සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    images

    ඔය කැරිබෝයි කැබ් මමත් දැකල තියෙනවා.:baffled::baffled::baffled:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    O/L English literature කරනකොට novel එක විදියට කලේ "මඩොල් දූව" ඒකේ තියනවා ගිණි හට්ටිය කියල කොටසක් අපි පාඩම වෙලාවේ ඕක ලීවි "Hutti" කියලයි.. සර් කාරය ආපහු ඒ ලියපු වචනේ කියවල බලන්න කීවම තමා ලියපු වචනේ තේරුණේ.. ඊට පස්සේ අපි හට්ටි කියල ලීවේ "Hatti" කියලයි.. :lol::lol:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Me thiyenne ape company ekata genapu aluth excavator eka brand eka.. meke catolog eka lokkata print karala dunna man.. presentation ehema karanakota pora mara chater ekak kewa meka kiyanna gihin

    hutte-300x184.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    O/L English literature කරනකොට novel එක විදියට කලේ "මඩොල් දූව" ඒකේ තියනවා ගිණි හට්ටිය කියල කොටසක් අපි පාඩම වෙලාවේ ඕක ලීවි "Hutti" කියලයි.. සර් කාරය ආපහු ඒ ලියපු වචනේ කියවල බලන්න කීවම තමා ලියපු වචනේ තේරුණේ.. ඊට පස්සේ අපි හට්ටි කියල ලීවේ "Hatti" කියලයි.. :lol::lol:

    මහ හට්ටි වචනයක්නෙ බන් ඒක..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Me thiyenne ape company ekata genapu aluth excavator eka brand eka.. meke catolog eka lokkata print karala dunna man.. presentation ehema karanakota pora mara chater ekak kewa meka kiyanna gihin

    hutte-300x184.jpg

    යකෝ ඒක මහ හුට්ටෙ වචනයක්නෙ..:baffled::baffled::baffled:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Cricketers-

    Stephen Fleming ස්ටෙෆන් ෆ්ලෙමින්
    Michael Vaughan මයිකල් වූහාන්
    Nicky Boje නිකී බෝජෙ
    Hansie Cronje හැන්සි ක්‍රොන්ජි

    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Cricketers-

    Stephen Fleming ස්ටෙෆන් ෆ්ලෙමින්
    Michael Vaughan මයිකල් වූහාන්
    Nicky Boje නිකී බෝජෙ
    Hansie Cronje හැන්සි ක්‍රොන්ජි

    :baffled:

    Nicky Boje නිකී බෝජෙ :baffled::baffled::baffled: