ඔක පිරිස් බලය වැඩිවෙනකොට බැක් කරපු රටවල් මාරු උනාම ආපු දෙයක් මචන්. මුස්ලිම් උන් 1980-90 ගනන්වල හිටිය ක්රමේට උන්ව බැක් කලේ පකිස්තාන් වගේ ඉන්දිවාවේ කැඩිච්ච උප සන්ස්කෘතියන් තිබ්බ රටවල්. ආහාර පාන කතාව, බාශාව බලහන්කො මුස්ලිම් උන්ගේ.. ඇදුම බලහන්.. ඒ එකක්වත් ඇරබික් නෙමෙයිනේ. මේ රටේ හිටියේ සම්පූර්නම ඉන්දියාවෙන් ආපු මුස්ලිම් මිනිස්සු. ඒ අයට මැදපෙරදිග කල්චර් එකක් තිබ්බේ නැ. ඒ අයට තිබ්බේ ජින්නා ඉන්දියාවෙන් කඩලා පාකිස්තානේ හදපු සන්ස්කෘතිය මැත කාලීනව. 2000න් විතර පස්සේ එක පාර ලන්කාවෙන් කටාර් රස්සාවට යන උන් වැඩි වෙනවා. මේක සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම එක්ක වැඩි වෙනවා. ඔන්න ඔතන තමයි හැරවුම් ලක්ශය. කටාර් ගිය මුස්ලිම් එකා බලනවා, යකඩො මේකනේ කල්චර් එක. මේනේ අල්ලා අහහන නියම බුලට්. අපිත් මුන් වගේ වෙන්න ඔනා කියලා. ඔන්න ඔය ඉන්දියන් මුස්ලිම් උන් ඇරබික් මුස්ලිම් වෙන්න ගත්ත දා ඉදන් සිද්දිය සින්හලුන්ට අතීශය අමිගිරියි.. වේගයෙන් ප්රජාව වැඩි වෙන්න ගත්තා. ඉගෙන ගන්න උන් වැඩි උනා. ජොබ් කරන උන් වැඩි උනා. සල්ලි ආවා. පිටරටින් විදේශ විනිමය ආවා. ක්රය ශක්තිය වැඩි උනා. කැම රටාව බන්ගලි උන්ගෙන් කෙලින්ම අරාබි උන්ට වෙනස් උනා. ඇදුම කලු උනා ඇගම වැහුනා. අමුතු ආතල් එකක් ආවේ සන්වෘත කරලා වහලා තිබ්බ පෙට්ටියක් ඇරියා වගේ. ලන්කාවේ මුස්ලිම් උනුයි කටාර් මුස්ලිම් උනුයි පැහුනේ ආගමෙන් විතරයි. අනිත් හැම අතින්ම ලන්කාවේ උන් කුලහීන පල්ලෙහා වෙලදාම් කරපු සෙට් එකක්. නමුත් මේ වෙනස එක්ක කටාර් වල නැති තත්වයක් ලන්කාව ඇතුලේ උන් ගත්තා. ඔන්න ඔක තමයි උබ අර කිව්ව එක බත් පත කාපු එකාට වෙච්ච දේ.. මේ වෙනස තෙරෙනකොට පෙරහැර සැහෙන්න ගිහින්. සින්හලු සැහෙන්න පරක්කුයි, මොකද 2000-2009 කියන්නේ සින්හලු පට්ටා යුද්දයක් එක්ක දෙමල්ලු එක්ක ඇරගන්න කාලේ. අයි මුස්ලිම් එකා මොකො කරන්නේ කියලා බලන්න වෙලාවක් නැ. 2009 යුද්දේ ඉවර උනාට පස්සේ සින්හලු හැති එහෙම ඇරලා වඩි උනාම කන්න, මෙන්න බොලේ මුස්ලිම් එකා නැ. ඌ වෙනම හලාල් බඩු ගහනවා. අමුතු ඇදුම් අදිනවා. අමුතු ආතල් එකක්. අන්න එතකොට තම සින්හල එකාට මීටර් උනේ ගේමක් යන් බව. එතකොට අර බලේ මේ බලේ එලි බැහැලා වලි අදින්න ගත්තේ එතනින්..