සිංහලු preorders දාපුවම කොහොමද උන් අඩුවට දෙන්නේ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ලැපක් ගන්න බැලුවා, macbook air එක ලංකාවේ යන Normal range එක 235000 වගේ. හැබැයි preorder කරන්න පුළුවන් එක තැනකින් 190,000 වලට. දවස් 15න් බඩු අතට එනවා.කොහොමද මුන් මේ ගානට දෙන්නේ? One year international warranty හම්බවෙනවා. මුන්ගෙන් ගන්න එක පට්ට ලාබයි. මේ වගේ preorder කරලා ගන්න එක sure ද? අනිත් ප්‍රශ්නේ තමයි මොකක්ද colour එක ගන්නවානම්? :rolleyes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    site aeka mokuk da..?

    ohoma seen aekuk kaling dala tibba.

    Ae mahthwaru yalu gen ganna gana invest karala aeken profit karala ganna wa kiyanawa
    tawa yaluwek dala tibba money lanundring karanawa kiyala.
    tawa yaluwek dala tibba den lankawe goduk sell karana ayath ganne othaning, othaning argena sell karana aeka labai kiyala

    yalu danna balanna site aeka

    Bambalpitiye shop aeka tiyana place aeka ney da..?
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    site aeka mokuk da..?

    ohoma seen aekuk kaling dala tibba.

    Ae mahthwaru yalu gen ganna gana invest karala aeken profit karala ganna wa kiyanawa
    tawa yaluwek dala tibba money lanundring karanawa kiyala.
    tawa yaluwek dala tibba den lankawe goduk sell karana ayath ganne othaning, othaning argena sell karana aeka labai kiyala

    yalu danna balanna site aeka

    Bambalpitiye shop aeka tiyana place aeka ney da..?
    Instabuy.lk එක.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    SUDU mahthayao...
    may tiyenne oka gena kaling giya tread aeka

    https://elakiri.com/threads/instabuy-lk-is-this-shop-reliable.1967849/
    අඩෝ thanks, ලොකු උදව්වක්. හැබැයි මුන්ගේ ලොක්කගේ ඉඳන් ඔක්කොගෙම details ටිකත් උන් public දාලා තියෙනවා. ප්ලේස් එකත් මම දන්නවා මේ කොරෝනා අස්සේ යන්න විදියක් නෑ. නිකන් ගෙයක් තියෙන්නේ.මූ අරගෙන උටත් හරිගියාලු. පොඩ්ඩක් තව හොයලා බලමු.
    View attachment 113659
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Ko ban Site eke Mac book nene...?
    Site එක outdated බන්, උන්ගේ ප්ලේස් එකටම ගිහින් ගන්න ඕනේ. phone එකවත් ආන්සර් කරන්නේ නෑ ලෙසියකට