KEELLS හොර වැඩක්

Rastapopoulos

Well-known member
  • ලංකාවෙනම් කියල වැඩක් නෑ බන්.. මේ ලඟදි මාලබේ ඩොමිනෝස් එකෙන් පීසා එකක් දැම්මා..දාල රෑ 10 වෙනකන් බලාගෙන හිටියා නෑ..පස්සෙ කෝල් කරාම කිව්වා ඩිලිවරි කරන කට්ටිය අඩුයි මොකද කරන්නෙ කියල..මම කිව්වා අවුලක් නෑ ඕඩර් එක කැන්සල් කරලා මට රිෆන්ඩ් එක දෙන්න කියල..පස්සෙ උන්ම ඕඩර් එක කැන්සල් කලා.. දවස් තුනක් බැලුවා බඩු නෑ..මම කෝල් කරාම කිව්වා දවස් දෙකකින් රිෆන්ඩ් වෙයි කියල..හා කියල හිටියා,,සතියක් ගියා බඩු නෑ..කෝල් කරා..මැනේජර් කිව්වා රිෆන්ඩ් එක දෙනවා කියලා..ඉන්ටර්නල් ඊමේල් මොකක්ද රෙද්දකුත් කිව්වා..හරි කියල හිටියා..ආයෙ දවස් තුනකින් විතර කෝල් කරා.කෙල්ලෙක් ආන්සර් කලේ..මැනේජර්ට කියන්නම් කෝල් කරන්න කියල කිව්වා..මම කිව්වා රිෆන්ඩ් කරන්න බැරිනම් මට පීසා එකක් එවන්න කියල..මම හොඳින්මයි කතා කරේ..මැනේජර් තියා මොකෙක්වත් තාම කතා කරේ නැ...දැන් සති දෙකක් වෙන්න එනවා..රුපියල් 1000ක්ද කොහෙද...රුපියල් 1000කට මෙච්චර නැහෙන්නෙ ඇයි කියල හිතෙන්න පුලුවන්...හැබැයි රුපියල් 1000 නෙවෙයි සත පහක් උනත් අපි මහන්සි වෙලා හම්බ කරපුවා..අඩුම ගානෙ උන්ට කෝල්බැක් කරන්න හරි තිබ්බා..,මම ඕකට ගිහිල්ලම හමන්නලා එනවා හෙට අනිද්දට...
    ගොඩක් උන්ට පොඩි පොඩි මේවගේ දේවල් හැම කඩයකින් ම වාගේ වෙනවා පොඩි ගානක් උනත් අපිට ලොකුයි නේ මොකටද නිකන් දෙන්නේ. මේ හොරුන්ට කඩේ යන්නේ ඒ වගේම හොරු තමයි. මොකද උන්ට රිදෙනවා මේවා කියවද්දී.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ගොඩක් උන්ට පොඩි පොඩි මේවගේ දේවල් හැම කඩයකින් ම වාගේ වෙනවා පොඩි ගානක් උනත් අපිට ලොකුයි නේ මොකටද නිකන් දෙන්නේ. මේ හොරුන්ට කඩේ යන්නේ ඒ වගේම හොරු තමයි. මොකද උන්ට රිදෙනවා මේවා කියවද්දී.
    සිරාවට බන්...සත පහ හරි අපි මහන්සියෙන් හම්බකරන දේ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    keels naluruwa outlet eke awulk kiyala hithamu ehenam

    Mn dan na itin apita watenw


    ucGHyLF.png
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,511
    1,735
    113
    Everywhere
    mehe kadawal wala ban sini,piti wage dewal maluwalata dala 1kg kiyala ghala thiyenawa. kirala balapuwama 5-6g adui. hamadetama wadiyen gewala aduwen aran yanna wenne.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,605
    25,485
    113
    කීල්ස් එක කරන හැම හොර වැඩකටම ගෝඨගෙ පවුලට හෙන ගහන්න ඕනේ..

    ගෝඨට හෙනම ගහන්න ඕනේ
    ගෝඨටට ඡන්දෙ දීපු හැම බල්ලටම හෙන ගහන්න ඕනේ..

    මුස්ලිම් අත දරුවන් ඇතුළු අහිංසක ජනතාව කෝවිඩ් නාමයෙන් පුච්චලා අළු කරපු එවුන්ගේ පවුල් වලට හෙනම ගහපං...
    හැමදේම වෙන්නෙ අල්ලහ්ගේ කැමැත්තට නේ? ගෝඨා ආවේ, කොවිඩ් ආවේ, ආදාහනය කරේ ඔක්කොම අල්ලගෙ කැමැත්ත. ඒ කියන්නේ උඹ මේ හෙන ඉල්ලන්නෙ අල්ලහ්ටද?

    image.png
     
    • Haha
    Reactions: sarika406

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පැනි කොමඩු ගෙඩිය🎶
    කැකිරි පලුව
    ලූනු ගෙඩිය🎶😂
    මොනාද බං ඔච්චර කුම්මැහිකම පොඩි සීන් එකක්නේ ඕක
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Hodama de apima kirala , sticker eka aragena gaha ganna eka. :-)
    මම යන keels එකේ self-service තියෙනවා, බඩු කිරලා price tag ගහගන්න, self checkout තියෙනවා credit card payments වලට, packeted items මම කිරලා බලනවා බර වෙනසක් නම් තවම හම්බ වෙලා නෑ. හැබැයි fish , chicken නම් ඒගොල්ලන්ට කියලා කිරි ගන්න ඕනේ
     
    • Like
    Reactions: Shre

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මම යන keels එකේ self-service තියෙනවා, බඩු කිරලා price tag ගහගන්න, self checkout තියෙනවා credit card payments වලට, packeted items මම කිරලා බලනවා බර වෙනසක් නම් තවම හම්බ වෙලා නෑ. හැබැයි fish , chicken නම් ඒගොල්ලන්ට කියලා කිරි ගන්න ඕනේ
    Matath ahema waradak kala ekak set welama na. :-) Self-Service eka hodai. ra 10 ta witara giyama shape eke ikamanata wade karagena anna puluwan.:angry: