සිංහලු බුදි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දියුනු රටවල මිනිස්සු නිදාගන්න පැය ගාන අඩු ?
    sithala ratawala ewun patta nida ganillak nida ganne.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    සුදු මහත්තුරු කියන්නේ දෙවි වරු වගේ ජාතියක්. ඉතින් උන්නාන්සේලට මේ බෞථික ලෝකේ තියෙන නින්ද වගේ දේවල් ඕන කරන්නේ නෑ. අපිට කොච්චර උත්සහ කලත් ඒ උත්තමයන්ගේ මට්ටමට එන්න බෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    බත් මුට්ටි ගනං, පාන් ගෙඩි ගනං ගිලින සිංහලුන්ට නිදිමත නෑවිත් තියේවිද? මාත් බත් පාන් කන ප්‍රමාණය වැඩිය බං. අඩු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Soundwave