Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Bank details තියන හින්ද පොලීසියට ගිහිං බැංකුව හරහා උගෙ ලොකේෂන් එක හොයාගන්න පුලුවන් බං. නිකං ඉන්න එපා.. හරිවිදිහට ගියොත් උට අනිවා පට්ට පෝරියල් එකක් හම්බවෙනවා. NIC edit කරලා කියන්නෙ කැරිම කේස් එකක්..

    ඒ උනාට උඹත් පට්ට ගොනා යකෝ. NIC එඩිට් කරල තියෙද්දිම තේරංගන්න එපැයි බොරුවක් කියල.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Capture.JPG
     

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    770
    313
    63
    Istanbul, Turkey
    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla

    මචන් ඉක්මන් එකේ මේ ඇඩ් එක තිබ්බා කැමරා එක ගාන අඩු හින්ද මම ටක් ගාල කෝල් කරල ඇහුවම කිව්වා මේක ඌගෙ යාලුවෙක් ඌට එවපු එකක් ඌට වැඩක් නැති නිසා දෙනව කියල. ඊලඟට තව එකෙක් කෝල් කලා ඌ 12ට සල්ලි දානව කිව්වා ,ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මූ මට එකවුන්ට් නම්බර්ස් ඇන්ඩ් අනිත් ඒවා දුන්නා අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ. ඊලඟට මූට 10000ක් යැව්වා. ඊලඟට අපේ තාත්තගෙ යාලුවෙක් බදුල්ලේ මූ කියපු තැනට යවලා පැයක් විතර බලාගෙන හිටියා නෑ. කෝ ආන්සර් කරන්නෙත් නෑ ග්‍රාම සේවක ගාවට ගියාමත් නෑ කිව්වා.මන් අමාරුවෙන් එකතු කරපු සල්ලි බන්. මම ආයෙත් වෙන ෆෝන් නම්බර් එකකින් කතා කලා ආන්සර් කෑත් නෑ.ඊලඟට පැයක් විතර ඉඳල දැන් කෝල් කලා වෙන එක්කෙනෙක් දම්මලා කැමරාව ආයෙත් ගන්න වගේ. එහ්ටකොට කියනව දැන් ටිකක් බිසී තව ටිකකින් ගන්නලු. ඌ මටත් ඉස්සෙල්ලම ගන්නකොට එහෙම කිව්වා මේකට මොකක් හරි කරන්න පුළුවන්ද? මූ තව කී දෙනෙකුට කරයිද දන්නෙ නෑ.
    අප්ඩේට් - බෑන්ක් එකෙන් ඇහුවම කියනව ඒ 10000 ඌ විත්ඩ්‍රෝ කරලලු.
    බම්ප් එකක් හරි දාපල්ලා!

    ඌ දාපු අයිඩී කොපි


    View attachment 110797


    Name=H.H.A.MADUSANKA.
    Account=101430122823.
    Bank=NSB.
    Branch=Badulla

    Ad eka

    View attachment 110799
    The ID details looks fake, didnt you notice it ? Its Photoshopped
     
    • Like
    Reactions: Yasiru_R

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    ඉතින් බං උබටම තේරුණානම් id එඩිට් කියලා මොකටද බං සල්ලි දැම්මේ,ඉස්සරලාම ගහන්න ඕනි උබ ට.මෙච්චර කියනවා ඔවට අහු වෙන්න එපා කියලා ඒත් බලපන්කෝ උබ දනගෙනම ලිදේ පනලනි.මටනං පට්ට තරහයි උබ එක්ක බං,අද කාලේ 10000ක් හොයන්න කොච්චර අමරුද බං,ඕකෙන් පාරේ ඉන්න බල්ලන්ට කන්න දුන්නනම් එක පිනක් හරි බන් නිකන් ගොබ්බයෝන්ට දෙන් නැතුව.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ubage gawa uge bank detials thiyanwa phone num ehemath. bala bala inne nathuwa complaint ekak dapan policiyata gihin wena karanna deyak nane ubata.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    ara wage hadda Edited NIC copy ekakata salli pay karanna tharam uba oluwak nati ekek da ban?
    padamak igena ganin dan wath. bank eke contact ekakin aruge details ganin.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උඹට ඔනෙනන් මන්ගාව 25කට DSLR එකක් තියනවා නිකෝන්, වීඩියෝ නෑ හැබැයි.