සිංහලු දැන් සතුටුද ,

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    anna dan muslim amathila illa as wela na wela thiyenne masayak niwadau gehin katiya niyamata rawatala


    e asse UNP eken badurudin ge wiswasa bange ain karala JO eka kiyanawa eka ain karanna epa kiyala mase iwara unama wiswasa banga kisi deyak nathuwa arun tika aya parak amathi la.

    එහෙම කියනව ද ?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මූ කියන කතාව හරි උන් ඔක්කොම එක ගුලියක් අපෙ උන් තමයි බෙදිල ඉන්නෙ. ඔතනදි උන් දන්නවා පල්ලි හරහා ඕනම මැතිවරනෙකදි මුස්ලිම් චන්ද උන්ට ගන්න පුලුවන් කියල. ඒ අතරෙ අපේ කාලකන්නි උනුත් දෙනවා. ඔකුන් පාර්ලිමේන්තු එන එක නවත්තන්න බෑ.අපේ උන්ට පක්ශ ලොකු උනාට උන්ට ලොකු උන්ගෙ ජාතියම විතරයි.

    :yes:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    lMI945C.jpg
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    ඔව් අපිට සතුටුය්

    තෝ පුක දෙන්නේ නැතිව හිටපන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ කියන කතාව හරි උන් ඔක්කොම එක ගුලියක් අපෙ උන් තමයි බෙදිල ඉන්නෙ. ඔතනදි උන් දන්නවා පල්ලි හරහා ඕනම මැතිවරනෙකදි මුස්ලිම් චන්ද උන්ට ගන්න පුලුවන් කියල. ඒ අතරෙ අපේ කාලකන්නි උනුත් දෙනවා. ඔකුන් පාර්ලිමේන්තු එන එක නවත්තන්න බෑ.අපේ උන්ට පක්ශ ලොකු උනාට උන්ට ලොකු උන්ගෙ ජාතියම විතරයි.

    අනිවා සිංහලුන්ට තමන්ගේ ජාතිය ගැන හැගීමක් නෑ. දැනටමත් සිංහලු ගැටේට අහු වෙලා වගේ පෙන්නේ . බෝම්බ ප්‍රහාරේ ගැන කිසි කතාවක් නෑ දැන් කතාව යන්නේ සිංහලු හම්බයෝන්ට එරහිව සටන් කරනවා කියල. ඇත්ත සිද්දිය යට ගහල තියෙන්නේ :angry:
     

    kasun_f

    Member
    Apr 1, 2018
    12
    4
    0
    මෙතනදි අපි හැමොම එකතු වෙන්ඩ ඔනේ බං, මගේ හතුරෙක් උනත් මම උගේ කරට අත දාගෙන සපොර්ට් එක දෙනවා මේ වහබ් වාදීන්ට කෙළින්ඩ. කිරියේ උනත් මට දිරවන් නැති ඩයල් ඉන්නවා, හැබැයි ඌ වහබ් එකට විරුද්දව කෑ ගහන එකෙක්නම්, බොක්කෙන්ම මම උගේ පැත්තේ. ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසදගමු, පස්සේ මගෙයි උගෙයි සීන් එක විසදගමු. එහෙමයි අපි හැමොම දැන් හිතන්ඩ ඔනා.


