සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

  • දෙමල

    Votes: 14 8.5%
  • කේරල මලයාලි

    Votes: 55 33.3%
  • වැද්දන්ට

    Votes: 15 9.1%
  • ගුජරාටි

    Votes: 1 0.6%
  • බංගලි

    Votes: 58 35.2%
  • පන්ජාබි

    Votes: 3 1.8%
  • තෙලිඟු

    Votes: 2 1.2%
  • ඔදිෂා කාලිංග

    Votes: 12 7.3%
  • මාලදිවයින් උන්ට

    Votes: 5 3.0%

  • Total voters
    165

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,079
    6,418
    113
    kandy
    ඇයි උන් පුස්කොලපොත් එක්ක ජානත් නැව් වල දාගෙන ගිහින්ද?

    එහෙම අමුතු strength එකක් අවශ්‍ය නෑ, එහෙනම් පිරමිඩ් හදපු එවුන් යෝධ ultra pro max වෙන්න ඕනේ
    Anna eka thamai bn mama kynne. Dasa maha yodayo kynne strength eka wadi minissu ne. Ara mawala penwana tharam loku aya newei

    Naw wala nm dagena giye na. Un lankawata awilla pan( bread ), wine purudu kara ape unta. Mehe ithin magic wage ewama kanna gaththa. History eka hoyala balapnko lankawe genetics winasa una hati onee thatama sources tynwa.

    Dan balapan mee piti kiri kynne kochchara wisakda. Eka gana katha karapu Doctor wath maruwane. Multinational companies meheta ringala diet eka winasa kara ape
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    Joy Cow GIF
     
    • Haha
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ජානමය අතින් බෙංගාල උන්ට ලඟයි
    විජේ ඇවිත් තියෙන්නේ ඒ පැත්තෙන්
    කේරල දෙමල ජානත් තිනවා මං හිතන්නේ
    පෙනුමෙන් කියන්න අමාරුයි විජේ ආව වගේ ඒ පැත්තෙන් සෙට් එකක් යුරෝපෙට ගිහින් තිනවා රෝමා කියන්නේ උන්. දැන් හම පාට වෙලා ලස්සන වෙලා ඉන්දියන් කියන්නත් බෑ සිංහලුන්ට සමාන ජාන තියෙන්නේ

    සිංහල (tribe) ගත්තම බෙන්ගාල , වෙනත් ඉන්දියානු (දකුණු, බටහිර), අරාබි , පෘතුගීසි , ඕලන්ද ජාන මිශ්‍ර වෙලා තියෙනව.
    Bangali newe odisha bihar wala ayage jana tiyenne bn

    Y
    Anna eka thamai bn mama kynne. Dasa maha yodayo kynne strength eka wadi minissu ne. Ara mawala penwana tharam loku aya newei

    Naw wala nm dagena giye na. Un lankawata awilla pan( bread ), wine purudu kara ape unta. Mehe ithin magic wage ewama kanna gaththa. History eka hoyala balapnko lankawe genetics winasa una hati onee thatama sources tynwa.

    Dan balapan mee piti kiri kynne kochchara wisakda. Eka gana katha karapu Doctor wath maruwane. Multinational companies meheta ringala diet eka winasa kara ape
    Yodayanta tibbe සෘද්ධි balaya bn kayika witharak newe pinata labunu
    ------ Post added on Aug 7, 2024 at 7:00 PM
     
    • Like
    • Love
    Reactions: sahan50 and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Anna eka thamai bn mama kynne. Dasa maha yodayo kynne strength eka wadi minissu ne. Ara mawala penwana tharam loku aya newei

    Naw wala nm dagena giye na. Un lankawata awilla pan( bread ), wine purudu kara ape unta. Mehe ithin magic wage ewama kanna gaththa. History eka hoyala balapnko lankawe genetics winasa una hati onee thatama sources tynwa.

    Dan balapan mee piti kiri kynne kochchara wisakda. Eka gana katha karapu Doctor wath maruwane. Multinational companies meheta ringala diet eka winasa kara ape
    දස මහා යෝධයෝ කියන්නේ පුරාවෘත, ඒ මිනිස්සුන්ගේ ඇත්ත size අපි දන්නේ නෑ. අනික් එක එහෙම හිටියත් ඒක exception මිසක් rule නෙවෙයි. ලංකාවේ average මිනිස්සු එහෙම දැවැන්ත වෙලා හිටිය කියන්න කිසිම සාක්ෂියක් නෑ.

    කෑම වලින් genetics වෙනස් වෙන්නේ නෑ බං.
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කා‌ලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව.

    මචන් උඹ සෑහෙන පටලාගෙන තියෙනවා. වක්සිනේෂන් වලින් ආයු අපේක්ෂාව වැඩි උනේ නිදහසෙන් පස්සේ.

