සිංහලේ....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට අමාරැව තියෙන්නෙ ඔන්න ඔය රතුපාටින් පේන අකුරැ ටික එක්ක.. ඒක පැහැදිලියි... අපිට කැක්කුමක් තියෙන්නේ ඊට එහා ගියපු රටේ අස්ථාවර අනාගතයක් ගැන විතරයි.. ඒකට දේශපාලනයක් ගාව ගත්තෙ නැහැ අපි... අපි කථා කලේ අපිට නැතිවෙලා යන අනාගතයක් ගැන විතරයි..අපේ කමක් ගැන විතරයි
    ඔව් බන් ඌට තියෙන්නෙ මේ අවුරුදු 5ක ආණ්ඩුවක් ගෑන රුදාවක්. අපි කතා කරන්නෙ පරම්පරාවක් ගැන ජාතියක් ගැන රටක් ගැන ඌ වගේ කවලන් උන්ට ඔව තේරෙන් නැ, ජාන වෙනස්නෙ. ඒ පින්ගොනා හිතාගෙන ඉන්නෙ සිoහලේ කියල නෙමේ මහින්ද කියල ස්ටිකර් ගහල කියල,
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ශුප් මාර පොරවල්නෙ ඉන්නෙ එලකිරි එකෙත් ඒක කියන්ඩත් ෆේක් එකක් අටවගෙන ඉන්නෙ ලොල්.:lol::lol::lol: එයා ලයින් එකෙත් ගහමු මුලු රටෙම ගැහුවට පස්සෙ ඉස්සලාම තමන්ගෙ වාහනෙන් පටන් ගමු.
    ඔයා ඇහුව හින්දයි කිව්වේ.. යා මගෙන් ඇහුවද නැද්ද? ඇහුවම කිව්වා.. දැන් ශුප් ලු.. ඔයා ස්ටිකර් ගහන්න. ඒක ඔයාගේ නිදහස.. මෙතනින් එහාට කිසිවක් නොකියමි. ඒ ඔබ හරි නිසාවෙනි. මට වැරදුනු නිසාවෙනි. ඔබට ජය..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    1. ලොකෙට ජාතික අනන්යතාවය ගෙනියන්න ලන්කාවේ කාර්වල ස්ටිකර් ගහලා බැ. එහෙනම් අඩුම තරමේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ livery එකක්වත් ගැහුවනම් හරි..

    2. මම මාද්ය සන්දර්ශන තියලා නැ. මම හම්බා කඩ ගිනි තියලා නැ. මම හලාල් එපා කියලා ටී ශර්ට් ඇදලා නැ.. හැබැයි මමත් මගේ අයියත් කුරුනැගල, පුත්තලම, අනුරාදපුරේ කියන පලාත්වල කවුරුත් නොදැකපු නොඇසූ ගම්වල පොඩි සින්හල දෙමල, මුස්ලිම් දරුවන්ට ඉන්ග්‍රීසී, ගනිතය, විද්යාව විශයන් නොමිලේ උගන්නලා තියන. දැන් අවුරුදු 10කට කිට්ටුයි. මගෙන්, අයියගෙන් ඉගෙන ගත්තු ලමයි දැන් A/L O/L කරනවා ඒ පලාත්වල. මම සීයට සීයක් හරි නැ.. නමුත් කරන්න ඔනේ දේ රට වෙනුවෙන් කරලා තියනවා. බොඩ් අල්ලන් ස්ටේජ් උඩ කැගහලා නම් නැ තමා..

    3. මගේ පියා හිටපු විගනන නිලදාරියෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ, එවකට ඒක එයාර් ලන්කා.. එතුමා තමා මුල්වෙලා ඒ කාලේ ලන්ඩන් කලු කැබ්ස් වල ශ්‍රී ලන්කන් සහා ශ්‍රී ලන්කාව ගැන විශාල ඇඩ් කැම්පේන් එකක් කලේ.. ඒ වසරේ එයාර් ලන්කා එකේ ආදායව 20%කින් වැඩි උනා කාර්තුවක.. අද ඒවා නැ.. රටේ අවාසනාව.. උබ මගෙන් අහනවා කරපු දේ.. උබ ඇහුව නිසා කිව්වා මිසක, මම ඇඩ් දාලා මාව හො මගේ පියාව ප්‍රමොට් කලේ නැ..

