Poddak eka hoyala balanna oneeeanimal proteins aniwaren ganna one bung aurudu 20k wath wenakan, brain ekai angai hadenna nathnam ithin kuru mitto thamai
Poddak eka hoyala balanna oneeeanimal proteins aniwaren ganna one bung aurudu 20k wath wenakan, brain ekai angai hadenna nathnam ithin kuru mitto thamai
සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි.Math eka piligannawa bn. Mama kiwwe suddo ape genetics kaawa siddiya kaama walin. Nathnm ape thibba kaama ehema marune
Ex: lankawe ne hondama dondam thibbe. Australia walin thama awilla kelewwe( meka documentary ekaka dakke, source nm na danata )
Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland.i think closer the aborigins of Australia...they look similar in photos. no idea how it happened maybe the land was connected those days
ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකොනෑ බන් පිස්සුද. මම නම් හිතන්නේ කේරලා ජාන වලට තමයි අපේ සිංහලුන් සමාන.
මට නම් හිතෙන්නේ කේරලා උන්ට වැඩි කිට්ටුවක් තියෙනවා කියලා.
බංගලියොන්ගේ මූනු උනත් වෙනම හැඩයක් තියෙන්නේ. බංගලි වෙනම කියන්න පුළුවන් මුන් බංගලි කියලා
සිංහලු ගොඩක් කේරලා උන්ට සමානයි. ගොඩක් කේරලා එව්න් ලංකාවේ අය වගේ.
ඒ වගේම ලංකාවේ උනුත් ගොඩක් කේරලා අයට සමානයි.
ඕක උඹලා කේරලා බංගලි එක්ක ආශ්‍රය කරාම තේරුම් ගන්න පුළුවන්
බංගලි
![]()
මේක නම් ඇත්තසුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි.
ඔය හැමදේටම සුද්දො තමා වගකියන්න ඔ්න කියන මැන්ටලිටි එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Victimhood කියන්නෙ බොහොම නරක දෙයක් දියුණුවට. ඒ නිසා යටිහිතේ ඇතිවෙන මානසික ස්වභාවය බොහොම නරකට බලපානවා ජනකොට්ටාස. හොඳම උදාහරණය ඇමරිකාවෙ ඉන්න කල්ලො. 1970න් පස්සෙ උන්ට ලොකු බැක් එකක් රජයෙන් කලත් Black America එන්න එන්න දුප්පත් වෙනවා. Crime rates වැඩිවෙනවා. රටේ ජනගහනෙයෙන් 14% විතර වෙන කල්ලො ඇමරිකාවෙ තියන වයලන්ට් ක්‍රයිම්ස් වලින් 50%කට දායකත්වය දෙනවා ප්‍රපෝෂනේට්ලි බලද්දි. උන්ට 1970 පස්සෙ රේසිසම් නිසා උන්ට හානි උනා කියන එක සැරටම ඔලුවට කාවද්දලා තියනවා. ඒ නිසා උන්ට එන හැම ප්‍රශ්නෙකටම උන් බනින්නෙ සුද්දන්ට.
Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland.
But based on genealogy you are wrong. Sinhalese have very close gene pool to Bengali
![]()
------ Post added on Aug 7, 2024 at 1:39 PM
ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකො
------ Post added on Aug 7, 2024 at 1:44 PM
සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො..
ලෝකෙ කොහෙවත් පියෝ රේස් එකක් නෑ. ජාන මිශ්‍ර වෙන එක තමා හොඳම. එකම ජාන කැරකෙනකොට වෙන්නෙ විවිධාකාර ලෙඩ ඇවිත් ජාතිය දුර්වල වෙන එක. ඇවැස්ස නෑනලා මස්සිනාලා කසාද බදින්න එපා කියන්නෙත් ඔය දේ නිසාමයි
හොඳම උදාහරණය විසිවෙනි සියවසට පෙර යුරෝපා රජපවුල්. එංගලන්තෙ, ස්කොට්ලන්තෙ, අයර්ලන්තෙ ඉඳලා බටහිර යුරෝපය ස්කැන්ඩිනේවියාව රුසියාවට වෙනකල්ම හිටියෙ එකම පවුලෙ නෑයො තමා රජපවුල් වල. ඒ අය බැන්දෙත් ඒ ඒ පවුල් වලින්. අන්තිමට විවිදාකාර ලෙඩ, දුර්වලතා, විකෘතිතා එන්න ගත්තා.
