Api nam aussi™
Aussi un kiyanne aboriginal un ne. Sudu un European (British) ne.
Umbe profile pic eke nan aboriginal penumak thamai thiyenne.
Api nam aussi™
Anna eka thamai bn mama kynne. Dasa maha yodayo kynne strength eka wadi minissu ne. Ara mawala penwana tharam loku aya neweiඇයි උන් පුස්කොලපොත් එක්ක ජානත් නැව් වල දාගෙන ගිහින්ද?
එහෙම අමුතු strength එකක් අවශ්‍ය නෑ, එහෙනම් පිරමිඩ් හදපු එවුන් යෝධ ultra pro max වෙන්න ඕනේ
Bangali newe odisha bihar wala ayage jana tiyenne bnජානමය අතින් බෙංගාල උන්ට ලඟයි
විජේ ඇවිත් තියෙන්නේ ඒ පැත්තෙන්
කේරල දෙමල ජානත් තිනවා මං හිතන්නේ
පෙනුමෙන් කියන්න අමාරුයි විජේ ආව වගේ ඒ පැත්තෙන් සෙට් එකක් යුරෝපෙට ගිහින් තිනවා රෝමා කියන්නේ උන්. දැන් හම පාට වෙලා ලස්සන වෙලා ඉන්දියන් කියන්නත් බෑ සිංහලුන්ට සමාන ජාන තියෙන්නේ
සිංහල (tribe) ගත්තම බෙන්ගාල , වෙනත් ඉන්දියානු (දකුණු, බටහිර), අරාබි , පෘතුගීසි , ඕලන්ද ජාන මිශ්‍ර වෙලා තියෙනව.
Yodayanta tibbe සෘද්ධි balaya bn kayika witharak newe pinata labunuAnna eka thamai bn mama kynne. Dasa maha yodayo kynne strength eka wadi minissu ne. Ara mawala penwana tharam loku aya newei
Naw wala nm dagena giye na. Un lankawata awilla pan( bread ), wine purudu kara ape unta. Mehe ithin magic wage ewama kanna gaththa. History eka hoyala balapnko lankawe genetics winasa una hati onee thatama sources tynwa.
Dan balapan mee piti kiri kynne kochchara wisakda. Eka gana katha karapu Doctor wath maruwane. Multinational companies meheta ringala diet eka winasa kara ape
Ekatath genetics hethuwak neBangali newe odisha bihar wala ayage jana tiyenne bn
Y
Yodayanta tibbe සෘද්ධි balaya bn kayika witharak newe pinata labunu
------ Post added on Aug 7, 2024 at 7:00 PM
Pina karamaya matha eka labenne , oya bale labenne , mona taran kayika ශක්තිය tibbatath athek ussanna puluwanda minihekta , bane thal gas pol gas gala wanna bene , ton 50 k wage ewa tallu karanna puluwanda beneEkatath genetics hethuwak ne
දස මහා යෝධයෝ කියන්නේ පුරාවෘත, ඒ මිනිස්සුන්ගේ ඇත්ත size අපි දන්නේ නෑ. අනික් එක එහෙම හිටියත් ඒක exception මිසක් rule නෙවෙයි. ලංකාවේ average මිනිස්සු එහෙම දැවැන්ත වෙලා හිටිය කියන්න කිසිම සාක්ෂියක් නෑ.Anna eka thamai bn mama kynne. Dasa maha yodayo kynne strength eka wadi minissu ne. Ara mawala penwana tharam loku aya newei
Naw wala nm dagena giye na. Un lankawata awilla pan( bread ), wine purudu kara ape unta. Mehe ithin magic wage ewama kanna gaththa. History eka hoyala balapnko lankawe genetics winasa una hati onee thatama sources tynwa.
Dan balapan mee piti kiri kynne kochchara wisakda. Eka gana katha karapu Doctor wath maruwane. Multinational companies meheta ringala diet eka winasa kara ape
සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව.