    1. අදහස හොදයි.. අපි ඒක පොඩි ස්ටිකරයකින් දැනටමත් පටන් අරන් තියෙන නිසා එ්කත් කරන්න බැරිවෙන එකක් නැහැ..

    2. මේ වගේ අයියා කෙනෙක්ට උබ වගේ මල්ලියෙක් ඉන්න එක ගැන දුකයි..

    3. අන්න ඒ වගේ (තාත්තා වගේ) මිනිස්සු ඒ කාලේ ඉදන් රැකගෙන ආව අපේ කමක් ගැනයි අපි මේ මෙච්චර වෙලා කථා කලේ ඒ අනන්‍යතාවය රැකගන්නයි ඉස්සරහට ගෙනියන්නයි අපිට ඕන කැරන්නේ...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    උබට අමාරැව තියෙන්නෙ ඔන්න ඔය රතුපාටින් පේන අකුරැ ටික එක්ක.. ඒක පැහැදිලියි... අපිට කැක්කුමක් තියෙන්නේ ඊට එහා ගියපු රටේ අස්ථාවර අනාගතයක් ගැන විතරයි.. ඒකට දේශපාලනයක් ගාව ගත්තෙ නැහැ අපි... අපි කථා කලේ අපිට නැතිවෙලා යන අනාගතයක් ගැන විතරයි..අපේ කමක් ගැන විතරයි

    මචන් අපි මහින්දට ඡන්දේ දීලා රනිල්ව පරද්දපු මිනිස්සු. මාළිගාව ලග රේස් පැදලා කැසිනෝ ගෙනල්ලා බාල පොහොර ගෙනල්ලා දළඳා පෙරැහැරට කැරොල් දාලා මහින්ද රටේ ජාතියටම කෙලිනකොට තව බලන් ඉන්න බැරිකමට එලියට බැහැපු මිනිස්සු. ඕන ආණ්ඩුවක් ඕන පක්ෂෙකින් පිහිටුවා ගනිල්ලා. අපි කරපු වරද අපිම හැදුවා. මහින්ද වගේ අවස්ථාවාදියෙක්ට නම් ආයි එන්න දෙන්නේ නැහැ. එන්න වෙන්නෙත් නැහැ.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඔව් බන් ඌට තියෙන්නෙ මේ අවුරුදු 5ක ආණ්ඩුවක් ගෑන රුදාවක්. අපි කතා කරන්නෙ පරම්පරාවක් ගැන ජාතියක් ගැන රටක් ගැන ඌ වගේ කවලන් උන්ට ඔව තේරෙන් නැ, ජාන වෙනස්නෙ. ඒ පින්ගොනා හිතාගෙන ඉන්නෙ සිoහලේ කියල නෙමේ මහින්ද කියල ස්ටිකර් ගහල කියල,

    :):) ඔව් මචං සමහර උන් මේ ස්ටිකර් එක දිහා දෙපාරක් බලන්නෙ කොතන හරි මහින්ද කියලත් ගෑවිලා තියේද කියලා ... ලොල්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    ඕක ගහගනිල්ලා හිතේ.
    වැදගත්ම එතන.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මචන් අපි මහින්දට ඡන්දේ දීලා රනිල්ව පරද්දපු මිනිස්සු. මාළිගාව ලග රේස් පැදලා කැසිනෝ ගෙනල්ලා බාල පොහොර ගෙනල්ලා දළඳා පෙරැහැරට කැරොල් දාලා මහින්ද රටේ ජාතියටම කෙලිනකොට තව බලන් ඉන්න බැරිකමට එලියට බැහැපු මිනිස්සු. ඕන ආණ්ඩුවක් ඕන පක්ෂෙකින් පිහිටුවා ගනිල්ලා. අපි කරපු වරද අපිම හැදුවා. මහින්ද වගේ අවස්ථාවාදියෙක්ට නම් ආයි එන්න දෙන්නේ නැහැ. එන්න වෙන්නෙත් නැහැ.

