සිංහල,ඉංග්‍රීසි උපසිරැසි sync( යාවත්කාලින) කර&

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    maxxa machan mama gawa thiyana sub eka 3 sec withara passen yanne eka haduwama time eka witharasyi pennanne video eke machan mokadda ekata karanne ?
    issella kivva palaveni krameta umba subtitle file eka software eken open karala thathpara 3k issella play vana vidiyata select karala subtitle file eka save karanna.echcharai karanna thiyenne.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    issella kivva palaveni krameta umba subtitle file eka software eken open karala thathpara 3k issella play vana vidiyata select karala subtitle file eka save karanna.echcharai karanna thiyenne.
    ehema haduwa eth machan pene time eka witharayi sub eka penne na 33.20.23 onna ohoma
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ.. ඔයා KMP Player එක පාවිච්චි කරන්න.. ඒකෙන් ලේසියෙන්ම ඕක කරගන්න පුළුවන්.. CRTL + [,] ඔබලා.. එහෙමත් නැත්තං [,] විතරක් යූස් කරලත් පුළුවන්.. CRTL නැතුව කලාම ටයිම් එක අඩුවෙන් මෙව්වා වෙන්නෙ..:D
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ගොඩක් ස්තුතියි මචෝ මමත් KM PLAYER උත්සහ කරල තියනවා නමුත් මගදි වෙනස් වෙනව මේකෙන් හොඳට වැඩේ කරගන්න පුළුවන් වෙයි වාගෙ
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    km player eken oya dekama karaganna puluvan bava ahala thiyanava.eth api venas karana sab eka mama danna vidiyata save karanna baha.namuth meken lesiyenma eka save karanna puluvan.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Bqc1l6i.jpg