Okayyදස මහා යෝධයෝ කියන්නේ පුරාවෘත, ඒ මිනිස්සුන්ගේ ඇත්ත size අපි දන්නේ නෑ. අනික් එක එහෙම හිටියත් ඒක exception මිසක් rule නෙවෙයි. ලංකාවේ average මිනිස්සු එහෙම දැවැන්ත වෙලා හිටිය කියන්න කිසිම සාක්ෂියක් නෑ.
කෑම වලින් genetics වෙනස් වෙන්නේ නෑ බං.
සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි.
ඔය හැමදේටම සුද්දො තමා වගකියන්න ඔ්න කියන මැන්ටලිටි එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Victimhood කියන්නෙ බොහොම නරක දෙයක් දියුණුවට. ඒ නිසා යටිහිතේ ඇතිවෙන මානසික ස්වභාවය බොහොම නරකට බලපානවා ජනකොට්ටාස. හොඳම උදාහරණය ඇමරිකාවෙ ඉන්න කල්ලො. 1970න් පස්සෙ උන්ට ලොකු බැක් එකක් රජයෙන් කලත් Black America එන්න එන්න දුප්පත් වෙනවා. Crime rates වැඩිවෙනවා. රටේ ජනගහනෙයෙන් 14% විතර වෙන කල්ලො ඇමරිකාවෙ තියන වයලන්ට් ක්‍රයිම්ස් වලින් 50%කට දායකත්වය දෙනවා ප්රපෝෂනේට්ලි බලද්දි. උන්ට 1970 පස්සෙ රේසිසම් නිසා උන්ට හානි උනා කියන එක සැරටම ඔලුවට කාවද්දලා තියනවා. ඒ නිසා උන්ට එන හැම ප්‍රශ්නෙකටම උන් බනින්නෙ සුද්දන්ට.
Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland.
But based on genealogy you are wrong. Sinhalese have very close gene pool to Bengali
![]()
------ Post added on Aug 7, 2024 at 1:39 PM
ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකො
------ Post added on Aug 7, 2024 at 1:44 PM

නෑ මචං.. මම පටලගන නැහැමචන් උඹ සෑහෙන පටලාගෙන තියෙනවා. වක්සිනේෂන් වලින් ආයු අපේක්ෂාව වැඩි උනේ නිදහසෙන් පස්සේ.
නිදහස ලබනකොට 40 ගානක් ආයු අපේක්ෂාව. ඔවු උඹ හොඳයි කියන ආක්රමණිකයෝ අවුරුදු 450 විතර මුහුදුබඩ පාලනය කරලා අවුරුදු 150 විතර මුළු රටම පාලනය කරලා උන් යනකොට ආයු අපේක්ෂාව 40 ගානක්. උඹ කියන විදියට ෆොටෝ වල මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ 1900 මුල් ගණන් වල උඹ හොඳයි කියපු කට්ටිය පරම්පරා ගානක් රට පාලනය කරලා. එහෙම නැතුව රජ කාලේ ෆොටෝ නෙමෙයි නේ. ඒ කාලේ ෆොටෝ ඇත්තෙත් නැහැ.
මම කියන්නේ රජ කාලේ හරි ෂෝයි කියලා නෙමෙයි. හැබැයි ආක්රමණිකයෝ හින්දා ආයු අපේක්ෂාව වැඩි වුනා කියන එක තනිකරම වැරදි කතාවක්. රජ කාලේ තිබ්බ විදියට කිට්ටු විදියක් තමයි 1948 වෙනකන් තිබ්බේ. නිදහසෙන් පස්සේ අද්යාපනය සෞක්‍ය සම්බන්දයෙන් ලංකාව ගත්ත හොඳ ප්‍රතිපත්ති හිඬා තමයි ලංකාවේ ආයු අපේක්ෂාව දියුණු රටවල් කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ.
me kiyanne bangladesh nemei west bengal kolkatta area eka genaබංගලාදේශයේ කෙල්ලෝ පට්ට ලස්සනයි බන්.