සිංහල අපේ ගොන් ලොජික්.....

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඇත්ත උඩින්ම හැදෙන්න ඕන ඒවා කවදාවත් යට ඉඳන් හදන්න බැහැ. දැන් පොරවෙන් කපන්න බැරි තත්වෙටම ගහ ලොකු වෙලා. ඒ නිසා අපි ඒකට දැන් වතුර දාන එකවත් නවත්තමු. :rofl:
දැන් වතුර දාන එක නවත්තලා බැ. අපි බලන්න ඔනා ගහා කපලා දාන විදියක්. හැබැයි බූරුවො වගේ පොරවක් අරගෙන කොටාගෙන කොටාගෙන ගිහින් හරියන්නේ නැ මුලට. අන්තිමට ගහ කඩන් වැටෙන්නේ අපේ ඔලුවටමයි.. ක්‍රමේට ගහා කපාගන්න දැනගන්න ඔනා.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ඔක තමයි ලන්කාවේ ප්‍රශ්නේ බන්.. මුස්ලිම් උන් හරියි කියනව නෙමෙයි මම. මේ බෙදිල්ල දෙපැත්තෙම උන් කරගෙන යනවා. ඔනා තරම් මට ඔහොම සෙට් වෙලා තියනව කල්කුඩා පැත්තේ. එක පාරක් ගියා කඩෙකට කන්න. මම විතරයි සින්හල එකෙකුට කඩේ. පොලිමට දෙමල මුස්ලිම් උන්. ඔක්කොම උන්ගේ උන්ට බඩු දීලා තමා මගෙන් ඇහුවේ මොනාද ඔනා කියලා. ඔහොම සීන් තියනවා. මේ යන ක්‍රමේට ගියොත් ඉස්සරහට සැහෙන දරුනුයි. ඒ දරුනුවට පාර කපලා තියෙන්නේත් ශ්‍රී ලාන්කික අපිමයි.

    බෞද්ධයෝ කතෝලිකයෝ හින්දු භක්තිකයෝ අන්‍ය ආගමිකයින්ට තමන්ගෙ ආගමේ තියෙන ඒවා කෑම වලට දම්මලා කවන්න පොවන්න හදල නෑනෙ. ඕක පටන් ගත්තෙම මුස්ලිම් අය. හලාල් කියලා හදාගෙන සිංහලයා එක්ක එකට කාපු බත් එක උන්ට කන්න සැක හිතුනා. දුහුල් රෙද්දෙන් කොන්ඩෙ වහන් හිටපු මුස්ලිම් ගැහැනු අයට කළු ගෝනියක් ඕන උනා. සාමාන්‍ය බැංකු සේවාව ඇලජික් වෙලා ශරියා බෑන්කින් වලට උන් හුරු උනා. රටේ නීතියට එහා ගිය ශරියා නීතිය ඕන උනා. කවුද බන් පිරිසෙන් වෙන් උනේ? සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවනෙ. ප්‍රතික්‍රියාව ප්‍රතිඵලයක් විතරයි. හේතුව ක්‍රියාවයි. නෝ ලිමිට් වගේ කඩ සිංහලයා වර්ජනය කරන්න ගත්තේ මේ ලඟදිනේ. ඉස්සර ෆ්‍රෙන්ච් කෝනර් කියගත්තු ගමන් කට්ටියම හිටියෙ. තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ. කොහොම හරි දෙගොල්ලොම මේක කරගෙන යනවා ඒත් පටන් ගත්තෙ නම් සිංහළු නෙවෙයි.
     
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :yes: oka thama amu eththa ban.
     
