එක එකා මේක වෙන අරමුණු වෙනුවෙන් යොදාගන්න බවක් පේනවා.
සමහරු බිස්නස් එක කරගෙන
සමහරු මේක "සිංහ ලේ" කියලලා පටලවගෙන පොස්ට් දානවා
bright future page එක වගෙ කිහිපයකින් මේක දේශපාලනික කරන්න හදනවා
ඒක හින්දා දාන හැමදේම විශ්වාස කරන්න එපා
මේක පටන්ගත්තෙ නාමල් බණ්ඩාර
https://www.facebook.com/namalbandarapg

සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ශම්මි සහ
ලුතිනන් කර්නල් ප්රබෝදය දිවයිනට කී කතාව
ජීවිත අත ඇරලා රට රැක්ක අපි දැන් හිරගෙදර
* හිරගෙදරදී මාව දැකලා හඬාවැටුණු තාත්තට කලන්තේ හැදුණා
* දරුවෝ හිතන්නේ අපි ඉස්පිරිතාලේ ඉන්නේ කියලා මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් පුරවා ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් බුත්තල - මොණරාගල මාර්ගය ඔස්සේ හෙලගම ප්රදේශයට ළඟා වෙමින් තිබිණි. දිනය ඉකුත් 2008 වසරේ ජනවාරි මස 16 වැනි බදාදා විය.
මෙන්න මේවා හින්ද තමයි සිංහලයා එකමුතුවිය යුතු - (උපුටාගැනීම 20-12-2015 දිවයින පුවත්පත)
එතකොට අරුණ තුෂාර කියන්නේ කවුද මචන්
ඕක දාලා තිබ්බේ නෙත් එකේ
වෙන කොහෙවත් නැහැ ඔහොම එකෙක්





ඕකට පක්ෂ නම් ගාව ගන්න එපා, පක්ෂ ගාව ගත්තොත් එදාට වෙන්නේ බොදු බල සේනාවට වෙච්චදේම තමයි. මේකත් ලොවෙත් නැති වෙන්න හේදිලාම යයි.
පක්ෂ පාට භේදයක් නැතුව හැමෝම එකතු වෙමු.
lol bbs ආපු කාලේ ඕකට අපි සපෝට් කලේ බෝක්ක්න්ම තමයි පුක් ඇමබට් එක කොච්චරද කිව්වොත් රැලි බලන්න පවා ගිය. 
මගේ පරණ ත්රෙඩ් බැලුවනම් ත්රෙයි මුල් කලේ දාපුව. දැන් නම් ඒ හරක් විකුනලාඅරුණ තුෂාර කියන්නේ අරුණ 47 නේද


එක එකා මේක වෙන අරමුණු වෙනුවෙන් යොදාගන්න බවක් පේනවා.
සමහරු බිස්නස් එක කරගෙන
සමහරු මේක "සිංහ ලේ" කියලලා පටලවගෙන පොස්ට් දානවා
bright future page එක වගෙ කිහිපයකින් මේක දේශපාලනික කරන්න හදනවා
ඒක හින්දා දාන හැමදේම විශ්වාස කරන්න එපා
මේක පටන්ගත්තෙ නාමල් බණ්ඩාර
https://www.facebook.com/namalbandarapg
lol bbs ආපු කාලේ ඕකට අපි සපෝට් කලේ බෝක්ක්න්ම තමයි පුක් ඇමබට් එක කොච්චරද කිව්වොත් රැලි බලන්න පවා ගිය.
මගේ පරණ ත්රෙඩ් බැලුවනම් ත්රෙයි මුල් කලේ දාපුව. දැන් නම් ඒ හරක් විකුනලා
ඕව ඔක්කොම මෙහෙයවන්නේ දෙහ්ස්පලනික ආර්ථික උවමනා මත. මෙහෙයවන් උන් සිංහලයාගේ බත් පිගානේ තියන මාළු කෑලි 10න 7 හොරකම් කරනවා එට පස්සේ තම්බියෙක් හරි දෙමළෙක් හරි එක මලු කැල්ලක් ගත්තිත් කියන්නේ අන්න තම්බි දෙමලුයි උබලගේ මලු කලි ඔක්කොම හොරකම් කරනවා කියල. එතින් එකට රැවටෙන් අසරණ සිංහලය හිතන්නේ ඔකොම හොරකම් කලේ තම්බියි දෙමලයි කියල
එත් සිංහලයට ඉන්න එකම තුර තම්බියවත් දෙමලව්ත් නෙමයි. සිංහල කම විකුණලා එකෙන් බද පුරෝගන්න තමන් සිංහල යයි කියාගන්න උනුත් හතුරෝ කියල මතක තියාගන්නවනම් හොදැයි
සිංහලේ ගැන බලන් ඉමු. දේශපාලනය ගව ගන්නේ නාහ්ත්ම් සපෝට් කරමු

සමහර මෝඩයො මහින්ද එක්ක තරහට මේ " සිංහලේ " කියන එක මහින්දලගෙ එකක් කියල කොමෙන්ට් දානව ,,ඒක මහින්දලගෙ එකක් නෙවෙ,,,තමන්ගෙ එදිරිවාදියො ගාවල මේක කන්න එපා,,,උඩ බලාගෙන තමන්ගෙ ජාතියට කෙල ගහ ගන්න එපා..මුන්ට අඩුගානෙ තමන් සිංහල කියල ස්ටිකර් එකක් ගහ ගන්න අවුරුදු ගානක් ගියා,,ඔය ගැම්ම ඔහොම්ම යමු,,,මේක මහින්දලට විමල්ලට බොදු බලේ කුලියට දෙන්න එපා,,මේක නිදාගෙන උන්න ජාතිය පිබිදවීමක් මිස දේශපාලනයක් එපා



