"සිංහලේ" රැල්ලේ නිර්මාතෘ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    12346573_10153668014516259_52154933191567546_n.jpg
    12366206_436661993198791_3346892599865755967_n.jpg
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හෙළයෙක්;19446967 said:
    ආයෙ පාරක් පොස්ට් උනා බන් වැරදිලා. :(:(:(:(:(:(:(

    12366206_436661993198791_3346892599865755967_n.jpg

    සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. :sorry:

    සොරි මචං
     
    • Like
    Reactions: freak88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. :sorry:

    සොරි මචං
    ඉට්ස් ඕකෙ බේබි එහෙම හරි කියල මාරු වෙලා පල නැතන් හෙට උදේ වෙනකොට උබේ අධෝ මුඛයෙන් ලොරි වලටත් යන්න පුළුවන් වෙයි.:rofl::rofl::rofl::rofl:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. :sorry:

    සොරි මචං

    api mahindata chande damme na....

    methna mahindage labbak na...........api ape kama wenuwen ekathu wenwa paata paksha thiyala...

    nodi inna
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ශ්‍රී;19446998 said:
    yako oka saudi arabiawe jaathika kodiyane. saudi wala laksha ganan sri lankikayo wada karanawa. saudi salli walin diwunu wela vaahana gaththu ewun oya kodiya waahane alawanawa kelehi gunayak washayen.

    ithin yako api inne sri lankawe polawane...e nisa ekata kelehi gunayak washayen apita inna thanak araksha karapu sinhala minusunta kelehi gunayak washayen sinhale ghanne ;)
     
    • Like
    Reactions: Chathuranga1

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංහ ලේ යනුවෙන් සිතිය යුත්තේ අපි ශ්‍රී ලාංකික බවයි.
    ඉන් ඉස්මතු විය යුත්තේ ලෝකවාසීන් අතර ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතු භාවයයි.
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශ්‍රී;19446998 said:
    yako oka saudi arabiawe jaathika kodiyane. saudi wala laksha ganan sri lankikayo wada karanawa. saudi salli walin diwunu wela vaahana gaththu ewun oya kodiya waahane alawanawa kelehi gunayak washayen.

    අපිත් අපේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේක ගහන්නේ ..ප්‍රශ්නයක්ද ?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හෙළයෙක්;19447034 said:

    ඉට්ස් ඕකෙ බේබි එහෙම හරි කියල මාරු වෙලා පල නැතන් හෙට උදේ වෙනකොට උබේ අධෝ මුඛයෙන් ලොරි වලටත් යන්න පුළුවන් වෙයි.:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. :sorry:

    සොරි මචං

    මහින්දගේ නමක් ගමක් කොහෙද තියෙන්නේ කියපන්කො මේකේ
    අනේ වැඩක් බලාගෙන පලයන් ගෙරි හම්බ පැටියා
    පොනිලගේ බෙල්ල ලොවන තොපිල වගේ කාලකන්නිට මේකේ ජාතිය ගැන මොකෙක් හරි කතා කරොත් මහින්ද කියා කියා කලිසමේ රෙවෙන්න ගන්නවා
    පව් අනාථයෝ
     
    • Like
    Reactions: erozan

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    "සිංහලේ" රැල්ලේ... 12-19-2015 06:23 PM ube අම්මා sinhayek ekala kaleta giyada bun


    රටේ ලෝකේ අනෙක් එවුන් උබ ජාතක උන විදිහට ජාතක වෙන්නේ නෑ :yes:
    ජාතකේ වැරැද්දට ඉතින් හොරෙන් රේප් කපල පැනපන්
    කෙලින් දෙයක් කියන්න පෞර්ෂයක් ඇති වෙන්නේ කොහොමෙයි ඉතින් ගස් අස්සේ පැදුරු අස්සේ
    උබේ අම්මගේ හොර මිනිහ අල්ලන් සෙල්ලම් කාලම :):)

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකට පක්ෂ නම් ගාව ගන්න එපා, පක්ෂ ගාව ගත්තොත් එදාට වෙන්නේ බොදු බල සේනාවට වෙච්චදේම තමයි. මේකත් ලොවෙත් නැති වෙන්න හේදිලාම යයි.
    පක්ෂ පාට භේදයක් නැතුව හැමෝම එකතු වෙමු.

    aththa katawa bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිoහල කම ගැන කතා කරද්දි විරුද්ධ වෙන අපේමයි කියා ගන්න නිවටයොත් ඉන්නව වගේ, මම දැක්ක මහින්ද අල්ලගෙන තියෙනව, හැබැයි ඔහොම හිතන එවුන් මතක තියා ගනිල්ල මහින්ද හිටපු ජනාධිපති මිසක් දැන් ජනාධිපති නෙමෙ කියන දේ හොදට, සිoහලේ කියල ගහදිදි රිදෙනව නම් ජාන කවලන් ඇති ඒකට අපිට කරන්ඩ දෙයක් නැ,
     
    • Like
    Reactions: Chathuranga1

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10441186_160854640942733_3438868429923535012_n.jpg

    යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.

    මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.

    ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
    "ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"

    එහි තේරුම
    "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"

    මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.

    සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්‍රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.

    එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.

    එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.

    සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.

    එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්‍රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්‍රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.

    පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.

    එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්‍රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.


    https://www.facebook.com/photo.php?fbid=160854640942733&set=gm.539074116249596&type=3
    1618597_10205973984883823_5148654515820569600_n.jpg