    උබ විතරක් නෙවෙයි මාත් ඒවට බැන්නා වෛර කලා... ඒදත් ඒව සිද්ද වෙද්දි අද දැනෙනවා වගේම දුකක් හිතට දැනුනා.. ඒත් ඒවටත් වඩා වින්නැහියක් ඉස්සරහට වෙයිදෝ කියලා බයක් දැනෙන්නෙ නැද්ද? හිතට එකගව කියපන්...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඕක ගහගනිල්ලා හිතේ.
    වැදගත්ම එතන.

    මෙච්චර දවස් තිබ්බෙ හිතේ... ඒත් අපි හිතේ තියෙන දේ අනිත් අයටත් පෙන්නමු.. ඒක අපේ හිතටත් හොදයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අපි මහින්දට ඡන්දේ දීලා රනිල්ව පරද්දපු මිනිස්සු. මාළිගාව ලග රේස් පැදලා කැසිනෝ ගෙනල්ලා බාල පොහොර ගෙනල්ලා දළඳා පෙරැහැරට කැරොල් දාලා මහින්ද රටේ ජාතියටම කෙලිනකොට තව බලන් ඉන්න බැරිකමට එලියට බැහැපු මිනිස්සු. ඕන ආණ්ඩුවක් ඕන පක්ෂෙකින් පිහිටුවා ගනිල්ලා. අපි කරපු වරද අපිම හැදුවා. මහින්ද වගේ අවස්ථාවාදියෙක්ට නම් ආයි එන්න දෙන්නේ නැහැ. එන්න වෙන්නෙත් නැහැ.
    උබ මොකද මේකට මහින්දයෙක් අදින්නෙ හම්බ වැඩ කරන්ඩ එපා යකො උබමනෙ මේක දේශපාලනීකරනය කරන්නෙ,දැන් මහින්ද පරදිලානෙ නටන්ඩ එපා,, මොකො මේ දගලන්නෙ කැපතේ පහර ගෙන සිoහලේ ස්ටිකරේ ගැන කියන්නෙ උබට මහින්දට බනින්ඩ ඔනෙ නම් වෙන තෙර්ඩ් එකක් ඇරගනින් හම්බයො තෙර්ඩ් කන්ඩ එපා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර දවස් තිබ්බෙ හිතේ... ඒත් අපි හිතේ තියෙන දේ අනිත් අයටත් පෙන්නමු.. ඒක අපේ හිතටත් හොදයි...
    :yes::yes::yes: හිතේ තියෙන දේ එලියට දුන්න පේනවනෙ හම්බයො නටන නැටිල්ල
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    උබ මොකද මේකට මහින්දයෙක් අදින්නෙ හම්බ වැඩ කරන්ඩ එපා යකො උබමනෙ මේක දේශපාලනීකරනය කරන්නෙ,දැන් මහින්ද පරදිලානෙ නටන්ඩ එපා,, මොකො මේ දගලන්නෙ කැපතේ පහර ගෙන සිoහලේ ස්ටිකරේ ගැන කියන්නෙ උබට මහින්දට බනින්ඩ ඔනෙ නම් වෙන තෙර්ඩ් එකක් ඇරගනින් හම්බයො තෙර්ඩ් කන්ඩ එපා,

    මචං අර මැක්කගේ කථාව වගේ.. අන්තිමට මුන් සේරම නවතින්නේ මහින්ද කියන වචනේ ළග .. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    උබ විතරක් නෙවෙයි මාත් ඒවට බැන්නා වෛර කලා... ඒදත් ඒව සිද්ද වෙද්දි අද දැනෙනවා වගේම දුකක් හිතට දැනුනා.. ඒත් ඒවටත් වඩා වින්නැහියක් ඉස්සරහට වෙයිදෝ කියලා බයක් දැනෙන්නෙ නැද්ද? හිතට එකගව කියපන්...

