සිංහලේ real realty of sri lanaka

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    මේකට මට හොද දෙයක් කියන්න තියෙනවා.. සමහරුන්ට රිදෙයි එත් කරන්න දෙයක් නෑ.. දැන් අවරුදු 30ක යුද්දේ ඉවර කලේ සාම ගිවිසුම ගහලද? සිංහලය සහජිවනේ ගැන හිතුවට දෙමලවත් හම්බයවත් සහජිවනේ ගෑවිලාවත් නෑ එකයි තිත්ත ඇත්ත... උන් පුදුම තරහකින් ඉන්නේ සිංහලය ගැන. දෙමල එළිපිට ගේම ඉල්ලද්දී හම්බය හීන් නුලෙන් ගේම ගහනවා... එත් සිංහලය දෙපැත්තට බෙදිලා මරාගන්නවා... සිංහල දේශපාලුවෝ කලේ උන්ගේ බඩ කට පුරෝගන්න සිංහල ජාතිය බිල්ලට තියපු එක.. මන් දෙයක් කියන්නම් මේ රටට සහජීවන බම්බුව වැඩක් නෑ සිංහලය සහජිවනෙන් හිටියත් කීයටවත් දෙමල, හම්බය එහෙම වෙන්නේ නෑ.. පුළුවන් තරම් උන්ව යටපත් කරන් ඉන්න බලපල්ලා සිංහලයෙක් වශයෙන් මේක සිංහලයාගේ එකම රට.. ජය වේවා

    මන් කිව්ව කතාව හරියට තේරුම් ගත්ත එකෙක් හිටියම ඇති බන් උබ වගේ.. මට ජාතිවාදිය කියයි කමක් නෑ.. පැත්ත ගියත් ඇත්ත කියනවා

    uba manasika ledek jathiwadiyek nemai :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba manasika ledek jathiwadiyek nemai :no:

    ඇත්තටම මෙකට කියන්නෙ බන් ෆැසිස්ට් වාදි මානසිකත්වය :P ලෙඩක් නම් නෙමෙ ගුගල් කරොත් මිට සමාන ඇත්තො ගොඩක් හොයන්න පුලුවන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thawa minihekge nidahasa yatath karanna inna manasikathwayak nam thiyenne thamun wage udawiyata kiyanne manasika rogiyo kiyala,
    sinhalayo witharak oni rataknam jathii alayonta oni wenama ratak kadaganna satan karanna puluwanne sticker alewai kiyala social media profile pic 1ka Sinhalae kiyala dagenahitiyai kiyala therumak naene
    nikan rata gadha gassa gass inne nathuwa wadak athi deyak karanna balanawa

    උබ මුස්ලිම් ද දෙමළද මන් දන් නෑ.. හැබැයි උබ සිංහල නම් වෙන්න බෑ.. එක්කෝ කලවම්.. මේ රටේ අවරුදු 30ක යුද්දෙන් හොදට බැට කෑවා.. දෙමළට ඕනේ උනේ රටෙන් කැල්ලක්.. යුද්දේ නැවතුන කියල උන්ගේ අදහස වෙනස් වෙලා නෑ.. හම්බයත් එහෙමයි ඌ යටින් ගේම ගහන්නේ.. දැන් මෙතන සහජීවන ගැන කතා කරන උබල හිතනවද දෙමලවත් හම්බයවත් අපේ නිදහස ගැන හිතනවා කියල? උන්ට ඕනේ සහජීවන බම්බුවක් නෑ.. අපේ සිංහල දේශපාලුවෝ උන්ට රට පාවාදීමක් විතරයි කරලා තියෙන්නේ.. ඒ පාවල දීල සහජිවනේ කතා කරනවා.. උබට මතකනේ සහජීවන සාම ගිවිසුම් ගහල කෙල උන හැටි.. ඇමරිකාවේ තියරි මෙහෙට හරියන් නෑ ලංකාව වගේ රටකට.. හම්බයට ඕන තරම් රටවල් තියනවා දෙමළට ඕනේ නම් ඉන්දියාවට යන්න පුළුවන් ..එත් සිංහලයට තියෙන්නේ මේ රට විතරයි.. මොලෙන් හිතපන් මන් කිව්ව දේ ගැන
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba manasika ledek jathiwadiyek nemai :no:

