සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරනවද?
මම මේක ලියන්නෙ jk perera සහෝදරයගෙ සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර Thread එක සම්බන්දව.
WinAVI All In One Converter software …එක පාවිච්චි කරල කවුරුවත් video එකක් subtitles දාල DVD එකේ බැලුවද?
මම mkv file එකක් subtitles දාල avi file එකකට convert කරල බලන්න කලා
error එකක් එනව video codec error කියල
පොඩ්ඩක් කියන්න බලන්න උඹලට ඒ වැඩේ success ද කියල
මම හැබැයි format factory use කරල subtitles දාල convert කරල DVD එකේ බැලුව