    අන්න හරි. තාමත් බහුතරය තියන සිංහලුන්ට එකතු උනොත් කරන්ඩ බැරි දෙයක් නැහැ. අපි අතීතයේ ලෝකෙටම වැව් හදන්ඩ උගන්නපු ජාතියක්. අනිත් ජාතින් වැරහැලි අදිද්දී, ලෝකේ උසම දාගැබ් හදපු ජාතියක්. කාටත් නොදෙවෙනි වෙන ඒ හැකියාව ආයේ මතු කරගන්ඩ බැරි නැහැ. හැබැයි එතනට එන්ඩ අපිට ගොඩක් හැදෙන්ඩ තියනවා. අපේ ආකල්ප වෙනස් කරගන්න එක අනිවාර්යයෙන් කරන්ඩ ඕන . හැබැයි අපිට මුලින්ම කරන්ඩ තියෙන්නේ අපිව තවත් වහල් කමට ඇදල දාන දේශපාලනය පරාජය කරන එක. අන්තවාදයක් මතුවෙන මට්ටමට මුස්ලිම් අය පෙලගස්සුවේ ඔය දේශපාලනය. ඔය දේශපාලනයේ පැවැත්ම නැති කරන විදිහක් අපිට හිතන්ඩ පුළුවන්නන්, අන්න අපිට පුළුවන් වෙයි වහල් කමට ඇදල දාන එක පාරක් වහන්ඩ ....
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මෙතනදි අපි හැමොම එකතු වෙන්ඩ ඔනේ බං, මගේ හතුරෙක් උනත් මම උගේ කරට අත දාගෙන සපොර්ට් එක දෙනවා මේ වහබ් වාදීන්ට කෙළින්ඩ. කිරියේ උනත් මට දිරවන් නැති ඩයල් ඉන්නවා, හැබැයි ඌ වහබ් එකට විරුද්දව කෑ ගහන එකෙක්නම්, බොක්කෙන්ම මම උගේ පැත්තේ. ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසදගමු, පස්සේ මගෙයි උගෙයි සීන් එක විසදගමු. එහෙමයි අපි හැමොම දැන් හිතන්ඩ ඔනා.

    Ekenma :love::love:
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    සිංහලු දැන් සතුටුද ,

    ඔන්න මුස්ලිම් උන් ඔක්කම අයින් වෙන්න යනවා ,
    ඕක තාම කිවේ කට්ටියිම කරන්නේ රගපෑමක් කියලා .
    උන් එකා වගේ හිටියට අපේ උන්ට ඒවා බෑ .
    රනිල් කොහොමත් මුස්ලිම් උන් ටික උ න්ම්ම්ම ගන්නවා ,


    දැන් මුස්ලිම් උන් ටික ආයේ එකතු වෙනවා ,උන් පොඩක් උන්ගේ වැරදි තේරුම් අරන් හිටෙයේ ,
    දැන් උන් කියනවා සිංහලු උන්ට ඉන්ට දෙන නැ කියලා ,


    අන්තිමට උන් අයෙත් තීරක බලවෙයක් වෙනවා ,



    පසුව ලියමි ,



    මන් කිව දේ දැන් 1% වගේ ඇත්ත නේද ,

    හෙට වෙනකොට 2%..... සතියක් දෙකක් යනකොට හොදමට තෙරයි ,

    චන්දයක් තිබුනනම හොදට තේරෙයි ,



    අපේ උන්ගේ ඊයේ ගැනම කොහොමද එත් අද ......



    අරුන් එන්ට එන්ට සක්තිමත් වෙනවා

    අපේ උන් .......



    අද සාලි වෙනුවට පත් කලේ කවුද .....

    ඔතන රනිල් සිරා කරන්නේ තනිකර රගපෑමක්

    ඕකෙන් උනේ බෙදිලා හිටපු මුස්ලිම් උන් එකතු උනා ,

    සිංහලු එකට උදවු කලා ,



    පපුවෙන් නෙවයි මොලෙන් ගහපල්ලා සිංහලු

    STOP dividing SL
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,660
    113
    එකමත් එක රටක
    man hithue ne uba ganu dail 1k kiyala.
    godak ridila neda,
    mage anith ewa hoya ganta bari unada,:P:P:P
    උබ එහෙම දේවල් කියලා නෑ බන්. මේකේ උනත්.
    හැබැයි උබ මුස්ලිම් දෙසපාලුවන්ව ඇදගෙන පක්ෂ වලට කඩේ ගිහින් නෑ අනිත් උන් වගේ.
    මේක up කරෙත් ආතල් එකටනේ. :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබ එහෙම දේවල් කියලා නෑ බන්. මේකේ උනත්.
    හැබැයි උබ මුස්ලිම් දෙසපාලුවන්ව ඇදගෙන පක්ෂ වලට කඩේ ගිහින් නෑ අනිත් උන් වගේ.
    මේක up කරෙත් ආතල් එකටනේ. :lol:
    eka eka ekage pfofile balanawa kiyane.patta athal wadak ne,
    kohomath meke pirimi adui ne,ban
     
    • Like
    Reactions: dilann