    මගේ ලෙඩේ මන් හොද කරගන්නම්.. උබ උබේ හීන ලෝකෙන් අයින් වෙයන්.. නැත්නම් උබටත් ලගදීම සහජිවනේ පෙනෙයි
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මචං මම හොඳ සිංහල .ඒත් මට අහන්න පුළුවන්ද දෙයක් ?? ඒ තමා ඔය පාලකයෝ කියන එවුන් පත්කරන්නේ ඇමරිකාවෙන්ද ?? යුදෙව්වෝද ?? මක්කමින්ද එහෙමත් නැත්තම් ශ්‍රිලාංකික ඡන්ද වලින්ද ?? දන්න විදියට නම් මේ වෙනකන් මේ රට පාලනයට පත් උනේ ශ්‍රිලංකාවෙ ඡන්ද දායකයාගේ ඡන්ද වලින් .එතකොට එකෙන් බහුතරය මම දන්න විදියට සිංහල කට්ටිය .ඉතිං මේ රටේ විනාශයට වග කියන්න ඕනේ සිංහලයාම නෙවේද ?? මෙතන ඉඳන් හිතපන් .අපි සිංහලේ කියලා පච්චා කොටාගත්තාට ස්ටිකර් ගහගත්තාට අවුලක් නැහැ .ඒක ප්‍රජාත්‍රන්තවාදි අයිතිය. ඔය එක්කම සිංහලයාගේ මොළේයි තාර්කික බුද්ධියයි විචාර බුද්ධියයිත් හදන්න පුළුවන් ක්‍රමවේදයක් දැනුවත් කිරීමක් තියෙනවානම් තවත් හොඳයි .මොකද ස්ටිකර් ,පච්චා හුදු සංකේතයක් විතරයි .

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උබ මුස්ලිම් ද දෙමළද මන් දන් නෑ.. හැබැයි උබ සිංහල නම් වෙන්න බෑ.. එක්කෝ කලවම්.. මේ රටේ අවරුදු 30ක යුද්දෙන් හොදට බැට කෑවා.. දෙමළට ඕනේ උනේ රටෙන් කැල්ලක්.. යුද්දේ නැවතුන කියල උන්ගේ අදහස වෙනස් වෙලා නෑ.. හම්බයත් එහෙමයි ඌ යටින් ගේම ගහන්නේ.. දැන් මෙතන සහජීවන ගැන කතා කරන උබල හිතනවද දෙමලවත් හම්බයවත් අපේ නිදහස ගැන හිතනවා කියල? උන්ට ඕනේ සහජීවන බම්බුවක් නෑ.. අපේ සිංහල දේශපාලුවෝ උන්ට රට පාවාදීමක් විතරයි කරලා තියෙන්නේ.. ඒ පාවල දීල සහජිවනේ කතා කරනවා.. උබට මතකනේ සහජීවන සාම ගිවිසුම් ගහල කෙල උන හැටි.. ඇමරිකාවේ තියරි මෙහෙට හරියන් නෑ ලංකාව වගේ රටකට.. හම්බයට ඕන තරම් රටවල් තියනවා දෙමළට ඕනේ නම් ඉන්දියාවට යන්න පුළුවන් ..එත් සිංහලයට තියෙන්නේ මේ රට විතරයි.. මොලෙන් හිතපන් මන් කිව්ව දේ ගැන

    Mata dan kiyala epa wela thiyenba mae forum 1ka aluth ahindas jathi alayonta mama gana parana members lagen ahala balapan,ubata wada manasika leddu hittiya pitiyae appu wage unta wirudawa mulinma katha kara minihek mama man mae kiyanne 2009-2011 kale edath Mata kiwe oya tikamai

