ow bng bottuwen awith kuweniwa rape karalaWijaya bangaliyekda?

නැහැ. ලංකා දෙමල අයත් බංගලින්ට තමා ජානමය විදිහට සමීප. සිංහල දෙමල ජානමය සමාන කම සියට අනූ ගණනක්ද කොහෙද? දෙමල සහ ඉන්දියන් දෙමළ ජානමය සමානකම් සියට විසි ගානකද කොහෙද කියලා මොකක්ද දැක්කා මතකයි.Mostly related to Tamils, then Bengalis and Kerala Malayali people.
මේකට vote එකක් සෙට් වෙන්නේ නෑ. මේක discussion topic එකක්නේ.සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?
කරාව කුලයේ අය ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. කුරු රට කියන පැත්තේ ඉඳලා.
අනිත් සින්හලු උතුරු ඉන්දියාවෙන්.
ඒකයි හමේ පාට, ගති ගුණ එහෙම පොඩ්ඩක් වෙනස්.
බංගලි කිව්වාම බංග්ලාදේශෙ විතරක් නෙමේ බං. ඉන්දියාවෙ වෙස්ට් බෙංගාලුත් අයිති වෙනවා. ඒකෙ මැජෝරිටි එක හින්දුWhat if it's them who have Sinhala genes ?
බන්ගලියොන්ට එක එක ජාතීන් පුක්ශනය කරල තියනව කියල පේනවනෙ ඉතිහාසයේදි. නැත්තන් උන් අමු තට්ට මුස්ලිම් වෙන්න විදියක් නෑනෙ
උඹ කියන්නෙ මේක ගැනද?මේකට vote එකක් සෙට් වෙන්නේ නෑ. මේක discussion topic එකක්නේ.
මම දන්න විදියට DNA tests කරලා තියනවා.
සින්හල සහ ශ්‍රී ලාන්කික දෙමල අතර වෙනසක් ඇත්තෙම නෑ.
ඊලගට කිට්ටු ඉන්දියාවේ දෙමල ඇතුළු අනෙක් ද්‍රවිඩ ජාතී.
ඊලගට බන්ගලි.
Credible sources හම්බ උනොත් දාන්න
ඒක එහෙම තමා. ස්ටෙප්ස් තණබිම් වලින් ආපු ට්‍රයිබ්ස් ලෝකෙ හතර දිග්බාගෙට ගියා. ඉන්දියාවට ආපු අය මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාරේ ෆ්ලැට් කරලා දාල උතුරු ඉන්දියාවෙ බලේ ඇල්ලුවා. සිංහල කියන්නෙ ඉන්දු-ආර්ය භාෂාවක්.ඉස්සර හිතන් හිටියේ German Aryan ගෙන් අපි (Indo - Aryan) පැවත එන්නේ කියල. පස්සේ දන්නේ හිට්ලර් ආර්යයෝ කෑල්ල උස්සලා තියෙන්නේ කියල![]()