සිංහල උන්ට වැඩ බැරිද?

ජිංතක ජිල්ලබකිට;20982556 said:
අන්න ඒකයි හේතුව. උඹ හරියටම හරි. බඩේ ගිනියම නිසා කුසීතකම, අලසකම, ථින, මිද්දය වැඩිවෙලා සිංහල කොල්ලන්ගේ "ජොහොර්" එක බැහැලා. අන්න ඒකට මුස්ලිං කොනකපාලලා හරක් මස්, එලු මස්, හොඳට තෙල් දාපු බත් එක්ක බුරියානි වගේ අනං කාලා, ගත සිත කූල් වෙලා "ජොහොර්" එක නග්ගං වැඩ.
ඒ විතරක් යෑ බන්, උන් බඩේ ගිණියම නිවෙන්න ෆලූඩාත් ජොග්ගු ගණන් බීලා වටලප්පමුත් බේසම් ගණන් කෙළනවා නේ. ඒවාගෙනුත් බඩේ ගිණියම නිවෙනවා. :yes: අපේ උට්ටලා ඒකට. :angry: උන් කල්පනා කොරන්නෙ තඩි බුරියානි සවාන් තසිම විතරයි, ෆලූඩා ගැලුමයි වටලප්පන් බේසම ගැන හොයන්නෙ නෑ. :rolleyes: ඉතිං කොහෙද බන් බ්ස්නස් එකක් ගොඩ දාන්නේ. :baffled:
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20982798 said:

    එහෙම නම් ඉතින් රතු මිරිස් තහනම් කරනු කියල කෑගහන වෙලාවේ ෆලූඩා සහ වටලප්පන් ප්‍රමෝට් කරන වියාපාරයක් පටන් ගනින් ඒක ලේසිනෙ :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජිංතක ජිල්ලබකිට;20982556 said:
    අන්න ඒකයි හේතුව. උඹ හරියටම හරි. බඩේ ගිනියම නිසා කුසීතකම, අලසකම, ථින, මිද්දය වැඩිවෙලා සිංහල කොල්ලන්ගේ "ජොහොර්" එක බැහැලා. අන්න ඒකට මුස්ලිං කොනකපාලලා හරක් මස්, එලු මස්, හොඳට තෙල් දාපු බත් එක්ක බුරියානි වගේ අනං කාලා, ගත සිත කූල් වෙලා "ජොහොර්" එක නග්ගං වැඩ.

    johor eka kese wethth hamathissema sema peragena angen ena sara smell ekath ekka nitharama inne,

    godak un wayasata yanna kalinma diabetics,heart attack,blood pressure wadi karagena aathal eke innawa:D:D
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එහෙම නම් ඉතින් රතු මිරිස් තහනම් කරනු කියල කෑගහන වෙලාවේ ෆලූඩා සහ වටලප්පන් ප්‍රමෝට් කරන වියාපාරයක් පටන් ගනින් ඒක ලේසිනෙ :rofl:

    muu hari asai hambayata kade yanna:dull: Eka eka kaala walata ena pissu huththala thamai mun
     
    එහෙම නම් ඉතින් රතු මිරිස් තහනම් කරනු කියල කෑගහන වෙලාවේ ෆලූඩා සහ වටලප්පන් ප්‍රමෝට් කරන වියාපාරයක් පටන් ගනින් ඒක ලේසිනෙ :rofl:
    මී කිරි, කිතුල් පැණි, තැඹිලි තියෙද්දි මොකටද ඕයි වෙන රෙද්දවල් ප්‍රෝමෝට් කරන්නෙ ? :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20988139 said:
    මී කිරි, කිතුල් පැණි, තැඹිලි තියෙද්දි මොකටද ඕයි වෙන රෙද්දවල් ප්‍රෝමෝට් කරන්නෙ ? :baffled:

    ඇයි තමුසෙනේ ඕයි කිව්වේ ඒවා කෑවම බඩේ ගිනියම බහිනවා කියල :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංහල උන්ට කොහෙද බං බිස්නස් කරන්න පුලුවන් හැකියාවක්. මොකක් හරි ගන්න හෝ වැඩක් කරගන්න ගියාම උන්ගේ ගණන් බලන්න ඕනේ අපි ගිහින්. සල්ලි දීලා මොකක් හරි ගන්න ගියාම බලපන් හරියට උන් සළකන්නේ අපි උන්ගෙන් නිකන් ගන්න ආවා වගේ. ඊට හොඳයි බං තම්බියා. ඌ කපටියා උනාට බිස්නස් එක හරි කරගන්න දන්නවා කස්ටමර්ට හරි විදිහට සළකලා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පරිප්පු නරක් වෙන්නෙ නැතුව ගොඩක් කල් තියෙනවද බන්?
    8.gif