සිංහලෙන් ලියන එක අන්තවාදයද

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    සොහොන;19811659 said:
    නිකන් පිස්සු කියවන් නැතුව ඉන්න සහෝ

    මෙතැන තමුන්ට කැමති බාසාවකින් අදහසක් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියනවා

    2008 මුල් කාලේ එළකිරියේ post අරන් බලන්න ඕනේ තරම් ඉග්රිසි ලිපි දාලා ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=61964

    http://www.elakiri.com/forum/showthread.php?t=52021

    තමුන්ට පුළුවන් දෙයක් කරහාම මොකක්ද ඇතිවෙන වෙනස කියවන්න අවශන නැත්තම් නොකියා ඉන්න

    sohonota thatha wela wage:baffled::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    ow ban man danna ekek innawa meke u hithan inne lokenma ekatama u thamai virus guard eka heduwe kiyala , ammooo jathi wadi gena katha kaloth ehama darmen denne hebei eka sinhala sinduwak danne nae okkoma ahanne eng ewa e wunata hari sinhalaya

    godakma liyanne sinhalen saha la kola patin danno danithi
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් බන් මේකේ ඉන්නවා කළු සුද්දෝ ටිකක් උන් හිතන්නේ කඩ්ඩෙන් ලිව්වම උන් පොරක් කියලා. උන් හිතන්නේ අපි වැඩියේ කඩ්ඩෙන් ලියන්නේ නැත්තේ දන්නේ නැති නිසා කියලා. මටත් ටැග් 2, 3 වැදිලා තිබ්බා කඩ්ඩ බෑ ඒක නිසා සිංහලෙන් කොටනවා කියලා. මේවට කොහේන් හිනාවෙන්නද මන්දා. :rofl:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඕක අලුත් දෙයක්ද බන්,තමන්ගේ ජාතිය භාෂාව පහත් කරලා කතා කරන උන් වැඩිදෙනෙක් ඉන්නේ අපේ ජාතියේ තමයි.

    උබේ කටේ රත්රන් දාන්න වටිනව කියපු කතාවට.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම ඊයේ දැක්ක එකෙක් ඔහොම කියල තියෙනව ත්‍රෙඩ් එකක මේ කියන්නෙ එක ගැනමද දන්නේ නෑ. :oo:

    ඔව් බන් එක ගැන තමා

    සොහොන;19811659 said:
    නිකන් පිස්සු කියවන් නැතුව ඉන්න සහෝ

    මෙතැන තමුන්ට කැමති බාසාවකින් අදහසක් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියනවා

    2008 මුල් කාලේ එළකිරියේ post අරන් බලන්න ඕනේ තරම් ඉග්රිසි ලිපි දාලා ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=61964

    http://www.elakiri.com/forum/showthread.php?t=52021

    තමුන්ට පුළුවන් දෙයක් කරහාම මොකක්ද ඇතිවෙන වෙනස කියවන්න අවශන නැත්තම් නොකියා ඉන්න

    තමන්ට කැමති භෂාවෙන් ලියන්න පුලුවන් තමයි. එත් බන් සිංහල භෂාවෙන් ලියන එකට අන්තවාදය කියලා කියන්න එක හරිද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් එක ගැන තමා

    තමන්ට කැමති භෂාවෙන් ලියන්න පුලුවන් තමයි. එත් බන් සිංහල භෂාවෙන් ලියන එකට අන්තවාදය කියලා කියන්න එක හරිද

    කෝ පෙන්නහන් ඔය කොමන්ට් එක :confused:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    සොහොන;19812168 said:
    කෝ පෙන්නහන් ඔය කොමන්ට් එක :confused:

    ''how about you learn some english first, you extremist sinhalese prick ''

    මේ තමා එක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටුවිස්ටඩ් එක්ක සිංහලෙන් කතා කාන්න ගියා නේ :baffled: :baffled:
    යන්න එපා ඕක මලාට සිංහල අකුරක් කොටන්නෑ :baffled: :baffled:
    මාත් හොඳවයිං අහගත්ත :baffled: :baffled:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මම මේ නූල දාන්න හිතුවේ ඊයේ කිරියේ කොල්ලේ අයෙ කොමේන්ට් කරලා උඩට ආපු නූලක අපේ කොල්ලේගේ කතාවක් දැකලා.

    ඇයි කොල්ලන්ට බැරි සිංහලෙන් කිරියට ලියන්න බැරි ? එහෙම ලියන්න කියන එක අන්තවාදය වෙන්නේ කොහොමද.? :oo::oo:ඒකට අන්තවාදය කියනවනම් අනික් ජාතිකයො එයාලගේ භශාවෙන් ලියන කතා කරන එකත් අන්තවාදයද? කිරියේ ඉන්න කොල්ලන්ට ඉංග්‍රිසි බැරිකමට ලියනවා නෙමේ... .

    යේක ඩා ෂිංගල කම.. යෙපිලා වගේ පොෂ් වෙන්ඩ තමා ෂිංගල ලාත් ඉන්ගීසියෙන් ලීනවා. අයියා ජෙලස් කොරන්ට එපා..යේක පලාන්ට අයියා අපිලට ෂිංගල ඉංග්‍රීසි තව ටෙමිල් තව අරාබි තමා දන්නවා. තොපිලගේ ෂිංගල මෝඩයා තමා ෂිංගල විතරාක් දන්නවා..

    අල්ලා හුකෑස් :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ''how about you learn some english first, you extremist sinhalese prick ''

    මේ තමා එක

    මේක තමා මාත් දැක්ක :yes:, ඒ වෙලාවේ මාත් ඔය ත්‍රෙඩ් එකේ හිටියෙ :frown:

    කවුද බන් ඔහොම කිව්වේ? ත්‍රේඩ් එක දාපන් බලන්න. .
    ඔයවගේ සක්කිලින්ට පෝලිමක් දාලා %කේ අරින්න ඕනා. . :angry:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    :frown: it is quite ok to write in Sinhalease. I write in English as i find I can type faster when writing in English. If not I too prefer to write in Sinhala
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19811659 said:
    නිකන් පිස්සු කියවන් නැතුව ඉන්න සහෝ

    මෙතැන තමුන්ට කැමති බාසාවකින් අදහසක් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියනවා

    2008 මුල් කාලේ එළකිරියේ post අරන් බලන්න ඕනේ තරම් ඉග්රිසි ලිපි දාලා ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=61964

    http://www.elakiri.com/forum/showthread.php?t=52021

    තමුන්ට පුළුවන් දෙයක් කරහාම මොකක්ද ඇතිවෙන වෙනස කියවන්න අවශන නැත්තම් නොකියා ඉන්න

    උබ කියන එක හරි එත් සිංහලෙන් කතා කලාම ලිව්වම ජාතිවාදයක් වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය