
සිංහලේ ස්ටිකර් ගලවමුද මචන්ලා?
රට වටේම සිංහලේ ස්ටිකර් ගහපු වාහන වලට කරදර
නිකම් ඔළු පලාගන්නේ මොකටද කියලා මම නම් අද ගලවලා දැම්මා

උඹ බය නැත්තම්සිංහ ලේ unata goo bayayai wage![]()
ගහන්න බයයි නෙ?Mama sticker eka gahala na. Habai katawath baye sticker eka galawanneth na gahala thibbanam