    Api awrudu 30 mara gaththa laebuna dae mokakda ,1kama rate minissu maragena 2009 di api maha satana dinai kiyala kirbath kaewa kochara kujitha jathiyakda api
    1kath kamak nae kiyamuko thamun wage udawiyata oni aith ahinsaka minissu marAganna...bedila wenwela hitiyoth api isolate wenawa api ape wenas kana walata garu karala 1 ka jathiyak widiyata inna balanna balamu
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    ඇඩුනා මචෝ සමහරු රැල්ලට ගහගෙන යනවා වාගේ හුරේ කියලා අත පිහ දා ගත්තා මම ලියපු එකම දෙයකට හරි කෙලින් උත්තරයක් දුන්නේ උබ විතරයි ලංකාවේ ඕනෙම මනුස්සයෙකුට ජිවත් වෙන්න නිදහස තියෙන්න එක ගොඩක් එවුන්ට පහුගිය ටිකේ තේරුනා ඉස්සරහටත් උබලා මන් වාගේ කට්ට්ය බිහි වෙයි මේවා තේරුම් ගත්තු :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මගේ ලෙඩේ මන් හොද කරගන්නම්.. උබ උබේ හීන ලෝකෙන් අයින් වෙයන්.. නැත්නම් උබටත් ලගදීම සහජිවනේ පෙනෙයි

    උන් හෙන සිංහල බෞද්ද ලු නේ. තව ටික කාලයක් උන්ට ඔය හිතාගෙන ඉන්න විදියට ඉන්න අරිමු..එතකොට තේරෙයි හැබැයි කල් යයි.

    දැනටත් සිංහලේ ස්ටිකර් එකට කෙල ගහන හම්බයෝ ඉන්න රටක් මේක...........

    ලබ්බේ සහජිවනේ....

    උබල සහජිවනෙන් ඉදපල්ලා...අපිට ඒවා ඕනේ නෑ.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mata dan kiyala epa wela thiyenba mae forum 1ka aluth ahindas jathi alayonta mama gana parana members lagen ahala balapan,ubata wada manasika leddu hittiya pitiyae appu wage unta wirudawa mulinma katha kara minihek mama man mae kiyanne 2009-2011 kale edath Mata kiwe oya tikamai

    Api awrudu 30 mara gaththa laebuna dae mokakda ,1kama rate minissu maragena 2009 di api maha satana dinai kiyala kirbath kaewa kochara kujitha jathiyakda api
    1kath kamak nae kiyamuko thamun wage udawiyata oni aith ahinsaka minissu marAganna...bedila wenwela hitiyoth api isolate wenawa api ape wenas kana walata garu karala 1 ka jathiyak widiyata inna balanna balamu

    උබ දෙමළෙක් හරි හම්බයෙක් නේද ඇත්ත කියපන් මචන්.. කොහොම උනත් උබ සිංහල අම්මෙක්ගේ ළමෙක් වෙන්න බෑ.. මේකට උත්තර දීපන් කොටි එක්ක සහජිවනෙන් හිටියනම් අද රටේ තත්වේ මොකද? සාම ගිවිසුම් ගහල ලංකාවට මොකද උනේ? උබේ සහජීවන බම්බුවෙන් රටට සෙතක් උනාද? දහස් ගණන් මිනිස්සුන්ව කොටි බෝම්බ ගහල මරනකොට තොපිට සහජිවනේද මතක් උනේ? අපේ කොල්ලෝ ජීවිත පුජ කරලා රට බේරගත්ත නිසා තමා උබල වගේ කුහකයන්ටත් හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බය නැතුව.. නැත්නම් යාපනේ යන්නත් අපිට විසා ගන්න වෙනවා.. කැලේ මාරු උනාට අදටත් කොටියාගේ පුල්ලි මාරු වෙලා නෑ.. උන්ගේ අදහස එහෙමමයි.. උබ හිතනවද දෙමල අපිට ආදරෙන් ඉන්නේ කියල.. උන්ගේ හිතේ වෛරය විතරයි තියෙන්නේ සිංහලය ගැන.. උන් ප්‍රබාකරන් මරපු එකට සතුටින් ඉන්නේ කියල හිතුවද? ගෙවල් ඇතුලට වෙලා ලොරි ටෝක් දෙන්නේ නැතුව එලියට පහලියට බැහැල බලපන්.. යාපනේ පැත්තට ගිහින් බලපන් පොඩ්ඩක් කොහොමද කියල.. හම්බයත් එහෙමයි බලාපිය විල්පත්තු කැලේ කපල හදල තියන ගෙවල් තනිකර අරාබිය වගේ... ඇස් දෙකෙන් ගිහින් බලපන් වෙලා තියෙන විනාසේ...කෝ සහජිවනෙන් එක සිංහලයෙක්ට ගෙයක් ලැබුනද? උබලගේ ගොබ්බ අමන තියරි නිසා සිංහලය දවසින් දවස විනාස වෙනවා.. දුටුගැමුණු රජතුමා හිටියනම් තොපිල ඒ මනුස්සයටත් ජාති වාදියා, මානසික ලෙඩා කියයි.. බොරුවට සිංහ හම පෙරෝගෙන දගලන්න එපා.. නරියව කැපිල පේනවා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    උන් හෙන සිංහල බෞද්ද ලු නේ. තව ටික කාලයක් උන්ට ඔය හිතාගෙන ඉන්න විදියට ඉන්න අරිමු..එතකොට තේරෙයි හැබැයි කල් යයි.

