සිංහලු, Galadari Hotel එකට හෝ ගාලා නෙගටිව් රිවිස් දානවා!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේක මතකද
    අර මයිනගේ උගන්ඩාවේ එක කියලා වරද්දගෙන ratings අඩු කරේ
    ඊටපස්සේ ඔක්කොම එකතු වෙලා ආයෙත් rating up කරලා දුන්නේ

    එදා 1500ට එහා 5 star positive reviews තිබුණා. අද දෙසිය ගාණක් තියෙන්නේ
    ඔක්කොම spam කියලා අයින් වෙලා:(



    ගලදාරියට වෙන්නෙත් ඕකම තමයි :P
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ඕවා ගූගල් එකෙන් අයින් කරනවා ස්පෑම් කියලා රිපෝර්ට් උන ගමන් , ලොබි එකේ කළමානාකරු සාක්ශි දුන්නා කියලා හොටෙල් එකට රිවිව් දාන්නේ කවුද බන් , පිස්සු යක්කු
    Social media Pages wala krn ewata ewa wenne na Anika Spam kiyalath ehema lesiyen ayn wenne na
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේක මතකද
    අර මයිනගේ උගන්ඩාවේ එක කියලා වරද්දගෙන ratings අඩු කරේ
    ඊටපස්සේ ඔක්කොම එකතු වෙලා ආයෙත් rating up කරලා දුන්නේ

    එදා 1500ට එහා 5 star positive reviews තිබුණා. අද දෙසිය ගාණක් තියෙන්නේ
    ඔක්කොම spam කියලා අයින් වෙලා:(



    ගලදාරියට වෙන්නෙත් ඕකම තමයි :P
    Newest review තියෙන්නේ 4 weeks ago.
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    math demma

    vZpflc9.png
    අම්මො උබ නම් 😂😂😂😍
     

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    protest eka thiyenneth galadari eka kittuwa neda.. eka nisa foreigners lavath enne nathuwa athi hotel ekata.. e nisa complain karala kiyalai mata hithenne
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    මාත් දැම්මා

    ගලදාරි එකෙන් කිරි තේ එකක් බිව්වා... ඒකෙ කිරිත් නැහැ... තේ කොලත් නැහැ... සීනිත් නැහැ... නිකං කෝප්පෙට දාලා තිබ්බ උණු වතුර ටික විතරයි....තුක් නොදකින්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    මේවත් ඉතින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් තමා. සමානයි නන් හැමෝටම එක වගේ තියෙන්න ඕනි ඉතින්