    මහින්ද 2005දි මොන ජිල්මාට් එක දාලා හරි දිනපු නිසා යුද්ධය ඉවර උනා. නැත්නම් අද රටවල් දෙකක්. 2010 දුන්නේ කළගුන සලකන්න. උබ හිතනවද මහින්ද අපිට කලගුන සැකකුවා කියලා? හිතට එකගව කියපන්? කරපු තරමක් කරේ අපිට කෙලපු එක. අන්න එතනයි මහින්ද වරද්ද ගත්තේ.
    ලෝකේ මිනිස්සු වෙනස් වෙනවා, අපි පත් කරගන්න දේවල්/පුද්ගලයෝ සදා කාලික විසදුම් නෙවෙයිනේ බන්. ඒ නිසා රාජකාරිය කරා නම් යන්න ඕනේ. මිනිස්සුන්ව වහල්ලු කරගන්න දෙන්න බැහැ. මේ ආණ්ඩුවටත් ඒ කතාවම තමයි. මේ ආණ්ඩුව කරන්න ඕනේ මහින්දට වඩා වැරදි අඩුවෙන් කරන එක. වැරදි පාරක ගියොත් විරුද්ධ වෙන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. අඩුමගානේ විරුද්ද වෙන්න අවස්ථාවක් මේ ආණ්ඩුවේ තියෙනව. ජනතාවට ටිකක් හරි කන්දෙනවා. කලින් ආණ්ඩුවල ගෑස් පෙට්‍රල් ඩීසල් වැඩි කරද්දි අපි හ්ම් කිව්වද? නෑනේ. කියන්නත් බෑ සුදු වෑන් නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    උබ මොකද මේකට මහින්දයෙක් අදින්නෙ හම්බ වැඩ කරන්ඩ එපා යකො උබමනෙ මේක දේශපාලනීකරනය කරන්නෙ,දැන් මහින්ද පරදිලානෙ නටන්ඩ එපා,, මොකො මේ දගලන්නෙ කැපතේ පහර ගෙන සිoහලේ ස්ටිකරේ ගැන කියන්නෙ උබට මහින්දට බනින්ඩ ඔනෙ නම් වෙන තෙර්ඩ් එකක් ඇරගනින් හම්බයො තෙර්ඩ් කන්ඩ එපා,