    දැනටත් සිංහලේ ස්ටිකර් එකට කෙල ගහන හම්බයෝ ඉන්න රටක් මේක...........

    ලබ්බේ සහජිවනේ....

    උබල සහජිවනෙන් ඉදපල්ලා...අපිට ඒවා ඕනේ නෑ.

    මුන් බෞද්ද නෙමේ බන් එක මට 200%ක් ෂුවර්.. කොටින්ගේ පුක ලෙවකන අමන කාලකන්නි :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ උන්ගෙ ගෙට් ටු ගෙදර් එකට ඩොලර් 10ක් ඉල්ලුවාම අඬනවා.ඒත් ගෙට් එක දවසට ඇවිත් මාස ගානකට හරියන්න කාල තව ගෙදරටත් අරන් යන්න පාර්සල් කරනවා ඒ මදිවට කියනව මේක එච්චර රහ නෑ අරක රහ නෑ කියලා.අපෝ මට නං අම්මප අපේ උන් තරං කාලකන්නි ජාතියක් ජම්මයක් නැති අවජාතකයො ටිකක් දැක්කමයි :lol:

    :lol:

    Thiyena wikalpay thamai aru demala mu hambaya kiya kiya minissu bedanne nathuwa jivathwenna balanawa

    සොහොන;19526521 said:
    විය යුතු හොදම දේ මේ කාලකන්නි සාප ආයේ අපිට ඕනේ නැ වින්ද සාපෙ හොදටම ඇති අවුරුදු ගානක්

    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොදයි කට්ටයගේ ප්‍රතිචාර එළකිරියේ තවමත් මහත්වරුන් ඉන්නවා කියලා මේවා දිහා බලපු ගමන් තේරෙනවා :yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ara samahara ewun wanshe kabal gaanwa wage... umbalath jathiya kabal gaagena hitapalla.. rate sinhala geenu hamba gewal wala weda karakamata yawanawa.. sinhala ammala kanna denna widihak nethuwa lamay gangata wisi karanawa..sinhala ewunma.. sinhala lamay dooshanaya karanawa.. maranawa..
    umbala api sinhale kiyala jathiya kabal gaanawa..
    Sinhala una kiyala.. umbata lebunu wishesha wasiyak kiyapan balanna..

    වාසිය තමයි බුද්ධාගම තම මවි බසින්ම ඉගෙන ගැනිමට හැකිවිම:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකට තියෙන විකල්පය මොකක්ද බ්‍රෝ..? :)

    විකල්පය තමයි උබලා හැමෝම එක දවසක් වැඩ කරපන් මාසෙට් පඩි නැතුව. දවසක පඩි වෙන් කරපන්. අරමුදල්ක හදපන් සිංහල ළමුන්ට අද්‍යාපනය දෙන්න, එකම විතරක් කරපන්. ඔකොටම කලින් මොලේ පාද ගනින් සිංහලයාට කෙළවෙන්න ප්‍රදාන හෙත්ගුව වෙනත් ජාතිද සිංහල සිංහල කියලා රවට්ටලා බලයට ආපු පාලකයන්ද කියල

