සිංහලු Football Matches බලන්නේ කොහොමද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,313
    1,574
    113
    පේමන්ට් එකේ.
    මචන් මහ රෑ යන Football Matches බලන්න විදිහක් නැද්ද බං TV එකේ නැතුව. සාලෙ තියෙන TV එකේ ඕවා බැලුවම ගෙදර මිනිස්සුන්ට නිදාගන්න විදිහක් නෑ. Online එක එක Link වලින් බලද්දිත් හෙනටම Ads ඇවිත් වාත වෙනවනේ බං. Subcription එකක් නැද්ද ලැප් එක යූස් කරලා බලන්න පුලුවන්? English Commentary එකක් තියෙනවනම් ගොඩක් හොදයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පල පල දකුණු ආසියානුවෝ cricket දේවත්වෙන් සලකන්නේ
    ඔය අඩුකුලේ පුට්බෝල් වැඩක් නෑ :growl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,313
    1,574
    113
    පේමන්ට් එකේ.
    පල පල දකුණු ආසියානුවෝ cricket දේවත්වෙන් සලකන්නේ
    ඔය අඩුකුලේ පුට්බෝල් වැඩක් නෑ :growl:
    dup :(
    adeh adarei kollo <3
    මම dialog tv බලන්නේ මචන්.. එහෙම දන්නෙ නැහැ
    thanks for the comment machan
    IPTV or KODI Streams
    Thanks boss <3
    DialogTV, PeoTV dekema on the go apps tiyenswa

    ekak phone eke daan balapan
    Good Idea <3
    Soccerstreams subreddit ekq ban unata passe meken thama balanna
    https://redi1.soccerstreams.net/
    Ublock origin browser extension eka use karanna
    supiriyak <3 Elakiri machan
     
    • Like
    Reactions: niranga1989

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,504
    131
    63
    40
    -*Maharagama*-
    මචන් මහ රෑ යන Football Matches බලන්න විදිහක් නැද්ද බං TV එකේ නැතුව. සාලෙ තියෙන TV එකේ ඕවා බැලුවම ගෙදර මිනිස්සුන්ට නිදාගන්න විදිහක් නෑ. Online එක එක Link වලින් බලද්දිත් හෙනටම Ads ඇවිත් වාත වෙනවනේ බං. Subcription එකක් නැද්ද ලැප් එක යූස් කරලා බලන්න පුලුවන්? English Commentary එකක් තියෙනවනම් ගොඩක් හොදයි.
    PM ekak danna ko! IPTV Trial code eka dennam