සිංහලෙන් Linux ගැන ලිපි ලියන්න කැමති අය ඉන්නවද

Jun 13, 2009
5
0
0
සිංහලෙන් Linux ගැන ලිපි ලියන්න කැමති අය ඉන්නවද

Linux ගැන සිංහලෙන් ලිපි ලියන්න කැමති අය ඉන්නවද???.

ඇමති අය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න.වැඩි විස්තර දැනගන්න [email protected] ඊමේල් ලිපිනයට ඊමේලයක් එවන්න එවන්න.