සිංහලු කුපිත වෙලා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    super market wala pissu hadila wage polima. hithale hapa hapa inda monawahri gnna handiyta giya patta polima eke. gan wathurak aththeth na. track yakku inne lankawe. wathura dana pathi wala aya nan kamak na
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    සල්ලි දීලත් උන් ගන්න පුලුවන් ඔක්කොම ගන්නෙ නැද්ද අනිත් එකාට හෙන ගැහුවත්?
    අඩෝ මම හිතුවේ අනිත් අයට බෙදන්න ගන්නවා කියලා. එහෙම නෙමෙයි නෙ. 🙁
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,213
    113
    Forest
    ගොඩක් උන් ඕක කරන්නේ donate කරන්න මිසක් ගෙදර බඩු ගොඩ ගහගන්න නෙවේ. ඒක දැකල මොලේ අඩු උන් ගිහින් ගෙදර storage එකක් ගහන්න හදනවා හෙට ඉදන් රට වහනවා වගේ මාසෙකට. පිස්සු නැත්තන් ෂෝක්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,162
    113
    Ohio, USA
    නානා දැන් මේ ගංවතුර අල්ලගෙ කැමැත්තට අනුව සිද්ධ වෙච්ච දෙයක්ද?
    Aka mama Danne naha Namuth Bauhuththa Lankawatai Bahuththa Thailante tai Dekatama Ganwathura... Ai A? Theyrawadi Pakayo Marila Mahayana Niyama Aththa Bauddayan Berune?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    තමන්ට කෙල වෙනකොට බුදු බණ සීන් අමතකයි කොච්චර loku talks දුන්නත් :lol:
    Uk වලට පැනලා ඉන්න නානල කියලා හිතුවද? මේ ගොඩක් කීල්ස් එකට සල්ලි දාලා ඒ receipt එක WhatsApp කරාම community kitchen වලින් ඒ බඩු අරගන්නවා. අනික් ඒව ගෙත් ඒ වගේ සීන් යනවා.