KEELLS හොර වැඩක්

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අඩෝ හෙන ගහන්න ඕන keels එකේ උන්ට මේ හොර වැඩේට දායක වෙන උන් පඩි ගන්න පොඩි එකාගේ ඉඳලා ශාප වෙන්න ඕන උන්ගේ ඉපදෙන ළමයෙක් දක්වා

    මම අද keells එකට ගියා කළුතර එකට මන් ගිහින් බඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා කිරපු බඩු අරන් යන්න එත කොට මෙකී කිරාගෙන ඉන්නවා අර බං සමහර පැනිකොමඩු වලට බර කිරල ටෑග් ගහලම තියෙන්නේ අන්න ඒවගේ ටැග් ගහනවා මෙකී මාව දැක්කේ නෑ මෙකී කිරාපු පැණි කොමඩු එකේ බර තිබ්බේ 1420g කියන්න කෝ මේක 1500g කරන්න රතු ලුණු ගෙඩි ටිකක් දාලා බර වැඩි කරලා ස්ටිකර් එක ගහනවා හෙනම ගහන්න ඕන පට්ට හුත්තිට. මන් අරන් තියනවා සමහර දවස් වලට ස්ටිකර ගහපු එක ආයේ නම් ගද්දී ආයේ බර කිරල ගන්නේ. දුවිලි වෙලා යන්න ඕන හොර කරලා උපයන සල්ලි

    මෙකී ලූනු දාලා කිරුවේ මන් ගත්තු එළවළු වලට නෙමෙයි මගේ එක හරියට කිරල දුන්නා ලූනු දාර කිරුවෙ පැනිකොමඩු ගෙඩි ඒවා ස්ටීකර් ගහලා උන්ගේ රාක්කේ තියන්න. අර සමහර දවස් වලට පැනිකොමඩු බාග තියෙන්නේ අන්න ඒවා එහෙම ගනිද්දී දෙපාරක් කිරල බලන එක හොඳයි. ගොඩක් වෙලාවට හරි වෙන්න පුළුවන් නිකන් හරි බර වැඩි නම් ඇයි කියලා අහන්න පුළුවන්. මොකටද රුපියලක් වත් රැවටිලා දෙන්නේ
    Cargills එකෙන්ද කිවේ post එක දාන්න කියලා
     
    • Haha
    Reactions: Hankook

    Rastapopoulos

    Well-known member
  • Cargills එකෙන්ද කිවේ post එක දාන්න කියලා
    උන් දෙගොල්ලොම එකයි මෙතන වෙන්නේ කීල්ස් කාගිල්ස් නෙමෙයි වැඩ කරන උන් ගහන්නේ ගේම. මට දැන් හිතන විදියට මේක නෝමල් දෙයක් වෙන්නත් පුළුවන්. මෙහෙමනේ මේක මන් දැම්මේ මට නෙමෙයි හොරට කිරුවේ මන් ගත්තු ඒවා හරියට තමයි දුන්නේ මීට පස්සේ උඹ උනත් මොනවා හරි ගනිද්දී බර නැවත බලලා ගනින්. ගොඩක් වෙලාවට අවුලක් නැති වෙයි ඒ උනාට පුරුද්දට තියාගනින්. අපි හිතන්නේ කාගිල්ස් කීල්ස් වාගේ ඒවා අවුලක් නෑ කියලානේ බය නැතුව ඕනම දෙයක් ගන්නවා ගොඩක් වෙලාවට මොනවත් බලන්නේ නැතුව
     
    • Haha
    Reactions: Hankook

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    බොරුව සෙට් නැහැ. ඕකුන්ට ඕක 1500ක් කරා කියලා ලැබෙන ලබ්බකුත් නැහැ. විස්තරේ පැහැදිලි බොරුවේ තදබාවේ මදි, ඒ නිසා හෙන ගහනවා
     
    • Haha
    Reactions: nidarsha91

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දැන් උබ කියන්නේ උන් ඔහොම කරලා හැම එකාගෙන්ම end of the day කොමඩු ගෙදර අරන් ය්නවා කියලාද ?
     

    Rastapopoulos

    Well-known member
  • බොරුව සෙට් නැහැ. ඕකුන්ට ඕක 1500ක් කරා කියලා ලැබෙන ලබ්බකුත් නැහැ. විස්තරේ පැහැදිලි බොරුවේ තදබාවේ මදි, ඒ නිසා හෙන ගහනවා
    මේක ඇත්ත මචං. බොරු කියලා මොකටද. ඔව් උන්ට ලොකු ලාභයක් නෑ. keells එකට. වැඩ කරන උන් සෙට් වෙලා මෙහෙම කරලා. උන් බඩු ගෙනිච්චොත් ගෙදර උන්ට සබන් කැටයක් උනත් ඇතිනේ

    දැන් උබ කියන්නේ උන් ඔහොම කරලා හැම එකාගෙන්ම end of the day කොමඩු ගෙදර අරන් ය්නවා කියලාද ?
    කොමඩු මන් දැක්කා දේ.
    ------ Post added on Jun 24, 2024 at 7:36 PM
     
    • Sad
    Reactions: wissnshaftler

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,139
    12,121
    113
    Ohio, USA
    කීල්ස් එක කරන හැම හොර වැඩකටම ගෝඨගෙ පවුලට හෙන ගහන්න ඕනේ..

