epe ekek kiwa 10 ta 10i kiyana ekata
Tenata tena kiyala![]()

O/L English literature කරනකොට novel එක විදියට කලේ "මඩොල් දූව" ඒකේ තියනවා ගිණි හට්ටිය කියල කොටසක් අපි පාඩම වෙලාවේ ඕක ලීවි "Hutti" කියලයි.. සර් කාරය ආපහු ඒ ලියපු වචනේ කියවල බලන්න කීවම තමා ලියපු වචනේ තේරුණේ.. ඊට පස්සේ අපි හට්ටි කියල ලීවේ "Hatti" කියලයි..
Me thiyenne ape company ekata genapu aluth excavator eka brand eka.. meke catolog eka lokkata print karala dunna man.. presentation ehema karanakota pora mara chater ekak kewa meka kiyanna gihin
![]()

Cricketers-
Stephen Fleming ස්ටෙෆන් ෆ්ලෙමින්
Michael Vaughan මයිකල් වූහාන්
Nicky Boje නිකී බෝජෙ
Hansie Cronje හැන්සි ක්රොන්ජි
![]()

Pause kiyana eka 'pay-use' kiyala adatath idala hitala bite wenawa ithin..![]()
Me thiyenne ape company ekata genapu aluth excavator eka brand eka.. meke catolog eka lokkata print karala dunna man.. presentation ehema karanakota pora mara chater ekak kewa meka kiyanna gihin
![]()

මං පොඩි කාලෙ National කියන එකට කිව්වෙ නටියනල් කියල. ලොල්

අක්කේ එයාගේ අරක බැහැලා ඇති ඒකයි එහෙම කියන්නේmage yaluwek take care kiyana ekat take kare kiyala kiyewwa

(කැත විහිළුවක් කරේ තරහ අවසර)