බෝල බෝල අකුරු ගොඩක්
ඒවගේ තියෙන්නේ වෙන සිංහල එකක්.බෝල බෝල අකුරු ගොඩක්
සැකසුම්, සොයනය, කවුළුව, ලිපි, ගබඩාව - මොන කුණුහරුපද මේ![]()
Translation eke awula ban , nathiwa wena deyak newei , umba sinhala IT book ekak aran balapan ewage thiyana sinhala wachana apita therenne na, phone manufactures la ithin e sinhala word thama use karanne translate kalama ewa apita set wenne nathi nisa api english ma use karanwa.රුසියාවේ, german, ජපන් වගේ රටවල අය phones, games, windows වල වගේ language එක තමන්ගේ language එකට change කරගෙන use කරන්නේ.
ලංකාවෙ එහෙම සිංහලට දාගෙන use කරන එක අඩු හේතුව මොකද්ද