    ඒකනේ බං..මුන්ගේ කතාවෙන්ම කියන්න පුළුවන් මේ රටට ජාතියට ආදරේ කරේ මහින්ද විතරයි කියලා..
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මටත් මේක කියවන් යද්දී හිතුනා බං මොකක් හරි එකක් දාල යන්නම ඕන කියල. යකෝ තමන්ගේ ජාතිය සිංහල කියල කියා ගන්න බැරි එකම උන් ඉන්න රටද කොහොද මේක. සමහර උන් මේක එක එකාගේ පිට දාල ලස්සනට පාගල දාන්න හදනවා. මේකෙන්ම පේනවා මුන් පට්ට ගේමක් දෙනවා මේකට political scene එකක් ගාවන්න. මට නං කියන්න තියෙන්නේ මන් අදහන politic එකක් නැ. එත් මේ සිංහල රටේ ඉපදිච්ච සිංහලක් වෙච්ච මට මේ රටේ විතරක් නෙමේ ඕන තැනක ප්‍රසිද්දියේ කියන්න පුළුවන් මන් සිංහල කියල. මට එකට ලැජ්ජාවක් නැ යකෝ. ඔය තොපි සද්දෙට කියන ශ්‍රී ලාංකික කතාව උබල හිතවනද දෙමල, මුස්ලිම් මිනිහ රටේ ලෝකේ සද්දෙට කියනවා කියල ? උන් ආධාර ඉල්ලුවත් ඉල්ලන්නේ දෙමල, මුස්ලිම් කියන ජාතිය මුලට දාල රට දෙවනියට දාල. සිංහල එකාගේ තමයි මොළ සුද්ද කරලා තියෙන්නේ සිංහල නෙමේ තොපි ශ්‍රී ලංකික කියල. අපිට බං ශ්‍රී ලංකිකයි කියන එක අව්ලක් නැ. හැබැයි ඔය නාස් ලනු දාගෙන තප්පුලන උන්ට අපේ ජාතිය සිංහල කියන එක වලක්ක්වන්නත් බැ. ඒරොප්පේ හදන්න කලින් හදාගන්න ඕන තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ටික. එකෙක් දාල lavatory එකේ ගහන්ඩ ඕනලු ස්ටිකර් එක. දැන් උට තේරෙන විදිහට එහෙම ගැහුවම තමයි මේකේ ඉන්න උන්ගේ ජාති ආලේ පුබුදලා දොරේ ගලන්නේ.. නයි කයිද රෝස් පාන්... මට නං උගේ දැනුම ගැන සැහෙන්න දුකයි බං. ලංකාවේ හැදිලා මෙහෙ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්නං වෙන්න බැ. උගෙන් තේරුමක්ම නැ,, මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,ඔය වගේ ස්ටිකර් එකකින් හරි අපේ උන්ට අවුරුදු 2500කටත් එහා ගියපු හෙළ ඉතිහාසෙකින් පැවතෙන පරම්පරාවක් තාම මේ දුපතේ රැකිලා ඉන්නවා කියන එක ඔලු වලට කවදිනවනං එච්චරයි. සාමෙයි සහජිවනෙයි ඕන.රටත් ඕන.හැබැයි ජාතියත් ඕන... ඒක මතක තියා ගනිල්ලා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද 2005දි මොන ජිල්මාට් එක දාලා හරි දිනපු නිසා යුද්ධය ඉවර උනා. නැත්නම් අද රටවල් දෙකක්. 2010 දුන්නේ කළගුන සලකන්න. උබ හිතනවද මහින්ද අපිට කලගුන සැකකුවා කියලා? හිතට එකගව කියපන්? කරපු තරමක් කරේ අපිට කෙලපු එක. අන්න එතනයි මහින්ද වරද්ද ගත්තේ.
    ලෝකේ මිනිස්සු වෙනස් වෙනවා, අපි පත් කරගන්න දේවල්/පුද්ගලයෝ සදා කාලික විසදුම් නෙවෙයිනේ බන්. ඒ නිසා රාජකාරිය කරා නම් යන්න ඕනේ. මිනිස්සුන්ව වහල්ලු කරගන්න දෙන්න බැහැ. මේ ආණ්ඩුවටත් ඒ කතාවම තමයි. මේ ආණ්ඩුව කරන්න ඕනේ මහින්දට වඩා වැරදි අඩුවෙන් කරන එක. වැරදි පාරක ගියොත් විරුද්ධ වෙන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. අඩුමගානේ විරුද්ද වෙන්න අවස්ථාවක් මේ ආණ්ඩුවේ තියෙනව. ජනතාවට ටිකක් හරි කන්දෙනවා. කලින් ආණ්ඩුවල ගෑස් පෙට්‍රල් ඩීසල් වැඩි කරද්දි අපි හ්ම් කිව්වද? නෑනේ. කියන්නත් බෑ සුදු වෑන් නේ.
    දැන් එක සරෙකුත් කියුවනෙ තෙර්ඩ් කන්ඩ එපා කියල, උබ මොකද මේකට මහින්දයෙක් අදින්නෙ හම්බ වැඩ කරන්ඩ එපා යකො උබමනෙ මේක දේශපාලනීකරනය කරන්නෙ,දැන් මහින්ද පරදිලානෙ නටන්ඩ එපා,, මොකො මේ දගලන්නෙ කැපතේ පහර ගෙන සිoහලේ ස්ටිකරේ ගැන කියන්නෙ උබට මහින්දට බනින්ඩ ඔනෙ නම් වෙන තෙර්ඩ් එකක් ඇරගනින් හම්බයො තෙර්ඩ් කන්ඩ එපා,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    උබ මොකද මේකට මහින්දයෙක් අදින්නෙ හම්බ වැඩ කරන්ඩ එපා යකො උබමනෙ මේක දේශපාලනීකරනය කරන්නෙ,දැන් මහින්ද පරදිලානෙ නටන්ඩ එපා,, මොකො මේ දගලන්නෙ කැපතේ පහර ගෙන සිoහලේ ස්ටිකරේ ගැන කියන්නෙ උබට මහින්දට බනින්ඩ ඔනෙ නම් වෙන තෙර්ඩ් එකක් ඇරගනින් හම්බයො තෙර්ඩ් කන්ඩ එපා,