    ගෝඨට හෙනම ගහන්න ඕනේ
    ගෝඨටට ඡන්දෙ දීපු හැම බල්ලටම හෙන ගහන්න ඕනේ..

    මුස්ලිම් අත දරුවන් ඇතුළු අහිංසක ජනතාව කෝවිඩ් නාමයෙන් පුච්චලා අළු කරපු එවුන්ගේ පවුල් වලට හෙනම ගහපං...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    එහෙම කලා කියලා ඒකිට ඇති ලාභයක් නෑනෙ
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,611
    1,525
    113
    Godak keels wala Mn dkla thiyanawa. Badu Kiranna kalin monahari elawaluwak dala.(psse eka gnnawa) Passe api dena eka kirana seen ekak.
     
    • Like
    Reactions: Rastapopoulos

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හැමතැනම හොර හැත්ත.

    කේ. එෆ්. සී. වැඩ කරපු එකෙකුත් කිව්වා උන් කස්ටමර්ව බලලා එච්චර හොයන්නේ බලන්නෙ නැති එකෙක් වගේ පේනවානම් කිචන් එකෙන් මේසෙට ගේන ටිකට පන්නනවාලු එකක් දෙකක් කෑලි. අන්තිමේ දවස ඉවර වෙද්දි රෑට බයිට් එක හරිලු.

    තව එකෙක් මට කිව්වා උන්ට හාල් කිරන්න දුන්නම ශේප් එකේ අඩුගානෙ හාල් එකෙනුත් ටිකක් දානවා කියලා. ඇත්ත බොරු දන්නෙ නෑ. ඇහැගහගෙන ඉන්න වෙනවා.

    තව නෝට් වෙච්ච දෙයක් තමයි ඔෆර් එහෙම කියලා ගහලා තිබ්බට කවුන්ටරේට ගියාම මොකක් හරි බයිලාවක් කියනවා.

    225 witharak waradi kiyalane kiyanne.

    Okkoma horu
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    keels eka hora guhawak,
    itiru wena kama dala rice & kottu hadanawa
    ebills wala discounts add wenne na, bila aran giyala adu karala denawa thama but kiyak nam mis wela yanawa athi da.
    expire wenna kittuma badu 30% dala sell karanawa (its not a fraud)
     
    • Like
    Reactions: Rastapopoulos

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    monewa nethi unath supiri rachananan liyanda puluwan :sneaky:
    daana deyak proof ekka daapan
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ලංකාවෙනම් කියල වැඩක් නෑ බන්.. මේ ලඟදි මාලබේ ඩොමිනෝස් එකෙන් පීසා එකක් දැම්මා..දාල රෑ 10 වෙනකන් බලාගෙන හිටියා නෑ..පස්සෙ කෝල් කරාම කිව්වා ඩිලිවරි කරන කට්ටිය අඩුයි මොකද කරන්නෙ කියල..මම කිව්වා අවුලක් නෑ ඕඩර් එක කැන්සල් කරලා මට රිෆන්ඩ් එක දෙන්න කියල..පස්සෙ උන්ම ඕඩර් එක කැන්සල් කලා.. දවස් තුනක් බැලුවා බඩු නෑ..මම කෝල් කරාම කිව්වා දවස් දෙකකින් රිෆන්ඩ් වෙයි කියල..හා කියල හිටියා,,සතියක් ගියා බඩු නෑ..කෝල් කරා..මැනේජර් කිව්වා රිෆන්ඩ් එක දෙනවා කියලා..ඉන්ටර්නල් ඊමේල් මොකක්ද රෙද්දකුත් කිව්වා..හරි කියල හිටියා..ආයෙ දවස් තුනකින් විතර කෝල් කරා.කෙල්ලෙක් ආන්සර් කලේ..මැනේජර්ට කියන්නම් කෝල් කරන්න කියල කිව්වා..මම කිව්වා රිෆන්ඩ් කරන්න බැරිනම් මට පීසා එකක් එවන්න කියල..මම හොඳින්මයි කතා කරේ..මැනේජර් තියා මොකෙක්වත් තාම කතා කරේ නැ...දැන් සති දෙකක් වෙන්න එනවා..රුපියල් 1000ක්ද කොහෙද...රුපියල් 1000කට මෙච්චර නැහෙන්නෙ ඇයි කියල හිතෙන්න පුලුවන්...හැබැයි රුපියල් 1000 නෙවෙයි සත පහක් උනත් අපි මහන්සි වෙලා හම්බ කරපුවා..අඩුම ගානෙ උන්ට කෝල්බැක් කරන්න හරි තිබ්බා..,මම ඕකට ගිහිල්ලම හමන්නලා එනවා හෙට අනිද්දට...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    keels eka hora guhawak,
    itiru wena kama dala rice & kottu hadanawa
    ebills wala discounts add wenne na, bila aran giyala adu karala denawa thama but kiyak nam mis wela yanawa athi da.
    expire wenna kittuma badu 30% dala sell karanawa (its not a fraud)
    Ebills walata discount add wenw. Mama aurudu ganaka idan ebills use krnne. Kisi awulak wela na.

    What's wrong with other two?
     
    • Like
    Reactions: Cenon