සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අමතක උනානේ ලොකුම පිලිලය.

    Talk with Heshitha - මූ අර ඉස්සර හිටපු අශේන්ගේ පාරේම යන එකෙක්. අලි ඔලුවෙන් ටෝක් දෙන ගූ කන්ටෙන්ට් කරන පොන්සි පැටියෙක්. හැබැයි විව්ස් ලයික් හෝ ගාලා.

    ලංකාවේ හොරු,දූෂිතයෝ පාර්ලිමේන්තු යන එක මහ දෙයක් නෙමේ බං මේ වගේ කන්ටෙන්ට් කරන උන්ට තියෙන ප්‍රතිචාර බලද්දි

    අර සිංහල සුද්දා කියල කියල චැනල් එක අශේන්ගෙලු නේද?🤔
    අශේන් අයින්වුන එක නම් ලොකු දෙයක්. ලොකු පිලිලයක් ඌත්. සිංහල සුද්දා නම් මෙලෝ වැඩක් නෑ. ලෝකල් සුද්ද කියල එකක් තියෙයි, ඒක හොදයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Honda welawata lankawe channels wadiya balannema na. Chamidithayage ekak dekak baluwa. Exaggerating topics dakapu gaman atha arinawa.
     
    • Haha
    Reactions: Identity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ලංකාවෙ සේරම යු ටියුබ් චැනල් ගූ හතයි.
    සමහරක් පැති වලින් ගුණාත්මක තැන් තියෙනවා.
    ඒ කිව්වෙ ප්‍රඩක්ෂන් කොලිටි එක පැත්තෙන් හොඳා.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    චනුක්ස් බ්‍රෝ සහ අර දිල්ශාන් කියල තව ටෙක් ඔස්තාර් කෙනෙක් ඉන්නෙ. ඕකුන් දෙන්නව පේන්න බෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,917
    113
    එකමත් එක රටක
    subscribe කරලා ඇති channels 597න් , සිංහල යූතියුබ් ටික.

    Elakiri (පැහැදිලි කරල තේරුමක් නෑ , තියන සුපිරිම channel එක. ;-))
    Srilanka Cricket :angry:
    Elec Lab (සුපිරි ගුරුවරයෙක් )
    Computer Repair School (මූ සෑහෙන ගේමක් දෙනවා පොරගේ job එක වෙනකෙනෙක්ට දන්න උපරිම කියලා දෙන්න )
    SL construction (සෑහෙන දෙයක් දැනගත්තා)
    SL Lifestyle (emoney ගැන ඌ දන්නා දේ ලෝබ නැතුව කියලා දෙන අලුත් channel එකක් )
    Sinhala Guitar Lessons (සුපිරියට කියලා දෙනවා මට බැරි උනාට )
    සිරිල් අයියා (මූ ඉතින් අපිට උඩ batch එකේ හිටියේ, හැබැයි සිරා jokes )
    Blok &Dino ❤🍆💦
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360
    113
    • වස්ති
    • ට්‍රැවල් විත් වයිෆ් - ගෑනි හිතන් ඉන්නේ රාජකිය පවුලේ එකක් කියලා
    • කුප්ප සිනමා.
    • රූමා චතු - අප්පිරියයි. යකෝ ලංකාවත් එපා වෙනවා මුන්ට දාන කමෙන්ට් දැක්කම. ඔක්කොම preplanned ඒත් අපේ සිංහලු පුක දෙනවා. ඒක තේරෙන්නේ නෑනේ
    • සිංහ TV- කැරියා , බොරුවට අහිසංක කම පෙන්නලා විව්ස් ගන්න එකෙක්.
    • සිකාමයි - කුචි කවාගෙන වුනත් හිනා යන්නේ නෑ

    Sirawata. Gon pakku dennek
     
    • Like
    Reactions: niyomax

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට මේ චැනල් එක ගැන කියන්න දේවල් ටිකක් තියනවා. එක්කො ඕනි නෑ. :rofl:

    චැනල් එක නරක නැ. හැබැයි ඉස්සර තරම් දැන් ආතල් නෑ @scurvy

    ms.jpg
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    subscribe කරලා ඇති channels 597න් , සිංහල යූතියුබ් ටික.

    Elakiri (පැහැදිලි කරල තේරුමක් නෑ , තියන සුපිරිම channel එක. ;-))
    Srilanka Cricket :angry:
    Elec Lab (සුපිරි ගුරුවරයෙක් )
    Computer Repair School (මූ සෑහෙන ගේමක් දෙනවා පොරගේ job එක වෙනකෙනෙක්ට දන්න උපරිම කියලා දෙන්න )
    SL construction (සෑහෙන දෙයක් දැනගත්තා)
    SL Lifestyle (emoney ගැන ඌ දන්නා දේ ලෝබ නැතුව කියලා දෙන අලුත් channel එකක් )
    Sinhala Guitar Lessons (සුපිරියට කියලා දෙනවා මට බැරි උනාට )
    සිරිල් අයියා (මූ ඉතින් අපිට උඩ batch එකේ හිටියේ, හැබැයි සිරා jokes )
    Blok &Dino ❤🍆💦

    ඔය චැනල් අතරින් 1, 3, 4,6 මාත් බලනවා. ඒ අතර අලුතින් ආපු Hidden Scientist එකත් බලනවා. Hidden Scientist සුපිරි කන්ටෙන්ට්. නමුත් වීඩියෝ ඉක්මනට එන්නේ නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Chanux කියන පඩයා මට පෙන්නම බැරි එකෙක්
    SL Geek පඩයා අනිත් එකා
    Travel With Wife අනිත් උන් දෙන්නා
    අනිත් එක ඉරාජ් පඩයා
    ජනයි පියයි පඩයෝ දෙන්නා
    ලකයි සිකයි
    සිකාමයි
    අපේ අම්මා - පම්පොරිය විතරයි එයා කෙල්ල කියලා හිතං ඉන්නේ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,917
    113
    එකමත් එක රටක
    Chanux කියන පඩයා මට පෙන්නම බැරි එකෙක්
    SL Geek පඩයා අනිත් එකා
    Travel With Wife අනිත් උන් දෙන්නා
    අනිත් එක ඉරාජ් මහා පඩයා
    ජනයි පියයි පඩයෝ දෙන්නා
    ලකයි සිකයි
    සිකාමයි
    අපේ අම්මා - පම්පොරිය විතරයි එයා කෙල්ල කියලා හිතං ඉන්නේ

    ඉරාජ්ජ්...... පඩඇක්ෂන් !!
    Sl geek කියන්නේ සත විසිපහත් ගූ ගොඩේ දිවෙන් ගන්න එකෙක්..ඌ තමන්ගේ vidoe බලන උන්ව ගොනාට අන්දලා සල්ලි හොයන එකෙක් උන්වම පාවිච්චි කරලා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඉරාජ්ජ්...... පඩඇක්ෂන් !!
    Sl geek කියන්නේ සත විසිපහත් ගූ ගොඩේ දිවෙන් ගන්න එකෙක්..ඌ තමන්ගේ vidoe බලන උන්ව ගොනාට අන්දලා සල්ලි හොයන එකෙක් උන්වම පාවිච්චි කරලා.

    ඔව් තව ඉන්නවා මචන් මතක නෑ ලංකවේ ගොඩක් එවුන්ගේ තියෙන්නේ පඩේම තමා