    නිදහස ලබනකොට 40 ගානක් ආයු අපේක්ෂාව. ඔවු උඹ හොඳයි කියන ආක්‍රමණිකයෝ අවුරුදු 450 විතර මුහුදුබඩ පාලනය කරලා අවුරුදු 150 විතර මුළු රටම පාලනය කරලා උන් යනකොට ආයු අපේක්ෂාව 40 ගානක්. උඹ කියන විදියට ෆොටෝ වල මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ 1900 මුල් ගණන් වල උඹ හොඳයි කියපු කට්ටිය පරම්පරා ගානක් රට පාලනය කරලා. එහෙම නැතුව රජ කාලේ ෆොටෝ නෙමෙයි නේ. ඒ කාලේ ෆොටෝ ඇත්තෙත් නැහැ.

    මම කියන්නේ රජ කාලේ හරි ෂෝයි කියලා නෙමෙයි. හැබැයි ආක්‍රමණිකයෝ හින්දා ආයු අපේක්ෂාව වැඩි වුනා කියන එක තනිකරම වැරදි කතාවක්. රජ කාලේ තිබ්බ විදියට කිට්ටු විදියක් තමයි 1948 වෙනකන් තිබ්බේ. නිදහසෙන් පස්සේ අද්‍යාපනය සෞක්‍ය සම්බන්දයෙන් ලංකාව ගත්ත හොඳ ප්‍රතිපත්ති හිඬා තමයි ලංකාවේ ආයු අපේක්ෂාව දියුණු රටවල් කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,418
    113
    kandy
    දස මහා යෝධයෝ කියන්නේ පුරාවෘත, ඒ මිනිස්සුන්ගේ ඇත්ත size අපි දන්නේ නෑ. අනික් එක එහෙම හිටියත් ඒක exception මිසක් rule නෙවෙයි. ලංකාවේ average මිනිස්සු එහෙම දැවැන්ත වෙලා හිටිය කියන්න කිසිම සාක්ෂියක් නෑ.

    කෑම වලින් genetics වෙනස් වෙන්නේ නෑ බං.
    Okayy🤎
     
    • Like
    Reactions: NRTG

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    150
    201
    43
    සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කා‌ලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි.

    ඔය හැමදේටම සුද්දො තමා වගකියන්න ඔ්න කියන මැන්ටලිටි එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Victimhood කියන්නෙ බොහොම නරක දෙයක් දියුණුවට. ඒ නිසා යටිහිතේ ඇතිවෙන මානසික ස්වභාවය බොහොම නරකට බලපානවා ජනකොට්ටාස. හොඳම උදාහරණය ඇමරිකාවෙ ඉන්න කල්ලො. 1970න් පස්සෙ උන්ට ලොකු බැක් එකක් රජයෙන් කලත් Black America එන්න එන්න දුප්පත් වෙනවා. Crime rates වැඩිවෙනවා. රටේ ජනගහනෙයෙන් 14% විතර වෙන කල්ලො ඇමරිකාවෙ තියන වයලන්ට් ක්‍රයිම්ස් වලින් 50%කට දායකත්වය දෙනවා ප්‍රපෝෂනේට්ලි බලද්දි. උන්ට 1970 පස්සෙ රේසිසම් නිසා උන්ට හානි උනා කියන එක සැරටම ඔලුවට කාවද්දලා තියනවා. ඒ නිසා උන්ට එන හැම ප්‍රශ්නෙකටම උන් බනින්නෙ සුද්දන්ට.

    Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland.
    But based on genealogy you are wrong. Sinhalese have very close gene pool to Bengali

    ------ Post added on Aug 7, 2024 at 1:39 PM

    ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකො
    ------ Post added on Aug 7, 2024 at 1:44 PM
    :yes:
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මචන් උඹ සෑහෙන පටලාගෙන තියෙනවා. වක්සිනේෂන් වලින් ආයු අපේක්ෂාව වැඩි උනේ නිදහසෙන් පස්සේ.

    නිදහස ලබනකොට 40 ගානක් ආයු අපේක්ෂාව. ඔවු උඹ හොඳයි කියන ආක්‍රමණිකයෝ අවුරුදු 450 විතර මුහුදුබඩ පාලනය කරලා අවුරුදු 150 විතර මුළු රටම පාලනය කරලා උන් යනකොට ආයු අපේක්ෂාව 40 ගානක්. උඹ කියන විදියට ෆොටෝ වල මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ 1900 මුල් ගණන් වල උඹ හොඳයි කියපු කට්ටිය පරම්පරා ගානක් රට පාලනය කරලා. එහෙම නැතුව රජ කාලේ ෆොටෝ නෙමෙයි නේ. ඒ කාලේ ෆොටෝ ඇත්තෙත් නැහැ.

