සිංහලෙන් Film බලන්න කැමතිද

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
සිංහලෙන් Film බලන්න කැමතිද

ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මගේ පලවෙනි post එක.:angry::angry:

මෙ site එකෙන් ගොඩක් english film වල සිංහල subtitle file download කරගන්න පුළුවන්.:yes::yes: වැඩේ ගොඩක් සරලයි කරන්න තියෙන්නේ download කරපු file එක mediaplayr clasic එක්ක play කරන එක.වැඩිය කතා ඕනේ නැනේ මෙන්න සයිට් එක http://www.baiscopelk.com ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා.:D:D:D



**** repost නම් sry හොදේ.... අළුතින් නිසා වැඩිය post කියවලත් නෑ ****