E $ walin mun yakada batai, kadulu gas ui nang gennanne what's the pointHambena $ tika gasa kanna kulunu gahana guu naw gena unta support karana un hitiya kiyalath wadak naha
E $ walin mun yakada batai, kadulu gas ui nang gennanne what's the pointHambena $ tika gasa kanna kulunu gahana guu naw gena unta support karana un hitiya kiyalath wadak naha
tourist thibunata wadak na hambena dollars tika un sakkuwe dagannawanamtourist hotel ekak netha ee unata
sinhalunta hambena dollar satha tikath na itin
I said the poor customer care and bad food bla bala hahaaaaa minisunta aghanna akamti ewai wanna one harakoඕවා ගූගල් එකෙන් අයින් කරනවා ස්පෑම් කියලා රිපෝර්ට් උන ගමන් , ලොබි එකේ කළමානාකරු සාක්ශි දුන්නා කියලා හොටෙල් එකට රිවිව් දාන්නේ කවුද බන් , පිස්සු යක්කු
Atleast they know by now they fcked upඔය ඔක්කොම වැටෙන්නේ එකම කාලයක, එකම විදියට
ඒ නිසා google automated system එකෙන් spam කියලා අයින් වෙනවා
ඒ නැතත් ownerට පුලුවන් property එකට අපහාස කරන්න organize වෙලා කරපු දෙයක් කියලා google එකට report කරන්න
ඒ නිසා ඕක වැඩක් ඇති දෙයක් නෙමෙයි. එතනට ගිහිල්ලා ගලදාරියා බිමට සමතලා කරන්න ඕන![]()
හෝටලේට ගිහිල්ලවත් නැති එකෙක් බෑඩ් ෆුඩ් කියලා දැම්මාම කොහොමද ඒක ෆෙයාර් වෙන්නේ , ඔය ඔක්කොම රිවිව් වැටෙන්නේ එකම ටයිම් එකක් ඇතුලේ , ඔය වෙලාවේ වැටෙන ඔක්කොම රිවිව් ටික අයින් වෙනවා.Pita ratawala inna eunta yawapan link eka
I said the poor customer care and bad food bla bala hahaaaaa minisunta aghanna akamti ewai wanna one harako
------ Post added on May 7, 2022 at 12:25 AM
එකනම් වෙනවා තමයි.හෝටලේට ගිහිල්ලවත් නැති එකෙක් බෑඩ් ෆුඩ් කියලා දැම්මාම කොහොමද ඒක ෆෙයාර් වෙන්නේ , ඔය ඔක්කොම රිවිව් වැටෙන්නේ එකම ටයිම් එකක් ඇතුලේ , ඔය වෙලාවේ වැටෙන ඔක්කොම රිවිව් ටික අයින් වෙනවා.
Ane palayan BAI THADIYO WEDAK BALAGANINහෝටලේට ගිහිල්ලවත් නැති එකෙක් බෑඩ් ෆුඩ් කියලා දැම්මාම කොහොමද ඒක ෆෙයාර් වෙන්නේ , ඔය ඔක්කොම රිවිව් වැටෙන්නේ එකම ටයිම් එකක් ඇතුලේ , ඔය වෙලාවේ වැටෙන ඔක්කොම රිවිව් ටික අයින් වෙනවා.
zomato.com එකෙත් අපේ උන් review දානවා.