සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරනවද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරනවද?

    මම මේක ලියන්නෙ jk perera සහෝදරයගෙ සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර Thread එක සම්බන්දව.

    WinAVI All In One Converter software …එක පාවිච්චි කරල කවුරුවත් video එකක් subtitles දාල DVD එකේ බැලුවද?

    මම mkv file එකක් subtitles දාල avi file එකකට convert කරල බලන්න කලා

    error එකක් එනව video codec error කියල

    පොඩ්ඩක් කියන්න බලන්න උඹලට ඒ වැඩේ success ද කියල

    මම හැබැයි format factory use කරල subtitles දාල convert කරල DVD එකේ බැලුව​
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Subtitles දාන ක්‍රම 2ක් තියෙනවා එකක් Hard Burn, Soft Subtitles
    Soft Subtitles දානවා කියන්නේ Subtitle file එක separate තියලා runtime mode එකේදි load කරලා ගන්න එකයි. මේ separate තියෙන එක mkv format එකේ නම් තනි file එකේම නමුත් ඇතුලේ separate තියෙන්න පුලුවන්. Hard Burn එකේ කරන්නේ frames අරගෙන මේවායි අදාළ subtitles print කරන එකයි එතකොට ඕනෙම language එකක් දාන්න පුලුවන්. නමුත් ඕන වෙලාවට subtitles on/off කරන්න බෑ. change කරන්නත් බෑ language එක අනුව.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම මචන්ල format factory එකෙන් කලා

    …බඩු වැඩ.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කරේ නැහැ බන් තවම.........
    ඒත් කරන්න ඉන්නේ........
    එලාස්...........
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් PC එකේනම් වැඩ.... DVD එකකුත් ගැහුවා..ගෙදර ප්ලේයර් එකක් නම් නෑ.. ප්ලේ ස්ටේෂන් එකේ බලල කියන්නම් 8.00 ට විතර...
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං මට නම් වැඩ මං පෙන් එකට දාල ටීවී එකේ බැලුවා හැබැයි AVI ෆයිල් එකකට ගැහුවේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචං මට නම් වැඩ මං පෙන් එකට දාල ටීවී එකේ බැලුවා හැබැයි AVI ෆයිල් එකකට ගැහුවේ

    අයින් කරන්න පුළුවන් වර්ගයේ සබ් ගැන කියන්නේ බන්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම මේක ලියන්නෙ jk perera සහෝදරයගෙ සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර Thread එක සම්බන්දව.

    WinAVI All In One Converter software …එක පාවිච්චි කරල කවුරුවත් video එකක් subtitles දාල DVD එකේ බැලුවද?

    මම mkv file එකක් subtitles දාල avi file එකකට convert කරල බලන්න කලා

    error එකක් එනව video codec error කියල

    පොඩ්ඩක් කියන්න බලන්න උඹලට ඒ වැඩේ success ද කියල

    මම හැබැයි format factory use කරල subtitles දාල convert කරල DVD එකේ බැලුව​

    මචන් මම උඹ වෙනුවෙන් DVD එකකුත් කැප කරල ෆිල්ම් එකක් අයින් කරන්න පුළුවන් සබ එක්ක කොන්වෙර්ට් කරල සබ් වලට මගේ නමත් දාලා ගහල බැලුව. වැඩ. sub වල ලන්වේජ් එක other කියල වැටෙන්නේ මම ප්ලේස්ටේෂන් එකේ දාලා තමයි ටෙස්ට් කරේ අපේ ප්ලේයර් එක අවසන් ගමන් ගිහිපු හින්දා..අනිවා ප්ලේයර් වලත් වැඩ කරන්න ඕනේ..