පැහැදිලි නැහැ මචං ඔයා කියන දෙNorth Korean's?
මෙහෙං බෙංගලෙට් ගිහිං වෙන්ඩ් පුලුවං නේජ![]()
All studies agree that there is a significant relationship between the Sinhalese and the Bengalis and South Indian Tamils, and that there is a significant genetic relationship between Sri Lankan Tamils and Sinhalese. This is also supported by a genetic distance study, which showed low differences in genetic distance between the Sinhalese and the Bengali, Tamil, and Keralite volunteers.
Mama kynne mchn ara issarama kaale. E kynne oya dasa maha yodhayo gana kiyawena kaale gana. Ee kaale ochchara strength ekak thibbe nathnm ohoma waw ehema hadanawa kyna eka hithanna wath baneසුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි.
ඔය හැමදේටම සුද්දො තමා වගකියන්න ඔ්න කියන මැන්ටලිටි එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Victimhood කියන්නෙ බොහොම නරක දෙයක් දියුණුවට. ඒ නිසා යටිහිතේ ඇතිවෙන මානසික ස්වභාවය බොහොම නරකට බලපානවා ජනකොට්ටාස. හොඳම උදාහරණය ඇමරිකාවෙ ඉන්න කල්ලො. 1970න් පස්සෙ උන්ට ලොකු බැක් එකක් රජයෙන් කලත් Black America එන්න එන්න දුප්පත් වෙනවා. Crime rates වැඩිවෙනවා. රටේ ජනගහනෙයෙන් 14% විතර වෙන කල්ලො ඇමරිකාවෙ තියන වයලන්ට් ක්‍රයිම්ස් වලින් 50%කට දායකත්වය දෙනවා ප්‍රපෝෂනේට්ලි බලද්දි. උන්ට 1970 පස්සෙ රේසිසම් නිසා උන්ට හානි උනා කියන එක සැරටම ඔලුවට කාවද්දලා තියනවා. ඒ නිසා උන්ට එන හැම ප්‍රශ්නෙකටම උන් බනින්නෙ සුද්දන්ට.
Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland.
But based on genealogy you are wrong. Sinhalese have very close gene pool to Bengali
![]()
------ Post added on Aug 7, 2024 at 1:39 PM
ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකො
------ Post added on Aug 7, 2024 at 1:44 PM
පැහැදිලි නැහැ මචං ඔයා කියන දෙ
Issara thibba original genetics tikama thibba nm. Ewata kelawawwa nee suddo awilla
Nathnm African unge wage honda strength ekak thiyana genetics thibba nm maru. Un kana kaama ehema hoyala baluwata common penwana ewa arenna wena ewa hoyaganna bari una
Mama kynne mchn ara issarama kaale. E kynne oya dasa maha yodhayo gana kiyawena kaale gana. Ee kaale ochchara strength ekak thibbe nathnm ohoma waw ehema hadanawa kyna eka hithanna wath bane
Anika polonnaro yugaye architecture ehema balpnko. Maara creative ne
Yako oya Bangaliyo nemei.. West Bengal India wala wenama set ekak.. Bangladesh wala inna set eka Mongol mix ekak.. ape unge Eurasian genes wadie Mongol unta wada..නෑ බන් පිස්සුද. මම නම් හිතන්නේ කේරලා ජාන වලට තමයි අපේ සිංහලුන් සමාන.