    • Like
    Reactions: ruchira55

    ඔක පිරිස් බලය වැඩිවෙනකොට බැක් කරපු රටවල් මාරු උනාම ආපු දෙයක් මචන්. මුස්ලිම් උන් 1980-90 ගනන්වල හිටිය ක්‍රමේට උන්ව බැක් කලේ පකිස්තාන් වගේ ඉන්දිවාවේ කැඩිච්ච උප සන්ස්කෘතියන් තිබ්බ රටවල්. ආහාර පාන කතාව, බාශාව බලහන්කො මුස්ලිම් උන්ගේ.. ඇදුම බලහන්.. ඒ එකක්වත් ඇරබික් නෙමෙයිනේ. මේ රටේ හිටියේ සම්පූර්නම ඉන්දියාවෙන් ආපු මුස්ලිම් මිනිස්සු. ඒ අයට මැදපෙරදිග කල්චර් එකක් තිබ්බේ නැ. ඒ අයට තිබ්බේ ජින්නා ඉන්දියාවෙන් කඩලා පාකිස්තානේ හදපු සන්ස්කෘතිය මැත කාලීනව. 2000න් විතර පස්සේ එක පාර ලන්කාවෙන් කටාර් රස්සාවට යන උන් වැඩි වෙනවා. මේක සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම එක්ක වැඩි වෙනවා. ඔන්න ඔතන තමයි හැරවුම් ලක්ශය. කටාර් ගිය මුස්ලිම් එකා බලනවා, යකඩො මේකනේ කල්චර් එක. මේනේ අල්ලා අහහන නියම බුලට්. අපිත් මුන් වගේ වෙන්න ඔනා කියලා. ඔන්න ඔය ඉන්දියන් මුස්ලිම් උන් ඇරබික් මුස්ලිම් වෙන්න ගත්ත දා ඉදන් සිද්දිය සින්හලුන්ට අතීශය අමිගිරියි.. වේගයෙන් ප්‍රජාව වැඩි වෙන්න ගත්තා. ඉගෙන ගන්න උන් වැඩි උනා. ජොබ් කරන උන් වැඩි උනා. සල්ලි ආවා. පිටරටින් විදේශ විනිමය ආවා. ක්‍රය ශක්තිය වැඩි උනා. කැම රටාව බන්ගලි උන්ගෙන් කෙලින්ම අරාබි උන්ට වෙනස් උනා. ඇදුම කලු උනා ඇගම වැහුනා. අමුතු ආතල් එකක් ආවේ සන්වෘත කරලා වහලා තිබ්බ පෙට්ටියක් ඇරියා වගේ. ලන්කාවේ මුස්ලිම් උනුයි කටාර් මුස්ලිම් උනුයි පැහුනේ ආගමෙන් විතරයි. අනිත් හැම අතින්ම ලන්කාවේ උන් කුලහීන පල්ලෙහා වෙලදාම් කරපු සෙට් එකක්. නමුත් මේ වෙනස එක්ක කටාර් වල නැති තත්වයක් ලන්කාව ඇතුලේ උන් ගත්තා. ඔන්න ඔක තමයි උබ අර කිව්ව එක බත් පත කාපු එකාට වෙච්ච දේ.. මේ වෙනස තෙරෙනකොට පෙරහැර සැහෙන්න ගිහින්. සින්හලු සැහෙන්න පරක්කුයි, මොකද 2000-2009 කියන්නේ සින්හලු පට්ටා යුද්දයක් එක්ක දෙමල්ලු එක්ක ඇරගන්න කාලේ. අයි මුස්ලිම් එකා මොකො කරන්නේ කියලා බලන්න වෙලාවක් නැ. 2009 යුද්දේ ඉවර උනාට පස්සේ සින්හලු හැති එහෙම ඇරලා වඩි උනාම කන්න, මෙන්න බොලේ මුස්ලිම් එකා නැ. ඌ වෙනම හලාල් බඩු ගහනවා. අමුතු ඇදුම් අදිනවා. අමුතු ආතල් එකක්. අන්න එතකොට තම සින්හල එකාට මීටර් උනේ ගේමක් යන් බව. එතකොට අර බලේ මේ බලේ එලි බැහැලා වලි අදින්න ගත්තේ එතනින්..
     
    කතාව ඇත්ත මචන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කතාව ඇත්ත මචන්.
    ඔකට ඒ කාලේම නීති ගෙනාවනම් හරි.. බුර්කා තහනම ඒ කාලේම ගෙනාවනම් වැඩේ ගොඩ. දැන් උඩු දුවලා ඉවරයි. ඔස්ට්‍රියාවේ නම් ලගදි ෆුල් වේල් එක තහනම් කලා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ඔකට ඒ කාලේම නීති ගෙනාවනම් හරි.. බුර්කා තහනම ඒ කාලේම ගෙනාවනම් වැඩේ ගොඩ. දැන් උඩු දුවලා ඉවරයි. ඔස්ට්‍රියාවේ නම් ලගදි ෆුල් වේල් එක තහනම් කලා..

