සොහොන;19811659 said:නිකන් පිස්සු කියවන් නැතුව ඉන්න සහෝ
මෙතැන තමුන්ට කැමති බාසාවකින් අදහසක් ප්රකාශ කරන්න ඉඩ දීලා තියනවා
2008 මුල් කාලේ එළකිරියේ post අරන් බලන්න ඕනේ තරම් ඉග්රිසි ලිපි දාලා ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=61964
http://www.elakiri.com/forum/showthread.php?t=52021
තමුන්ට පුළුවන් දෙයක් කරහාම මොකක්ද ඇතිවෙන වෙනස කියවන්න අවශන නැත්තම් නොකියා ඉන්න
sohonota thatha wela wage






