සිංහලේ අංගම්පොර, ඉළංගම්පොර(armed, unarmed combat)

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
here is another form of unarmed combat for prize fighting.... MMA from Pride FC in Japan

butterbean-fight.jpg
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive



    මම මගේ නොදන්න කම නිසයි මේ ප්‍රශ්න අහන්නෙ...
    රාවණ රජතුමා ගැන තියෙන ලිඛිත සාක්ෂි මොනවද? විශේෂයෙන් මෙතන කියවෙන රාවණ රජතුමා ලියපු පොත් මොනවද?



    වැරදීමක්, "එතුමා විසින්" නොව එතුමා ගැන ලෙස නිවැරදි විය යුතුයි...

    මේව කොහෙද ලියවෙලා තියෙනෙ?

    මහා වංශය, කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය හා වෙනත් සමකාලීන ග්‍රන්ථ වල සඳහන් වෙනවා
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ



    ගුරු මුෂ්ඨි තියන් හංගගෙන කරාම ඔව්ව නැතිවෙලා යනව තමා. ඒත් දෙයක් දෙන්න ඕන හරි පුද්ගලයට. අංගම් හැම ගස් ගොබිලටම ඉගෙන ගන්න බෑ. පල නෙලා ගනන්ත් බෑ. මානසික මට්ටමත් බලපානව නෙව.

    ඔව් මචන් පස්මහලෙ උඩ තට්ටුවෙ කරපු එකනේ???

    අඩේ මචන් උඹ ආනන්දෙ ද???
    බැච් එක මොකක්ද කොල්ලා
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහා වංශය, කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය හා වෙනත් සමකාලීන ග්‍රන්ථ වල සඳහන් වෙනවා

    මචන් රාවණ රජතුමා ලියපු පරණ වෛද්‍ය ගන්ත්‍රයක් තියෙනවා මට නම මතක නෑ ඒක නම පුලුවන් නම් හොයල දාපන්
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, is it possible for anyone to learn those stuff? are there any kind of resources? i love martial arts. i have done some sort of trainings before. but never met, or knew about someone doing those sri lankan fighting styles.