    තනිකරම ව්‍යාප්තවාදයෙන් රටවල් අල්ලලා අන්‍යාගමිකයින්ව මරලා දාන අරමුනක් මත ගොඩ නැගුන ආගමක් ජාතියක් පුළුවන් තරම් ඈත් කරන්න හදන එක, උන්ගෙ බිස්නස් සතයකින් හරි අඩු කරන එක ජාතිවාදයක් නෙවේ මචන්. තෝරන එක ජාතිවාදයක් නෙවෙයි. දෙමළද සිංහලද කියලා ගොඩක් අය තෝරන්නෙ නෑ. ඉස්ලාම් නොවන අන්‍යාගමිකයින්ට දවසක් හරි හුස්ම් ගන්න අදම මුස්ලිම් කඩ වර්ජනය කරන්න පටන් ගන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තනිකරම ව්‍යාප්තවාදයෙන් රටවල් අල්ලලා අන්‍යාගමිකයින්ව මරලා දාන අරමුනක් මත ගොඩ නැගුන ආගමක් ජාතියක් පුළුවන් තරම් ඈත් කරන්න හදන එක, උන්ගෙ බිස්නස් සතයකින් හරි අඩු කරන එක ජාතිවාදයක් නෙවේ මචන්. තෝරන එක ජාතිවාදයක් නෙවෙයි. දෙමළද සිංහලද කියලා ගොඩක් අය තෝරන්නෙ නෑ. ඉස්ලාම් නොවන අන්‍යාගමිකයින්ට දවසක් හරි හුස්ම් ගන්න අදම මුස්ලිම් කඩ වර්ජනය කරන්න පටන් ගන්න.
    අවන්කවම කිව්වොත් ඔක ප්‍රැක්ටිකල් නැ බන්. උබේ කතාව හරි. නමුත් පාරට බැස්සම ඔක ප්‍රැක්ටිකලි කරන්න බැ. කොච්චර කිව්වත් කපපු සින්හල උනත් ප්ලේන් ටිකට් එකක් ගනින්. සරලවම රුපියල් 1000ක් අඩුයි නම් ශ්‍රි ලන්කන් එකට වඩා කටාර්, එමිරේට්ස් එකේ අපි ගන්නේ එකනේ බන්. රත්තරන් බඩුවක් ගන්න ගියත් වොග් එකේ බලලා ස්වර්නමහල් එකේ බලලා හෙට්ටි කඩෙත් බලනවනේ බන්. පුලුවන් තරම් බලන්නේ ස්වර්නමහල් එකේ පැටන් එක හෙට්ටි කඩෙන් හදවන්නනේ. ලන්කාවේ මිනිස්සු බ්‍රැන්ඩඩ් බඩු යුස් කරන්නේ බොහොම අල්පව. ජියඩානො ගන්න සොෆ්ලොජික් යන උන්ට වඩා ඉන්නේ කිඹුලා අතේ ගහපු ටීශර්ට් හම්බා කඩෙන් ගන්න උන්. මම දන්නේ නැ මේවා හරිද නැද්ද කියලා. නමුත් මිනිස්සු කොච්චර ජාතිය ගැන කිව්වත් සල්ලි අතින් දුප්පත් උනාම ජීවන බර වැඩි උනාම අට පිරිකර හරි ගන්නේ හම්බයගෙන් තමා ගාන අඩු නම්.. මිනිස්සුන්ට බැනලා වැඩක් නැ.. ඔය තොග කඩවල් බලපන් හන්දි ගානේ තියන. ගොඩක් උන් මුස්ලිම්. උන් අඩුවට දෙනවා සින්හල උන් යනවා. ගමේ කඩේ එකා රුපියලක් හරි වැඩියෙන් ගන්නේ කියලා.
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes:
     
    ඔන්න ඔතනයි බන් සිංහලයා වරද්දගන්නෙ. අද දවසෙ වැඩිපුර ගෙවන රු10/100/1000/5000 ඉතිරි කරන්න ගිහිල්ලා, ඕකට වන්දි ගෙවන්න වෙන්නෙ තමන්ගෙ ලෙයින් බිහිවෙන අනාගත දූ දරුවන්ට ලේ වලින් කඳුලු වලින් බව නොදන්නවා නෙවෙයිනෙ?

