KEELLS හොර වැඩක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩිපුර කිරලා අන්තිමට ඉතිරිවෙන බඩු පන්නනවා. උන් හවසට ගෙදර අරගෙන යනවා.

    හොඳම පලතුරු එළවලු උන් උදේම වෙන් කරගන්නවා.

    කාගිල්ස් එකෙත් එහෙම කරනවා. මගේ ගෙදර වැඩට ආපු ගෑනු කෙනා කලින් කාගිල්ස් එකේ වැඩකරලා තියෙන්නෙ. අපිත් එක්ක විස්තර කිව්වා
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා ube tama waradda :lol: meka lankwane. laga inna one
     
    • Haha
    Reactions: Rastapopoulos

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    වැඩිපුර කිරලා අන්තිමට ඉතිරිවෙන බඩු පන්නනවා. උන් හවසට ගෙදර අරගෙන යනවා.

    හොඳම පලතුරු එළවලු උන් උදේම වෙන් කරගන්නවා.

    කාගිල්ස් එකෙත් එහෙම කරනවා. මගේ ගෙදර වැඩට ආපු ගෑනු කෙනා කලින් කාගිල්ස් එකේ වැඩකරලා තියෙන්නෙ. අපිත් එක්ක විස්තර කිව්වා
    man hitanne ohoma karanna be. hitamu shorteats kiyal kochra ituru unath dustbin ekata tama yanne. un athare owa bedagan ne. gannath be. meka hebei KFC eke nam wenawa. weda karana un ithuru unama aran enawa.
     
    • Like
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හරි, උන් එහෙම කලා කියමුකෝ. දැන් උඹ හිතන්නේ ඔය වඩිපුර RS100 උගෙ පඩියට යනව කියලද? එකත් යන්නේ keells එකට වෙන්න ඕනා. එහෙනම් ඉතින් ඔහොම හොර කරා keells එකට පුක දෙන්න උන්ට මාර කැසිල්ලක් තියෙන්න ඕනා. sure එකටම වෙන මොකක්හරි සීන් එකක් වෙන්න ඇති.
    un waga kiyanna one stock eke baratane.

    ithin 1Kg customerlata horen kira gaththata unta 1Kg gediyak ussanna puluwanne.
     
    Rastapopoulos

    Well-known member
  • mata tiyana prashne ehema kalama oya barakirana ekata tiyana wasiya mokadda?
    keels එකේ මෙහෙම දෙයක් වෙන එකා ලොකු උන් දන්නේ නැත්තම් අනුමානයක් නෑ මුන් වැඩියෙන් කිරල අන්තිමට ගෙඩි 10ක් විකුනද්දි බාහයක් හරි ගාන කවර් උනා කියමු එක උන්ට ගෙනියන්න පුළුවන් නේ හොඳම දේ අපි sticker එක තිබ්බාත් ආයේ කිරල හරිද බලාගන්න එක ඔක්කොම කීල්ස් වල නොවෙන්නත් පුළුවන් හැම ගෙඩියක් ම නොවෙන්නත් පුළුවන් මන් කියුවේ දැකපු දේ. කෝකටත් ආයේ බලාගන්න එක හොඳයි නේ
    ඒකිට ලූනු ගෙඩි ටික අයින් කරන්න අමතක උනා හෝ දැක්කෙ නෑ වෙන්න පුලුවන්. ඇයි උබ ඇහුවෙ නැත්තෙ? :confused: :confused: :confused:
    අර අනිත් එකා කියන්න වගේ බැලන්ස් එක සීරෝ කරන්න නම් ලූනු දැම්මෙ බැලන්ස් එකත් එක්කම ලූනු ගෙඩිත් එනව ඇති :lol::lol::lol::lol:
    මට ඒක මිටර් වෙන්න ටික වෙලාවක් ගියා හිතන්නේ නෑ නේ මේ වගේ වැඩක් කළා කියලා නෑ බං ගෙඩි 10ක් විතර දාලා බැලන්ස් වෙන්න එක එක දැම්ම
    ඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා ube tama waradda :lol: meka lankwane. laga inna one
    ඔව් ඒක මගේ වරද මන් ගොඩක් වෙලාවට සීනි පරිප්පු පිටි ගන්නේ කිරන්න පොලිම් ඉන්න බැරි හින්දා මුන්ට දාන්න කියලා අනිත් බඩු අරන් ඇවිල්ලා දැම්මද කියලා අහලා අරන් යනවා
    uba e tika aran awe nadda 😅
    නෑ මන් ගත්තු එක මගේ ඉස්සරහම කිරුව. මේක බං අර බාගේ කෑලි සමහර ෆුල් ඒවත් ගහලම තියෙන්නේ අන්න ඒක. මට කිරපූ එකක් නෙමේ. කිරල තියන්න මිනිස්සු ස්තිකර් එක බැලුවා ගත්තා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වැඩිපුර කිරලා අන්තිමට ඉතිරිවෙන බඩු පන්නනවා. උන් හවසට ගෙදර අරගෙන යනවා.