    මට හම්බය හම්බය කියලා උබ උබේම හිත රවට්ට ගන්නවා. ඒ ගැන මට දුකයි.
    මම නෙවෙයි, මුලින්ම උබනේ දේශපාලනේ ගාව ගත්තේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් මේක කියවන් යද්දී හිතුනා බං මොකක් හරි එකක් දාල යන්නම ඕන කියල. යකෝ තමන්ගේ ජාතිය සිංහල කියල කියා ගන්න බැරි එකම උන් ඉන්න රටද කොහොද මේක. සමහර උන් මේක එක එකාගේ පිට දාල ලස්සනට පාගල දාන්න හදනවා. මේකෙන්ම පේනවා මුන් පට්ට ගේමක් දෙනවා මේකට political scene එකක් ගාවන්න. මට නං කියන්න තියෙන්නේ මන් අදහන politic එකක් නැ. එත් මේ සිංහල රටේ ඉපදිච්ච සිංහලක් වෙච්ච මට මේ රටේ විතරක් නෙමේ ඕන තැනක ප්‍රසිද්දියේ කියන්න පුළුවන් මන් සිංහල කියල. මට එකට ලැජ්ජාවක් නැ යකෝ. ඔය තොපි සද්දෙට කියන ශ්‍රී ලාංකික කතාව උබල හිතවනද දෙමල, මුස්ලිම් මිනිහ රටේ ලෝකේ සද්දෙට කියනවා කියල ? උන් ආධාර ඉල්ලුවත් ඉල්ලන්නේ දෙමල, මුස්ලිම් කියන ජාතිය මුලට දාල රට දෙවනියට දාල. සිංහල එකාගේ තමයි මොළ සුද්ද කරලා තියෙන්නේ සිංහල නෙමේ තොපි ශ්‍රී ලංකික කියල. අපිට බං ශ්‍රී ලංකිකයි කියන එක අව්ලක් නැ. හැබැයි ඔය නාස් ලනු දාගෙන තප්පුලන උන්ට අපේ ජාතිය සිංහල කියන එක වලක්ක්වන්නත් බැ. ඒරොප්පේ හදන්න කලින් හදාගන්න ඕන තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ටික. එකෙක් දාල lavatory එකේ ගහන්ඩ ඕනලු ස්ටිකර් එක. දැන් උට තේරෙන විදිහට එහෙම ගැහුවම තමයි මේකේ ඉන්න උන්ගේ ජාති ආලේ පුබුදලා දොරේ ගලන්නේ.. නයි කයිද රෝස් පාන්... මට නං උගේ දැනුම ගැන සැහෙන්න දුකයි බං. ලංකාවේ හැදිලා මෙහෙ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්නං වෙන්න බැ. උගෙන් තේරුමක්ම නැ,, මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,ඔය වගේ ස්ටිකර් එකකින් හරි අපේ උන්ට අවුරුදු 2500කටත් එහා ගියපු හෙළ ඉතිහාසෙකින් පැවතෙන පරම්පරාවක් තාම මේ දුපතේ රැකිලා ඉන්නවා කියන එක ඔලු වලට කවදිනවනං එච්චරයි. සාමෙයි සහජිවනෙයි ඕන.රටත් ඕන.හැබැයි ජාතියත් ඕන... ඒක මතක තියා ගනිල්ලා
    :yes: එකෙන්ම
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    :yes::yes::yes: හිතේ තියෙන දේ එලියට දුන්න පේනවනෙ හම්බයො නටන නැටිල්ල

    මචං මේ නිකන්ම නිකන් ත්රෙඩ් එකක මෙහෙමනම්.. එලියට බැහැලා සිංහලකම ගැන කියන්න අරන් එකෙක් පැනලා අපිව දෙකට කැපුවත් සිංහල කියාගන්න මේ වගේ තවත් එවුන් අපිව දාලත් දුවයි... ඒ දේත් නැතිකරගන්නයි අපිට ඕන.. අවු 30ක යුද්දයක් නැතිකරපු සිංහල කොල්ලන්ට ඒකත් බැරි නැහැ.. හෙට ගලවන්න කියයි ස්ටිකරේ අපේම සිංහලු.. කමක් නැහැ අද දවස හරි අපිට තියෙනවනේ... සතුටුයි... සිංහලේ නවතින්න නොදි ඉමු....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හම්බය හම්බය කියලා උබ උබේම හිත රවට්ට ගන්නවා. ඒ ගැන මට දුකයි.
    මම නෙවෙයි, මුලින්ම උබනේ දේශපාලනේ ගාව ගත්තේ.
    උබල වගේ දෙපත් නයි එක්ක කතා කරල වැඩක් නැ බන්.. රටක් ජාතියක් ආගමක් නැති කවලන් හැතිකරේ. තොපිට නැතත් අපිට තියෙනව රටක් ජාතියක් අපි අපේ රට සිoහලේ වෙනුවෙන් .