    මම කියන්නෙ නෑ හම්බ කඩ 100%ක් වර්ජනය කරන්න කියලා. සමහරවිට ඒක ප්‍රායෝගික නෑ. හැබැයි අපිට බැරි කමක් නෑ එටිසලාට් සිම් එක විසික් කරලා වෙන එකක් දාගන්න. අනිත් ඒවත් හම්බ වෙන්න පුළුවන්. හැබැයි එටිසලාට් වගෙ කෙලින්ම පල්ලි වලට ෆන්ඩ් කරන්න තරම් අන්තවාදී නෑ.

    රයිස් එකක් ශෝර්ට් ඊට්ස් එකක් කූල් ඩ්‍රින්ක් එකක් සිංහල දෙමළ කඩයක් හොයන් යන්න එක ආයාසයකින් කරන්න අවශ්‍ය දේවල් නෙවේ. කරනව නම් මේ වගේ පොඩි දෙයක් උනත් අති බන්.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔන්න ඔතනයි බන් සිංහලයා වරද්දගන්නෙ. අද දවසෙ වැඩිපුර ගෙවන රු10/100/1000/5000 ඉතිරි කරන්න ගිහිල්ලා, ඕකට වන්දි ගෙවන්න වෙන්නෙ තමන්ගෙ ලෙයින් බිහිවෙන අනාගත පරපුරට නේද?

    මම කියන්නෙ නෑ හම්බ කඩ 100%ක් වර්ජනය කරන්න කියලා. සමහරවිට ඒක ප්‍රායෝගික නෑ. හැබැයි අපිට බැරි කමක් නෑ එටිසලාට් සිම් එක විසික් කරලා වෙන එකක් දාගන්න. අනිත් ඒවත් හම්බ වෙන්න පුළුවන්. හැබැයි එටිසලාට් වගෙ කෙලින්ම පල්ලි වලට ෆන්ඩ් කරන්න තරම් අන්තවාදී නෑ.

    රයිස් එකක් ශෝර්ට් ඊට්ස් එකක් කූල් ඩ්‍රින්ක් එකක් සිංහල දෙමළ කඩයක් හොයන් යන්න එක ආයාසයකින් කරන්න අවශ්‍ය දේවල් නෙවේ. කරනව නම් මේ වගේ පොඩි දෙයක් උනත් අති බන්.

    උබේ කතාව 100%ක්ම හරි තියරියට. ඒත් බලපන් එටිසලාට් ක්ලික් ඇප් එක යුස් කරන උන් කීයක් ඉන්නවද? උන් නොදැන නෙමෙයි යුස් කරන්නේ. සින්හල මිනිස්සු කියන්නේ එදා වේල රන් කරන ජාතියක්. නැත්තම් රුපියල් 5000ක් දෙනව කිව්වම කිරි බොයිද? ඉතිහාසේ ඉදන්ම ලන්කාවේ මිනිස්සු කරන්නේ ඔක. වානිජ පරමාර්තයක් හො පවුලේ තාවකාලික සුකයක් වෙනුවෙන් ඔනා දෙයක් කරනවා. හම්බ කේස් එකට විතරක් නෙමෙයි. රජ කාලේ ඉදන් එහෙට මෙහෙට සට්ටැබිකන් කලේ 2017දී රට කුමන දිසාවට යයිද කියලා හිතලා නෙමෙය්නේ. ඒ ඒ වෙලාවට එන එන විදියට ගහනවා. අද තම්බියා වෙන්න පුලුවන්. හෙට චීනා වෙන්න පුලුවන්. දැන් නුවර කුලීවැඩ කරනව චීන්නු.. චීන්නු ඇවිත් චීන හොටල් දාලා බිස්නස් කරනවා. කවුද දන්නේ හෙට මොකක් වෙයිද කියලා. කවුරුත් හිතනවද මගේ ලමයාට අනාගතේ මොකක් වෙයිද කියලා. අද අපි තම්බියා ගැන කියනව වගේම 2030-40දී චීනා ගැන කියයි. 1980-90 අපි කිව්වේ දෙමලා අල්ලයි රට කියලා. දැදුරු ඔයට වෙනකන් දෙන්න වෙයි කියලා. අද තම්බියා ගැන කතා කරනවා. 1980දි අපි තම්බියා ගැන කතා කලේ නැ. ඒ වගේ අද අපි චීනා ගැන කතා කරන්නේ නැ. හැබැයි දවසක් එනවා කතා කරන්න. එදාට අද හම්බයා පරක්කු වැඩියි වගේ තමා. මේ එකකටවත් මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. මිනිස්සු බලන්නේ රුපියල් 20ක් ඉතුරු කරලා තම්බි කඩෙන් කාල මහජන සම්පතක් ගන්න. එහෙම සමාජ ක්‍රමයක් මේක.
     
