මම මගේ නොදන්න කම නිසයි මේ ප්‍රශ්න අහන්නෙ...
රාවණ රජතුමා ගැන තියෙන ලිඛිත සාක්ෂි මොනවද? විශේෂයෙන් මෙතන කියවෙන රාවණ රජතුමා ලියපු පොත් මොනවද?
වැරදීමක්, "එතුමා විසින්" නොව එතුමා ගැන ලෙස නිවැරදි විය යුතුයි...
මේව කොහෙද ලියවෙලා තියෙනෙ?
ගුරු මුෂ්ඨි තියන් හංගගෙන කරාම ඔව්ව නැතිවෙලා යනව තමා. ඒත් දෙයක් දෙන්න ඕන හරි පුද්ගලයට. අංගම් හැම ගස් ගොබිලටම ඉගෙන ගන්න බෑ. පල නෙලා ගනන්ත් බෑ. මානසික මට්ටමත් බලපානව නෙව.
ඔව් මචන් පස්මහලෙ උඩ තට්ටුවෙ කරපු එකනේ???
මහා වංශය, කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය හා වෙනත් සමකාලීන ග්රන්ථ වල සඳහන් වෙනවා
මචන් රාවණ රජතුමා ලියපු පරණ වෛද්‍ය ගන්ත්‍රයක් තියෙනවා මට නම මතක නෑ ඒක නම පුලුවන් නම් හොයල දාපන්
අඩේ මචන් උඹ ආනන්දෙ ද???
බැච් එක මොකක්ද කොල්ලා
(මම හරි නේද?
)nice post
Thanks machan.. Patta
නිමය වැඩක්
A valuable thread![]()




machan, is it possible for anyone to learn those stuff? are there any kind of resources? i love martial arts. i have done some sort of trainings before. but never met, or knew about someone doing those sri lankan fighting styles.