සිංහලෙන් Film බලන්න කැමතිද
ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මගේ පලවෙනි post එක.

මෙ site එකෙන් ගොඩක් english film වල සිංහල subtitle file download කරගන්න පුළුවන්.
වැඩේ ගොඩක් සරලයි කරන්න තියෙන්නේ download කරපු file එක mediaplayr clasic එක්ක play කරන එක.වැඩිය කතා ඕනේ නැනේ මෙන්න සයිට් එක http://www.baiscopelk.com ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා.

**** repost නම් sry හොදේ.... අළුතින් නිසා වැඩිය post කියවලත් නෑ ****