    උබ මාසෙට ලක්ෂ 2.5 පඩි ගන්නවා මචං අවරුදු 25 වෙනකොට. උබට ජාතිය ගැන හිතල බදු ගන්න පුළුවන් සිංහල කඩ වලින්ම. ගණන් වැඩි උනත් අඩු උනත් එත් මසෙට් 12000 ගන්න මිනිහ ඉස්කෝලේ යන ළමයෙක් ඉන්නවනම් සිංහල සිංහල කියලා ගැන වැඩි කඩයකට යන්නේ නැහැ බන්. උන්ට ඕනි රුපියලක් හරි එතුරු කරලා එකත් තමුන්ගේ ප්‍රවෙසමට ගන්න.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    උන් හෙන සිංහල බෞද්ද ලු නේ. තව ටික කාලයක් උන්ට ඔය හිතාගෙන ඉන්න විදියට ඉන්න අරිමු..එතකොට තේරෙයි හැබැයි කල් යයි.

    දැනටත් සිංහලේ ස්ටිකර් එකට කෙල ගහන හම්බයෝ ඉන්න රටක් මේක...........

    ලබ්බේ සහජිවනේ....

    උබල සහජිවනෙන් ඉදපල්ලා...අපිට ඒවා ඕනේ නෑ.

    12512101_704221173013287_742583490_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උබ දෙමළෙක් හරි හම්බයෙක් නේද ඇත්ත කියපන් මචන්.. කොහොම උනත් උබ සිංහල අම්මෙක්ගේ ළමෙක් වෙන්න බෑ.. මේකට උත්තර දීපන් කොටි එක්ක සහජිවනෙන් හිටියනම් අද රටේ තත්වේ මොකද? සාම ගිවිසුම් ගහල ලංකාවට මොකද උනේ? උබේ සහජීවන බම්බුවෙන් රටට සෙතක් උනාද? දහස් ගණන් මිනිස්සුන්ව කොටි බෝම්බ ගහල මරනකොට තොපිට සහජිවනේද මතක් උනේ? අපේ කොල්ලෝ ජීවිත පුජ කරලා රට බේරගත්ත නිසා තමා උබල වගේ කුහකයන්ටත් හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බය නැතුව.. නැත්නම් යාපනේ යන්නත් අපිට විසා ගන්න වෙනවා.. කැලේ මාරු උනාට අදටත් කොටියාගේ පුල්ලි මාරු වෙලා නෑ.. උන්ගේ අදහස එහෙමමයි.. උබ හිතනවද දෙමල අපිට ආදරෙන් ඉන්නේ කියල.. උන්ගේ හිතේ වෛරය විතරයි තියෙන්නේ සිංහලය ගැන.. උන් ප්‍රබාකරන් මරපු එකට සතුටින් ඉන්නේ කියල හිතුවද? ගෙවල් ඇතුලට වෙලා ලොරි ටෝක් දෙන්නේ නැතුව එලියට පහලියට බැහැල බලපන්.. යාපනේ පැත්තට ගිහින් බලපන් පොඩ්ඩක් කොහොමද කියල.. හම්බයත් එහෙමයි බලාපිය විල්පත්තු කැලේ කපල හදල තියන ගෙවල් තනිකර අරාබිය වගේ... ඇස් දෙකෙන් ගිහින් බලපන් වෙලා තියෙන විනාසේ...කෝ සහජිවනෙන් එක සිංහලයෙක්ට ගෙයක් ලැබුනද? උබලගේ ගොබ්බ අමන තියරි නිසා සිංහලය දවසින් දවස විනාස වෙනවා.. දුටුගැමුණු රජතුමා හිටියනම් තොපිල ඒ මනුස්සයටත් ජාති වාදියා, මානසික ලෙඩා කියයි.. බොරුවට සිංහ හම පෙරෝගෙන දගලන්න එපා.. නරියව කැපිල පේනවා..

