සිංහලු BYD ගන්න ලොකුම හේතුව

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    සිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    just trend. there are many evs better than byd. lets talk about that after 2 years and why people dont buy byds in other countries now
    Yes only most of asia.
    BYD gatte trend ekata ban,
    biz karayo tamay godak salli tiyena wahana kipayak use karanamun , niliyontat aulak na maseta night 3k 4k gahuwama warike daganna puluwan ne
    anatha kaluwo gatta nam sada anathay
    Sira siddi..anika tikkak pagala gyoth range eka aduwenwa..awurudu 3n witra passe kohoma weida..parts ehm
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    Trend ekata gnnwa itn..Anith ratawala un nm auruddukin oka ain krla dai but Lankawe un leasing ekma aurudu 5 k dnwa...


    Yes price adu unanm ok..ganath laksha 200n uda ynwa godak ewa
    ------ Post added on Sep 8, 2025 at 9:32 AM
    pissuda bn BYD walata leasing daapu ungen wadihariyak damme 7yrs qwa leasing krana ekek. Anika un 90% dunnane kalin.
    Atto3 eke gaana mn hithanne 13Mil qwa. laksha 13k dunnama wahane ganna puluwan qwa oka hypema dawaswala. Dannam mn hithanne 30% dennona.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
    සිංහලුන්ට වාහන ගන්නකොට
    - මිල අඩු නම් ඒක ඉතා හොදයි.
    - පෙට්‍රල් වැඩ කරනවා නම් ඉතා හොදයි.

    BYD වැඩි කිලෝමීටර් ගානක් යන්න පුළුවන් කිව්වා... ආන්න හොදම වෙහිකල් එක උනා
    ඊට පස්සේ මිලත් සාපේක්ෂව අඩු උනා.. ආන්න මන්ත්‍රීට වඩා ඇමති හොදාදාදාදාදායි .......... උනා

    සරල උදා, මහේන්ද්‍රා KUV එක තමා 2020-2023 තිබ්බ හොදම පොඩි කාර් එක ඔය ලොජික් එකෙන් . මොකද කාර් ගෙන්නන්නේ නෑ ඒ දවස් වල. ගන්න පුළුවන් ගානට තිබ්බේ ඕක විතරයි. දැන් මොකද උනේ කියලා වත් හොයාගන්න නෑ

    ඇල්ටෝ, වැගන්R දෙකත් ඒ වගේ. තෙල් වැඩ කරනවා නම් මිල අඩු නම් අන්න නියම වාහන... සිලි ලන්කන් ලොජික්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    සිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
    BYD ගත්තේ ගනන් අඩු නිසා බන්, ගොඩක් උන් atto3, dolphin වගේ ගන්නෙ. සල්ලි තියෙන උන් යනවා sealion6 එකට. උන්ට තාම රත්වෙන්න ගත්තේ නෑ මොකද ලංකාවෙ infrastructure හැදිලා නැති නිසා. ඕකෙන් තමා කීල්ස් වල එහෙම මරාගන්න පටන්ගන්නෙ කට්ටිය :lol: :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    BYD ගත්තේ ගනන් අඩු නිසා බන්, ගොඩක් උන් atto3, dolphin වගේ ගන්නෙ. සල්ලි තියෙන උන් යනවා sealion6 එකට. උන්ට තාම රත්වෙන්න ගත්තේ නෑ මොකද ලංකාවෙ infrastructure හැදිලා නැති නිසා. ඕකෙන් තමා කීල්ස් වල එහෙම මරාගන්න පටන්ගන්නෙ කට්ටිය :lol: :lol:

    ගණන් අඩු??වෙන රටවලද?sealion 6 ඵකේ ඵහෙම ගණන් බලපං වෙන රටවල් වල🤣

    Cw8TwUc.png


    https://byd.simemotors.my/
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බේස චීන්නු දැනගන්න ඕන උන්ගේ තරම. උං එනවා යුරෝපේ වාහන වල ගනං වලට ඕකුන්ගේ තුට්ටු දෙකේ චටිනා මයිනා විකුණන්න.

    වැඩිම 45-50 කියන ඒවට වැඩිම 15-20ක් දෙනවා නැත්තං මළත් ගන්නේ නැ ඔය වහුකුණු.
    මගකදී චාජ් කරන්න තැනක් ඇත්තෙත් නෑ.
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1757307340362.png

    Nissan lage ariya ekka patta looking, eye southern highway eke dekka Black ekak. gana nam danne ne, But Japan, LEaf 2012 leaf ehemath tama duwanawa. newa 2025 tech, Batry active cooloing system ehemath thiyenawa, Mata herena widiyata nam BYD walata wada reliable