න කැමති නිසා. මොනවා තිබ්බත් නැත්නම් පාලුයි කම්මැලියි. හොද කෙල්ලෝ ඉන්නවා ඇත්තටම ආදරේ. කොහමත් මැරෙනවානේ බන්. එදාට කරදර තිබ්බත් ඒවා ඉවරයි. බැදලා දුක් විදිනවද සතුටින් ඉන්නවද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. දින කල් කාලකන්නි වගේ ඉදලා කසිම සතුටක් නැතුව බැන්දට පස්සේ බැදපු හින්දා ජිවිතේ අවුල් කියනවා සමහර උන්. තනියම ඉද්දි සතුටින් ඉන්න තේරෙන්නේ නැත්නම් බදින්න එපා. අනුන්ගේ ඕපාදුප හොයා හොයා අරක බඩුව මේක බඩුව කියා කියා ඉන්න එකෙක් නම් බදින්න එපා. කෙල්ලෝ තුන හතරක් එක්කවත් යාලු වෙලා කෙල්ලෝ කියන්නේ ෆිල්ම් වල ඉන්න චරිත නෙමේ කියල දන්නේ නැත්නම් බදින්න එපා. තමන්ගේ වැරදි පිළිගන්න බැරිනම් බදින්න එපා.
    කවදාවත් කෙල්ලෙක් යාලු කරගන්න බැරිනම් ප්‍රපොසල් වලින් බදින්න එපා උන්ට උබව එපා වෙනවා.

    තනියෙන් ඉද්දි කරන්න ඕනේ ගොඩක් දේවල් කරලා ඉන්නේ. ඒ නිසා හිතට අල්ලපු කෙල්ලව බදිනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බඳින්න ඵපා පුළුවන්නම් ලිවින් ටුගෙදර් හිටපං.ලංකාවෙ ගෑණු පට්ට විදිහට වෙනස් වෙනව බැන්ඳට පස්සෙ..ඔය බැඳපු පවුල් පිටින්‍ විරිත්තන් හිටියට ගෙවල් අැතුලේ යුධ පිට්ටනියක් වගේ..ලක්ෂ 2-3ක අාදායමක් මාසෙට ඵනවනම් බැඳල ළමයි හදපං නැත්නම් ඵපා..
     
    • Like
    Reactions: asylum and D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    ගොඩක් උන් බඳින්නේ අහල පහල උන්ගේ ප්‍රෙෂර් එකට.

    ජිවිතේ තව කෙනෙක් එක්ක ඉන්න කැමති නිසා. මොනවා තිබ්බත් නැත්නම් පාලුයි කම්මැලියි. හොද කෙල්ලෝ ඉන්නවා ඇත්තටම ආදරේ. කොහමත් මැරෙනවානේ බන්. එදාට කරදර තිබ්බත් ඒවා ඉවරයි. බැදලා දුක් විදිනවද සතුටින් ඉන්නවද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. දින කල් කාලකන්නි වගේ ඉදලා කසිම සතුටක් නැතුව බැන්දට පස්සේ බැදපු හින්දා ජිවිතේ අවුල් කියනවා සමහර උන්. තනියම ඉද්දි සතුටින් ඉන්න තේරෙන්නේ නැත්නම් බදින්න එපා. අනුන්ගේ ඕපාදුප හොයා හොයා අරක බඩුව මේක බඩුව කියා කියා ඉන්න එකෙක් නම් බදින්න එපා. කෙල්ලෝ තුන හතරක් එක්කවත් යාලු වෙලා කෙල්ලෝ කියන්නේ ෆිල්ම් වල ඉන්න චරිත නෙමේ කියල දන්නේ නැත්නම් බදින්න එපා. තමන්ගේ වැරදි පිළිගන්න බැරිනම් බදින්න එපා.
    කවදාවත් කෙල්ලෙක් යාලු කරගන්න බැරිනම් ප්‍රපොසල් වලින් බදින්න එපා උන්ට උබව එපා වෙනවා.

    තනියෙන් ඉද්දි කරන්න ඕනේ ගොඩක් දේවල් කරලා ඉන්නේ. ඒ නිසා හිතට අල්ලපු කෙල්ලව බදිනවා.
    Fuck, එහෙනම් බඳින්නම වෙන්නේ නෑ. good to know that. 😪
     
    • Like
    Reactions: Max_r and D_Mad

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වයස හරි යද්දි, ඉතිං බදින්න වෙන නිසා
    ලමයෙක් හදන්න ඔනෙ නිසා, සිංහලු ජාතිය බෙරා ගැනිමට

    :yes: මේ දෙක නිසයි මමනම් බදින්නෙ, වයසට යද්දි තනි වෙයි කියන බයක් නම් නෑ, අක්කයි නංගියි මං ගැන බලනව කියල දන්නව :yes:
     
    • Like
    Reactions: D_Mad and fairleen

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බඳින්න ඵපා පුළුවන්නම් ලිවින් ටුගෙදර් හිටපං.ලංකාවෙ ගෑණු පට්ට විදිහට වෙනස් වෙනව බැන්ඳට පස්සෙ..ඔය බැඳපු පවුල් පිටින්‍ විරිත්තන් හිටියට ගෙවල් අැතුලේ යුධ පිට්ටනියක් වගේ..ලක්ෂ 2-3ක අාදායමක් මාසෙට ඵනවනම් බැඳල ළමයි හදපං නැත්නම් ඵපා..

    or marry a blind woman
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    බඳිනවා කියන්නේ ලොකු කැපකිරීමක්. ගෑනි වෙනුවෙන් ළමයි වෙනුවෙන් මැරෙනකම්ම යුතුකම් කරන්න ඕනේ. ජිවිතේ ගොඩ වෙලාවක් ඒ අය වෙනුවෙන් යොදවන්න ඕනේ.වියදම් කරන්න ඕනේ. එහෙම කැපකිරීමක් කරන්න බැරි නම් බදින්න එපා.

    කොච්චරකෙරුවත් සමහර ගෑණුන්ට ඇති වීමක් නෑ. අරය මෙය මෙහෙම කළ කියලා මිනිහගේ ඔලුව කාලා නය වෙලා හරි ෂෝ එකට ඉන්න ඕනේ ගෑනු වැඩියි.

    මිනිහව තේරුම් අරන් ලව් එකෙන් ලයිෆ් ඒක ගෙනියන ගෑනු අඩුයි...ලංකාවේ.
     
    • Like
    Reactions: ElaBaba