සිංහලු, is GIS worth learning?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    මචන්ලා Side Hustle එකක් විදිහට GIS (Geographic Information System) ඉගෙනගෙන Freelance කරන එක ගැන මොකක්ද කියන්නේ? මට GIS සම්බන්ධයෙන් හොද Theoretical Knowledge එකක් තියේ. Software Set එකක් Master කරලා Freelance කරන්න ගත්තොත් ඉදිරියක් තියේද? ඔය Field එක රස්සාවක් විදිහට Full Time කරොත් පඩි අඩු කථාවක් Reddit Threads වල සමහර අය කියලා තිබ්බා. ඒ කථාවේ ඇත්ත නැත්ත කොහොමද? ලංකාවෙනම් කොහොමත් ඔය පැත්තෙන් Job නැති Scene එකක් තියෙන්නේ. මම ටිකක් Subject එකට ආස නිසා Freelance කරන්න කියලා හිතුවේ. කට්ටිය මේ Field එක ගැන යම්කිසි අදහසක් තියෙනවනම් පොඩ්ඩක් මේ Thread එකේ විස්තර දාමුද? ලොකු උදව්වක් මචන්!
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ලංකාවේ ඉස්සරහට GIS field එක හැදෙයි කියලා හිතනවා. දැන් මස්ටර්ස් degree එහෙමත් ගොඩක් තියෙනවා. ArcGIS, QGIS නම් ඉගෙන ගත්තා කියලා පාඩු නෑ. ඉස්සරහට ලෝකෙ වේගෙන් දියුණු වෙන field එකක් වගේ.
     
    • Like
    Reactions: senewimala1988

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    ලංකාවේ ඉස්සරහට GIS field එක හැදෙයි කියලා හිතනවා. දැන් මස්ටර්ස් degree එහෙමත් ගොඩක් තියෙනවා. ArcGIS, QGIS නම් ඉගෙන ගත්තා කියලා පාඩු නෑ. ඉස්සරහට ලෝකෙ වේගෙන් දියුණු වෙන field එකක් වගේ.
    Thanks machan!
    මාත් arcgis ඉගෙන ගම්න ඉන්නෙ 🙄
    Supirineh machan. Digatama adagena yamu!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,030
    113
    adala nene
    Thanks machan!

    Supirineh machan. Digatama adagena yamu!
    මේක කරන්න කියලා බැලුවේ
    Short-Term-Certificate-Course-on-Geographic-Information-System-for-Environmental-Management-2-B.jpg
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    මේක කරන්න කියලා බැලුවේ
    Short-Term-Certificate-Course-on-Geographic-Information-System-for-Environmental-Management-2-B.jpg
    mama oya uni eke. Nandalal madam nam highly recommended! Nandala madam oya course eke involve wela innawada kiyala mama danne na hariyta.

    mama oya uni eke. Nandalal madam nam highly recommended! Nandalal madam oya course eke involve wela innawada kiyala mama danne na hariyta.
    ------ Post added on Apr 30, 2023 at 12:49 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    Yes

    You will find opportunities

    There are jobs in New Zealand for GIS related stuff. I have no clue about that stuff otherwise I would consider myself to apply for them.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    Aussie wala demand eka kohomada machan?

    Yes

    You will find opportunities

    There are jobs in New Zealand for GIS related stuff. I have no clue about that stuff otherwise I would consider myself to apply for them.
    Thank you bruh. Are you in civil field?

    Saudi Wala GIS walata Rupiyal walin Elakkam 7ka padiyak ganna puluwan LU
    ehemath scene ekak thiyenawa neda. unge construction nam baratama gewanalu neda?
    ------ Post added on Apr 30, 2023 at 8:30 PM
     
    • Like
    Reactions: usa_nihaal