    :yes::yes::(:(
     
    buwa333

    Junior member
  • Aug 21, 2017
    30
    3
    8
    dialog oya hambakaranayata help karanawa kiyala kothanaka hari ahala thiyenawada. Malaysia company unata arabi jarawa wage hambayanta kade yanne ne thama. anika hambayo badu genne china wala hadana ewa. ithin hambayo hadapuwa neme ne. china Muslim ban kala neda. hoda wede okunta.

    මුන් ඔක්කො,එකයි....
    එහේ මෙහේ කියල වෙනසක් නෑ... පුතා..
    සින්හල පිට කෙලවෙන දවස අත ලගයි.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබේ කතාව 100%ක්ම හරි තියරියට. ඒත් බලපන් එටිසලාට් ක්ලික් ඇප් එක යුස් කරන උන් කීයක් ඉන්නවද? උන් නොදැන නෙමෙයි යුස් කරන්නේ. සින්හල මිනිස්සු කියන්නේ එදා වේල රන් කරන ජාතියක්. නැත්තම් රුපියල් 5000ක් දෙනව කිව්වම කිරි බොයිද? ඉතිහාසේ ඉදන්ම ලන්කාවේ මිනිස්සු කරන්නේ ඔක. වානිජ පරමාර්තයක් හො පවුලේ තාවකාලික සුකයක් වෙනුවෙන් ඔනා දෙයක් කරනවා. හම්බ කේස් එකට විතරක් නෙමෙයි. රජ කාලේ ඉදන් එහෙට මෙහෙට සට්ටැබිකන් කලේ 2017දී රට කුමන දිසාවට යයිද කියලා හිතලා නෙමෙය්නේ. ඒ ඒ වෙලාවට එන එන විදියට ගහනවා. අද තම්බියා වෙන්න පුලුවන්. හෙට චීනා වෙන්න පුලුවන්. දැන් නුවර කුලීවැඩ කරනව චීන්නු.. චීන්නු ඇවිත් චීන හොටල් දාලා බිස්නස් කරනවා. කවුද දන්නේ හෙට මොකක් වෙයිද කියලා. කවුරුත් හිතනවද මගේ ලමයාට අනාගතේ මොකක් වෙයිද කියලා. අද අපි තම්බියා ගැන කියනව වගේම 2030-40දී චීනා ගැන කියයි. 1980-90 අපි කිව්වේ දෙමලා අල්ලයි රට කියලා. දැදුරු ඔයට වෙනකන් දෙන්න වෙයි කියලා. අද තම්බියා ගැන කතා කරනවා. 1980දි අපි තම්බියා ගැන කතා කලේ නැ. ඒ වගේ අද අපි චීනා ගැන කතා කරන්නේ නැ. හැබැයි දවසක් එනවා කතා කරන්න. එදාට අද හම්බයා පරක්කු වැඩියි වගේ තමා. මේ එකකටවත් මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. මිනිස්සු බලන්නේ රුපියල් 20ක් ඉතුරු කරලා තම්බි කඩෙන් කාල මහජන සම්පතක් ගන්න. එහෙම සමාජ ක්‍රමයක් මේක.
    තෙල් වියදම අඩුකරගන්න කියල බස් එකේ යන්න කවුරුත් කැමති නෑ නේද හැබැයි :P තමන්ගේ එදිනෙදා වැඩකටයුතු වලට පාඩුවක් නොවෙන විදි වලින් තමා හම්බ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්නෙ. :D