    mama gana kiyanawanam mama sinhla bawudha dakune demapiyanta ipadicha wasagama Rajakaruna, thatha retire NavyCommodore kenek widiyata api podi kale hama thisema hithuwe thatha'ta monawa waida kiyana baya hitha thiyan. Tamils or Muslims apita adaraya karanna oni nae api ae minisunta amuthuwen adaraya karanna yanna onith nae wenna oni ae minisunta sama thana dila 1ka jathiyak widiyata jiwarth wenna balanna oni, demala minissu kasanawata nemai yudha kare , 70`s une sinhala tharuna aragalayak ae wagemai 80 mul kale wecha demala tharuna aragalae ae samajay matha patawecha asadaranaeta wirudawa satanak thamai mul kale demal tharunayo kare passe ae mul objectives walin pita panala LTTE minissu maruwa ae waradi nisa thamai LTTE anthima kale weddi demala samajay LTTE reject kare

    thamunla dan karanne aru demala un apith 1ka tharahai api un 1ka yudha kara nisa kiyala hari ,aru hambaya un apita kelawanna inne kiyala samajayata jathi wadi adahas kandu karana 1ka nemai ,ehama unoth wenna api Sinhalayo widiyata mulu lokenma konwena 1ka withai,athatama muslim threat 1kak thiyenawa 1kata utharaya hambao maramu kiyana 1ka nemai utharaya thamai sakthimath financially strong sanwidanayak hadana 1ka sinhalayekta rupiyalakin udaw karanna bari un boruwata sinhalae tattoos n stickers gahan gihin wadak nae ,gamae pansalae microfinance dena thanak karala adu adayamlabi sinhala pawul target karala projects ran karanna puluwan ae wage dewal karala thamai sinhala jathiyai bawdha agamai rakennne
     
    Last edited:

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    bump
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    mama gana kiyanawanam mama sinhla bawudha dakune demapiyanta ipadicha wasagama Rajakaruna, thatha retire NavyCommodore kenek widiyata api podi kale hama thisema hithuwe thatha'ta monawa waida kiyana . Tamils or Muslims apita adaraya karanna oni nae api ae minisunta amuthuwen adaraya karanna yanna onith nae wenna oni ae minisunta sama thana dila 1ka jathiyak widiyata jiwarth wenna balanna oni, demala minissu kasanawata nemai yudha kare , 70`s une sinhala tharuna aragalayak ae wagemai 80 mul kale wecha demala tharuna aragalae ae samajay matha patawecha asadaranaeta wirudawa satanak thamai mul kale demal tharunayo kare passe ae mul objectives walin pita panala LTTE minissu maruwa ae waradi nisa thamai LTTE anthima kale weddi demala samajay LTTE reject kare

    thamunla dan karanne aru demala un apith 1ka tharahai api un 1ka yudha kara nisa kiyala hari ,aru hambaya un apita kelawanna inne kiyala samajayata jathi wadi adahas kandu karana 1ka nemai ,ehama unoth wenna api Sinhalayo widiyata mulu lokenma konwena 1ka withai,athatama muslim threat 1kak thiyenawa 1kata utharaya hambao maramu kiyana 1ka nemai utharaya thamai sakthimath financially strong sanwidanayak hadana 1ka sinhalayekta rupiyalakin udaw karanna bari un boruwata sinhalae tattoos n strikers gahan gihin wadak nae ,gamae pansalae microfinance dena thanak karala adu adayamlabi sinhala pawul target karala projects ran karanna puluwan ae wage dewal karala thamai sinhala jathiyai bawdha agamai rakennne

    උබේ සිංහල බෞද්දකම මේකේ දාල තියෙන කමෙන්ට් වලින් පේනවා.
    සමතැන සිංහලයට තියෙනවද? හලාල් ෂරියා බැංකු වෙනම පාලන කලාප ඉල්ලගෙන වෙනම ජිවත් වෙන්න හදන්නේ කවුද? උබ ඔය වැල් බයිලා උබලගේ ගෙදර අයට කියපන්...මේකේ උබේ කතාවලට හුරේ දාල තියෙන උන්ටත් කියපන්....කියලා පවුල්පිටින් ගිහින් සුන්නත් කරගනින් මුලින්...