සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

  • දෙමල

    Votes: 14 8.5%
  • කේරල මලයාලි

    Votes: 55 33.3%
  • වැද්දන්ට

    Votes: 15 9.1%
  • ගුජරාටි

    Votes: 1 0.6%
  • බංගලි

    Votes: 58 35.2%
  • පන්ජාබි

    Votes: 3 1.8%
  • තෙලිඟු

    Votes: 2 1.2%
  • ඔදිෂා කාලිංග

    Votes: 12 7.3%
  • මාලදිවයින් උන්ට

    Votes: 5 3.0%

  • Total voters
    165

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,945
    28,865
    113
    අපි ඉන්දියානුවො වගේම කියන්න බෑ. ඔලිම්පික් ඕකට හොඳ උදාහරණයක්. ලෝක ජනගහනෙන් 8ක් එකක් ඉන්න ඉන්දියාවෙන් එකෙක්වත් දාගන්න බැරි වෙච්ච event වල හිච්චි ලංකාවෙ උන් ප්ලේ කරනව. Physical Strength අතින් ලංකාවෙ උන් ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්නව.
    Genetics welatama baara denda bane…

    There are more punjabis in India than the total population here. And they are definitely genetically superior when it comes to build and strength.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    Genetics welatama baara denda bane…

    There are more punjabis in India than the total population here. And they are definitely genetically superior when it comes to build and strength.
    කෝ ඉතින් running event එකකටවත් උන් නෑනෙ
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    බන්ගලින්ටලු :( . ඕක ඇහුනු වෙලේ මට හික් ගෑවුනා ...... :baffled:

    නෑ බන් පිස්සුද. මම නම් හිතන්නේ කේරලා ජාන වලට තමයි අපේ සිංහලුන් සමාන.
    මට නම් හිතෙන්නේ කේරලා උන්ට වැඩි කිට්ටුවක් තියෙනවා කියලා.
    බංගලියොන්ගේ මූනු උනත් වෙනම හැඩයක් තියෙන්නේ. බංගලි වෙනම කියන්න පුළුවන් මුන් බංගලි කියලා
    සිංහලු ගොඩක් කේරලා උන්ට සමානයි. ගොඩක් කේරලා එව්න් ලංකාවේ අය වගේ.
    ඒ වගේම ලංකාවේ උනුත් ගොඩක් කේරලා අයට සමානයි.
    ඕක උඹලා කේරලා බංගලි එක්ක ආශ්‍රය කරාම තේරුම් ගන්න පුළුවන්

    බංගලි
    Fish-Market-Barisal-Bangladesh-1.jpg
     
    • Love
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Issara thibba original genetics tikama thibba nm. Ewata kelawawwa nee suddo awilla

    Nathnm African unge wage honda strength ekak thiyana genetics thibba nm maru. Un kana kaama ehema hoyala baluwata common penwana ewa arenna wena ewa hoyaganna bari una
    oka thawa wadi una, anagarika dharmapala la wage anathayo nisa, sinhalu thawa mitto una, hama masakma kaala hitapu unta mas nokanu concept eka genawata passe eelaga generation ganak mitto una. eeta kalin generations hena saddantha minissu
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    oka thawa wadi una, anagarika dharmapala la wage anathayo nisa, sinhalu thawa mitto una, hama masakma kaala hitapu unta mas nokanu concept eka genawata passe eelaga generation ganak mitto una. eeta kalin generations hena saddantha minissu

    දර්මපාල සොන්නයාගෙ ඔය පිස්සු කතා වැඩියෙන්ම ඔලුවට අරන් තියෙන්නෙ දුප්පත් ගොඩයො ඉස්සර. දැන් උනත් ලේසියෙන් අඩු කුලේ එකෙක් හොයාගන්න ලේසි විදියක් තමා වල් ඌරෙක් එහෙම කන්නෙ නැති එකෙක් නම් කෙලින්ම බඩු නියම තට්ට සිංහල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජානමය අතින් බෙංගාල උන්ට ලඟයි
    විජේ ඇවිත් තියෙන්නේ ඒ පැත්තෙන්
    කේරල දෙමල ජානත් තිනවා මං හිතන්නේ
    පෙනුමෙන් කියන්න අමාරුයි විජේ ආව වගේ ඒ පැත්තෙන් සෙට් එකක් යුරෝපෙට ගිහින් තිනවා රෝමා කියන්නේ උන්. දැන් හම පාට වෙලා ලස්සන වෙලා ඉන්දියන් කියන්නත් බෑ සිංහලුන්ට සමාන ජාන තියෙන්නේ


    සිංහල (tribe) ගත්තම බෙන්ගාල , වෙනත් ඉන්දියානු (දකුණු, බටහිර), අරාබි , පෘතුගීසි , ඕලන්ද ජාන මිශ්‍ර වෙලා තියෙනව.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බංගලි ජාන තමයි වැඩිම. කේරල ජානත් සෑහෙන්න තියෙනවා හැබැයි. හලාවත සිට ගාල්ල දක්වාම තනිකර තියෙන්නේ කේරල ජාන
    පලයන් පොන්නයෝ යන්න.එහෙනම් අපේ පවුල් වල උන් සුදු උනේ කොහොමද?
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,417
    113
    kandy
    ලෝකෙ කොහෙවත් පියෝ රේස් එකක් නෑ. ජාන මිශ්‍ර වෙන එක තමා හොඳම. එකම ජාන කැරකෙනකොට වෙන්නෙ විවිධාකාර ලෙඩ ඇවිත් ජාතිය දුර්වල වෙන එක. ඇවැස්ස නෑනලා මස්සිනාලා කසාද බදින්න එපා කියන්නෙත් ඔය දේ නිසාමයි
    හොඳම උදාහරණය විසිවෙනි සියවසට පෙර යුරෝපා රජපවුල්. එංගලන්තෙ, ස්කොට්ලන්තෙ, අයර්ලන්තෙ ඉඳලා බටහිර යුරෝපය ස්කැන්ඩිනේවියාව රුසියාවට වෙනකල්ම හිටියෙ එකම පවුලෙ නෑයො තමා රජපවුල් වල. ඒ අය බැන්දෙත් ඒ ඒ පවුල් වලින්. අන්තිමට විවිදාකාර ලෙඩ, දුර්වලතා, විකෘතිතා එන්න ගත්තා.
    Math eka piligannawa bn. Mama kiwwe suddo ape genetics kaawa siddiya kaama walin. Nathnm ape thibba kaama ehema marune

    Ex: lankawe ne hondama dondam thibbe. Australia walin thama awilla kelewwe( meka documentary ekaka dakke, source nm na danata )
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,417
    113
    kandy
    oka thawa wadi una, anagarika dharmapala la wage anathayo nisa, sinhalu thawa mitto una, hama masakma kaala hitapu unta mas nokanu concept eka genawata passe eelaga generation ganak mitto una. eeta kalin generations hena saddantha minissu
    Pora nm nikan agenda ekakata wada krpu kenek wage. (Mata hithuna de)
    Habai bn protein ganna, mas kanna onema na kyla dan foreign nutritions lath kynwa nee
     
    • Like
    Reactions: NRTG