    මම කියන්නේ රජ කාලේ හරි ෂෝයි කියලා නෙමෙයි. හැබැයි ආක්‍රමණිකයෝ හින්දා ආයු අපේක්ෂාව වැඩි වුනා කියන එක තනිකරම වැරදි කතාවක්. රජ කාලේ තිබ්බ විදියට කිට්ටු විදියක් තමයි 1948 වෙනකන් තිබ්බේ. නිදහසෙන් පස්සේ අද්‍යාපනය සෞක්‍ය සම්බන්දයෙන් ලංකාව ගත්ත හොඳ ප්‍රතිපත්ති හිඬා තමයි ලංකාවේ ආයු අපේක්ෂාව දියුණු රටවල් කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ.
    නෑ මචං.. මම පටලගන නැහැ
    ඉංග්‍රීසි කාරයො ලංකාව අල්ලගත්තෙ 1800 මුල් භාගෙනෙ. මැදභාගෙ වෙනකල් කැරලි අනන් මනන් එක්ක ලොකු ස්ටේබලිටි එකක් තිබුනෙ නැහැ.
    එතකොට ඒ කාලෙ ඉන්ෆාර්ස්ට්‍රක්චර්ස් නැහැ. ලොකුවට කාර්මික වශයෙන් දියුණු නැති ඒ කාලෙ සුද්දො මාර්ග පද්ධති හදලා.. ඉන්ෆාර්ස්ට්‍රක්චර්ස් හදලා තමයි වැඩ පටන්ගත්තෙ
    ඔ්වට සෑහෙන කාලයක් යනවා. ඒ කාලෙ තමයි හරියට උපත් මරණ ලියාපදිංචි ආදී දේවල් පටන්අරගන ස්ටැටිස්ටික්ස් තියාගන්න ගත්තෙ
    හොස්පිටල්ස් හැදිලා වෙස්ටර්න් මෙඩිසින් එන්න ගත්තෙ. ඔය දේවල් කරන්න සහ ප්‍රථිපල එන්න කාලයක් යනවා.
    1948 ලැබුනෙ ඩොමීනියන් නිදහසක්නෙ. කිරීටයට සෑහෙන බලයක් තිබුනා හැත්තෑ ගණන්වල සිරිමාවෝ ලංකාව රිපබ්ලික් එකක් කරනකල්. එතකොට ලංකාව කන්ටිනිව් කරගන ආවෙ බ්‍රිතාන්‍ය සිස්ටම් එක තමා දිගටම. ඒ ප්‍රථිපත්ති ඒ ප්‍රෝග්‍රෑම්ස්. එතකොට ඒ දේවල් නිසා තමයි ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක වැඩිඋනේ. මොකද සුද්දො ගියාට පස්සෙ උන් කරගන ආපු ප්‍රොසෙස් මත පදනම් කරගන ඉදිරිය‌ට ආව මිසක් පරණ සිස්ටම් එකට රිවර්ට් උනේ නැහැනෙ. අවුරුදු 150ක් විතර ෆවුන්ඩේෂන් එක වැටුනට පස්සෙ ඒ ෆවුන්ඩේෂන් එක උඩ තමා අදටත් දුවන්නෙ. නිකමට හිතපං රේල් නෙට්වර්ක් එක ගැන. සුද්දො හදපුවට අමතරව කොච්චර පොඩි ප්‍රමාණයකින්ද රේල් නෙට්වර්ක් එක දික් වෙලා තියෙන්නෙ ?

    පොලොන්නරු යුගය තමයි ලංකාවෙ තිබ්බ අන්තිම ස්වර්ණමය යුගය. ඊට පස්සෙ දකුණු ඉන්දීය බලපෑම් ඇවිල්ලා ඒ තිබ්බ ශිෂ්ඨාචාරය සුන්නද්දූලි වෙලා ගියා. රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙනකොට අතීතයේ තිබ්බ වාරි ශිෂ්ඨාචාරය බිඳ වැටිලා ඉවරයි. ඊට පස්සෙ උතුරෙ වන්නි ප්‍රදේශත් දකුණෙ තිබුන රාජ්‍යත් අතර බැරියර් එක උනේ ඒ බිඳ වැටිච්චි වනාන්තර වැදිච්චි, කැඩී බිඳී ගිය අමුණු නිසා මැලේරියාවෙන් පිරී ගියපු අන්ඉන්හැබිටබල් වෙච්චි පරණ අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ. ඒකයි වන්නි රජවරු වෙනම බලවත් වෙලා හිටියෙ. හයවෙනි පරාක්‍රමබාහු හමුදාව යවලා වන්නි අල්ලලා රට එක්සේසත් කරාට පරණ තිබ්බ විභූතියට ආවෙ නෑ කිසිම කාලෙක ඊට පස්සෙ.

    ඒ නිසා ලංකාවෙ බිඳ වැටීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවෙ චෝල, පාණ්ඩ්‍ය ආක්‍රමණ වැඩිපුරම. ඊට පස්සෙ ආපු රජවරු පෙර රජවරුන්ට සාපේක්ෂව බලවත් බව අඩුයි. ඒ තිබුන පැරණි තාක්ෂන නැතිව ගියා පොලොන්නරු යුගයෙන් පස්සෙ. පොලොන්නුවට එනකල් ගෝකන්න තොටින් විදෙස් නැව් ආව ඒ කාලෙ.