මම ලැපක් ගන්න බැලුවා, macbook air එක ලංකාවේ යන Normal range එක 235000 වගේ. හැබැයි preorder කරන්න පුළුවන් එක තැනකින් 190,000 වලට. දවස් 15න් බඩු අතට එනවා.කොහොමද මුන් මේ ගානට දෙන්නේ? One year international warranty හම්බවෙනවා. මුන්ගෙන් ගන්න එක පට්ට ලාබයි. මේ වගේ preorder කරලා ගන්න එක sure ද? අනිත් ප්රශ්නේ තමයි මොකක්ද colour එක ගන්නවානම්?