    හොඳම පලතුරු එළවලු උන් උදේම වෙන් කරගන්නවා.

    කාගිල්ස් එකෙත් එහෙම කරනවා. මගේ ගෙදර වැඩට ආපු ගෑනු කෙනා කලින් කාගිල්ස් එකේ වැඩකරලා තියෙන්නෙ. අපිත් එක්ක විස්තර කිව්වා
    හැමතැනම හොර හැත්ත.

    කේ. එෆ්. සී. වැඩ කරපු එකෙකුත් කිව්වා උන් කස්ටමර්ව බලලා එච්චර හොයන්නේ බලන්නෙ නැති එකෙක් වගේ පේනවානම් කිචන් එකෙන් මේසෙට ගේන ටිකට පන්නනවාලු එකක් දෙකක් කෑලි. අන්තිමේ දවස ඉවර වෙද්දි රෑට බයිට් එක හරිලු.

    තව එකෙක් මට කිව්වා උන්ට හාල් කිරන්න දුන්නම ශේප් එකේ අඩුගානෙ හාල් එකෙනුත් ටිකක් දානවා කියලා. ඇත්ත බොරු දන්නෙ නෑ. ඇහැගහගෙන ඉන්න වෙනවා.

    තව නෝට් වෙච්ච දෙයක් තමයි ඔෆර් එහෙම කියලා ගහලා තිබ්බට කවුන්ටරේට ගියාම මොකක් හරි බයිලාවක් කියනවා.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    හැමතැනම හොර හැත්ත.

    කේ. එෆ්. සී. වැඩ කරපු එකෙකුත් කිව්වා උන් කස්ටමර්ව බලලා එච්චර හොයන්නේ බලන්නෙ නැති එකෙක් වගේ පේනවානම් කිචන් එකෙන් මේසෙට ගේන ටිකට පන්නනවාලු එකක් දෙකක් කෑලි. අන්තිමේ දවස ඉවර වෙද්දි රෑට බයිට් එක හරිලු.

    තව එකෙක් මට කිව්වා උන්ට හාල් කිරන්න දුන්නම ශේප් එකේ අඩුගානෙ හාල් එකෙනුත් ටිකක් දානවා කියලා. ඇත්ත බොරු දන්නෙ නෑ. ඇහැගහගෙන ඉන්න වෙනවා.

    තව නෝට් වෙච්ච දෙයක් තමයි ඔෆර් එහෙම කියලා ගහලා තිබ්බට කවුන්ටරේට ගියාම මොකක් හරි බයිලාවක් කියනවා.
    sinhalu amu horu bn. man dawasak solar ekak balanna giyama dial ekak awith hitiya solar ekak balanna. uge loku toga kadayak tiyenwa kiwwa. light giya gaman wada karana unui badu ganna ena unui degolloma horakan karanwalu :lol:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පොහොට්ටු රොත්ත තමයි සිංහලයෝ හොරකමට හුරු කලේ, හොරකම සාමාන්‍ය දෙයක් බවට පත් කලේ !
     
    • Like
    Reactions: Honda.putha and c2r

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩෝ හෙන ගහන්න ඕන keels එකේ උන්ට මේ හොර වැඩේට දායක වෙන උන් පඩි ගන්න පොඩි එකාගේ ඉඳලා ශාප වෙන්න ඕන උන්ගේ ඉපදෙන ළමයෙක් දක්වා

