සිංහලෙන් tech use කරන අය

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    රුසියාවේ, german, ජපන් වගේ රටවල අය phones, games, windows වල වගේ language එක තමන්ගේ language එකට change කරගෙන use කරන්නේ.
    ලංකාවෙ එහෙම සිංහලට දාගෙන use කරන එක අඩු හේතුව මොකද්ද
     
    • Like
    Reactions: B.Chat

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,216
    113
    එහෙම නෑ බං දවසක් බස් හෝල්ට් එකේ මම ඉන්නකොට අංකල් කෙනෙක් ෆෝන් එක දුන්නා රීලෝඩ් එක වැටිලද බලන්න. කොහොමහරි ෆෝන් එකේ මැසේජ් වලට ම යන්න මට පැය බාගයක් විතර ගියා සිංහලෙන් තිබුනෙ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    chanux bro gen thama ahanna wenne

    1639491830645.png


    බුදු සරණයි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒවගේ තියෙන්නේ වෙන සිංහල එකක්. :eek: බෝල බෝල අකුරු ගොඩක්
    සැකසුම්, සොයනය, කවුළුව, ලිපි, ගබඩාව - මොන කුණුහරුපද මේ:angry:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඒවගේ තියෙන්නේ වෙන සිංහල එකක්. :eek: බෝල බෝල අකුරු ගොඩක්
    සැකසුම්, සොයනය, කවුළුව, ලිපි, ගබඩාව - මොන කුණුහරුපද මේ:angry:
    😂😂😂 සිරාවට.. ඒවා හොයන්න වෙනම translater කෙනෙක් ඕනේ..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් අපි පාවිච්චි කරන tech කියන දේවල් invent කරේ ඔය කියන රටවලනේ. එතකොට ඒ රටවල්වල භාෂාවල සාමන්‍ය වචනම තමයි ඒවා හඳුන්වන්න, OS විදියට එකට පාවිච්චි කලේ. එතකොට ඒ රටවල මිනිස්සුන්ට ඒවයි තේරුම අමුතුවෙන් ඉගෙනගන්න ඕනි නෑ. ඒත් අපේ භාෂාව හැදිලා තියෙන්නෙ කෘෂි කර්මාන්තය, ආගම වගේ දේවල් වලට කිට්ටු විදියට මිසක් digital දේවල් එක්ක නෙවෙයිනෙ. දැනට අවු 50ට විතර කලින් ඒ දේවල් ආනයනය කරාට ඒවා පාවිච්චි කරන්න ගැලපෙන සරල වචන අපේ භාෂාවේ නෑ. අපි එදිනෙදා පාවිච්චි කරන වචන ගැලපෙන්නෙත් නෑ කියලා හිතලා වෙන්න ඇති ඒ කාලේ ලංකාවේ අය ඒවට බර වචන පාවිච්චි කලේ. අනික අපේ ලිඛිත භාෂාවයි වාචික භාෂාවයි වෙනස්.

    mouse > මූසිකය කියලා කිව්වාට අපි කවුරුත් මීයෙක් දැක්කාම මූසිකයෙක් කියන්නෙ නෑනේ.
    car > මෝටර් රථය කිව්වට අපි කතාකරද්දි කියන්නේ කාර් එක කියලානේ.

    ඉතිං අපේ වචන වල නොගැලපීම හින්දා එහෙම පාවිච්චි කරන එක අමාරුයි
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    රුසියාවේ, german, ජපන් වගේ රටවල අය phones, games, windows වල වගේ language එක තමන්ගේ language එකට change කරගෙන use කරන්නේ.
    ලංකාවෙ එහෙම සිංහලට දාගෙන use කරන එක අඩු හේතුව මොකද්ද
    Translation eke awula ban , nathiwa wena deyak newei , umba sinhala IT book ekak aran balapan ewage thiyana sinhala wachana apita therenne na, phone manufactures la ithin e sinhala word thama use karanne translate kalama ewa apita set wenne nathi nisa api english ma use karanwa.