ඌගෙ bank details තියනව නම් අදාල bank එකේ හොද contact ekak තියනව නම් පොරගෙ නම් ගම් adress හොයාගන්න එක නතිං බන්
The ID details looks fake, didnt you notice it ? Its Photoshoppedhttps://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla
මචන් ඉක්මන් එකේ මේ ඇඩ් එක තිබ්බා කැමරා එක ගාන අඩු හින්ද මම ටක් ගාල කෝල් කරල ඇහුවම කිව්වා මේක ඌගෙ යාලුවෙක් ඌට එවපු එකක් ඌට වැඩක් නැති නිසා දෙනව කියල. ඊලඟට තව එකෙක් කෝල් කලා ඌ 12ට සල්ලි දානව කිව්වා ,ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මූ මට එකවුන්ට් නම්බර්ස් ඇන්ඩ් අනිත් ඒවා දුන්නා අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ. ඊලඟට මූට 10000ක් යැව්වා. ඊලඟට අපේ තාත්තගෙ යාලුවෙක් බදුල්ලේ මූ කියපු තැනට යවලා පැයක් විතර බලාගෙන හිටියා නෑ. කෝ ආන්සර් කරන්නෙත් නෑ ග්රාම සේවක ගාවට ගියාමත් නෑ කිව්වා.මන් අමාරුවෙන් එකතු කරපු සල්ලි බන්. මම ආයෙත් වෙන ෆෝන් නම්බර් එකකින් කතා කලා ආන්සර් කෑත් නෑ.ඊලඟට පැයක් විතර ඉඳල දැන් කෝල් කලා වෙන එක්කෙනෙක් දම්මලා කැමරාව ආයෙත් ගන්න වගේ. එහ්ටකොට කියනව දැන් ටිකක් බිසී තව ටිකකින් ගන්නලු. ඌ මටත් ඉස්සෙල්ලම ගන්නකොට එහෙම කිව්වා මේකට මොකක් හරි කරන්න පුළුවන්ද? මූ තව කී දෙනෙකුට කරයිද දන්නෙ නෑ.
අප්ඩේට් - බෑන්ක් එකෙන් ඇහුවම කියනව ඒ 10000 ඌ විත්ඩ්රෝ කරලලු.
බම්ප් එකක් හරි දාපල්ලා!
ඌ දාපු අයිඩී කොපි
View attachment 110797
Name=H.H.A.MADUSANKA.
Account=101430122823.
Bank=NSB.
Branch=Badulla
Ad eka
View attachment 110799
මේකත් කොහේ හරි ඉන්න අහිංසකයෙක් වෙන්න ඇති.
Log a complain first as soon as possible !Phone number eken mnwahari karaganna puluwan wenna ona. ekko through the police legally... or service provider gawa work karana ekkenekgen
PMඋඹට ඔනෙනන් මන්ගාව 25කට DSLR එකක් තියනවා නිකෝන්, වීඩියෝ නෑ හැබැයි.