    මම අද keells එකට ගියා කළුතර එකට මන් ගිහින් බඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා කිරපු බඩු අරන් යන්න එත කොට මෙකී කිරාගෙන ඉන්නවා අර බං සමහර පැනිකොමඩු වලට බර කිරල ටෑග් ගහලම තියෙන්නේ අන්න ඒවගේ ටැග් ගහනවා මෙකී මාව දැක්කේ නෑ මෙකී කිරාපු පැණි කොමඩු එකේ බර තිබ්බේ 1420g කියන්න කෝ මේක 1500g කරන්න රතු ලුණු ගෙඩි ටිකක් දාලා බර වැඩි කරලා ස්ටිකර් එක ගහනවා හෙනම ගහන්න ඕන පට්ට හුත්තිට. මන් අරන් තියනවා සමහර දවස් වලට ස්ටිකර ගහපු එක ආයේ නම් ගද්දී ආයේ බර කිරල ගන්නේ. දුවිලි වෙලා යන්න ඕන හොර කරලා උපයන සල්ලි

    මෙකී ලූනු දාලා කිරුවේ මන් ගත්තු එළවළු වලට නෙමෙයි මගේ එක හරියට කිරල දුන්නා ලූනු දාර කිරුවෙ පැනිකොමඩු ගෙඩි ඒවා ස්ටීකර් ගහලා උන්ගේ රාක්කේ තියන්න. අර සමහර දවස් වලට පැනිකොමඩු බාග තියෙන්නේ අන්න ඒවා එහෙම ගනිද්දී දෙපාරක් කිරල බලන එක හොඳයි. ගොඩක් වෙලාවට හරි වෙන්න පුළුවන් නිකන් හරි බර වැඩි නම් ඇයි කියලා අහන්න පුළුවන්. මොකටද රුපියලක් වත් රැවටිලා දෙන්නේ
    Kalutara kalu Sinhalu ponnayo.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තෝ ඒ ප්‍රශ්නේ එතන අදින්නේ නැතිව මෙතන බෙරිහන් දෙන්නේ කිම ?
     
    • Haha
    Reactions: Rastapopoulos

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    man hitanne ohoma karanna be. hitamu shorteats kiyal kochra ituru unath dustbin ekata tama yanne. un athare owa bedagan ne. gannath be. meka hebei KFC eke nam wenawa. weda karana un ithuru unama aran enawa.
    Keells eke unta salli deela ganna puluwan, mama dakala tiyenawa 10-10:30 athare un badu bill karala gannawa. Free nam no idea.

    @Rastapopoulos ubata habai ethanadima e kellagen or manager kenek gen ahanna tibbe ai ohoma karanne kyala. Unta bara wadi una kyala commission ekak yannet na ne. Scale eka zero karana eka nam boruwak, ohoma karanna oni na karannath ba issella lunu danna oni ehenam.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    1420h කියන්නෙ එලොවටත් නෑ
    1.5kg කරන්න ලූණූ දාන්න ඇති
    ගණන් ගන්න එප කොල්ලො
     
    • Like
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • තෝ ඒ ප්‍රශ්නේ එතන අදින්නේ නැතිව මෙතන බෙරිහන් දෙන්නේ කිම ?

    Keells eke unta salli deela ganna puluwan, mama dakala tiyenawa 10-10:30 athare un badu bill karala gannawa. Free nam no idea.

    @Rastapopoulos ubata habai ethanadima e kellagen or manager kenek gen ahanna tibbe ai ohoma karanne kyala. Unta bara wadi una kyala commission ekak yannet na ne. Scale eka zero karana eka nam boruwak, ohoma karanna oni na karannath ba issella lunu danna oni ehenam.
    ඔව් මගේ වැරැද්ද එතනම අහන්න තිබ්බා. මගේ ඇස් ඉස්සරහ මේක උනත් අඩුම ගානේ වීඩියෝ එකක් වත් ගන්න බැරි උනා. මට මේක මිටර් උනේ මන් බිල දාන ගමන්. ඒ වෙලාවේ තමයි ඔළුවට ආවේ. ගෙදර ආවට පස්සේ තමයි එක එක ඒවා කරන්න තිබ්බා කියලා අදහස් එන්නේ. වීඩියෝ කරානම් උන් අනිවා මාට්ටු වෙනවා මොකද zero කරන්න නම් දැම්මේ 1. ඉස්සෙල්ලාම බැලන්ස් වෙන්න දාන්න ඕන ලූනු 2 මෙකී ඩිස්ප්ලේ එක බලාගෙන එක එක දාලා බැලන්ස් කරා. 3 zero කරන්නමයි කියමු එක කිරාලනේ මගේ එක කිරූවේ එහෙනම් මට බර අඩු වෙලා print වෙන්න ඕන