මම නම් කියන්නේ ළමයින්ව International schools වලට යවනවානම් ගෙදරදි සිංහලෙන් කතා කරවන්න ඕනේ.මගේ නෑනා ආඩම්බරෙන් කියන්වා දුවට සිංහල බැහැලු. ලයිසියම් ෆන්
matath mekama wuna.. OL kale Eng mediumඒකෙ වැරැද්ද මොකද්ද පොන්ස්? මම English medium study කරේ ඉස්කෝලෙ යන කාලේ. මට සමහර දේවල් express කරන්න සින්හලෙන් හෑලි කියනවට වඩා කඩ්ඩෙන් කියන එක ලේස්යි.ලියද්දි උනත් මම නිකම් ගෙදරදි අමතක වෙනවට දාගන්න නෝට් එකක් උනත් කඩ්ඩෙන් දාගන්නේ ලොකුවට නෙමෙ පොන්ස් මට මුලින් ම වචන මතක් වෙන්නෙ කඩ්ඩෙන් මිසක් සින්හලෙන් නෙමෙයි.
බුදු දහම තේරුම් ගැනීම සදහා මේ ලෝකේ තියෙන සුදුසුම බාසාව සිංහල.
බුදු දහම තේරෙන්නේ නැතිනම්, ඒ වගේ වාසියකින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නැතිනම්, සිංහල කතා නොකරන එකේ කිසිම ගැටලුවක් නැත.

පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න![]()
පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න![]()
වෙනසකටත් එක්ක කියල වෙන්නැතිපෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න![]()
මෙහෙම එකක් නම් තියෙනව English medium study කරපු කෙනෙකුට දෙයක් කියද්දි සිංහලෙන් කියනවාට වඩා English වලින් කියන එක ලේසියි.ඒකෙ වැරැද්ද මොකද්ද පොන්ස්? මම English medium study කරේ ඉස්කෝලෙ යන කාලේ. මට සමහර දේවල් express කරන්න සින්හලෙන් හෑලි කියනවට වඩා කඩ්ඩෙන් කියන එක ලේස්යි.ලියද්දි උනත් මම නිකම් ගෙදරදි අමතක වෙනවට දාගන්න නෝට් එකක් උනත් කඩ්ඩෙන් දාගන්නේ ලොකුවට නෙමෙ පොන්ස් මට මුලින් ම වචන මතක් වෙන්නෙ කඩ්ඩෙන් මිසක් සින්හලෙන් නෙමෙයි.
ඉතිං බුදුහාමුදුරුවෝ ඇයි පාලි වලින් බණ දේශනා කලේ???බුදු දහම තේරුම් ගැනීම සදහා මේ ලෝකේ තියෙන සුදුසුම බාසාව සිංහල.
බුදු දහම තේරෙන්නේ නැතිනම්, ඒ වගේ වාසියකින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නැතිනම්, සිංහල කතා නොකරන එකේ කිසිම ගැටලුවක් නැත.
oya cn eka matath tynwමං හිතනවා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ පුද්ගලයා මත කියලා. For example , මං මගේ feeling related දේවල් වෙන කෙනෙක් එක්ක (හොදම යාළුවා, කෙල්ල) එක්ක කතා කරද්දි ඒ දේවල් සිංහලෙන් කතා කරන්න පොඩි ලැජ්ජ ගතියක් දැනෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් මං කතා කරන්න කැමති ඉංග්‍රිසියෙන්. එතකොට මට ලේසියෙන් ඒ දේවල් කියන්න පුලුවන්, සිංහලෙන් කියනවට වඩා. Does that make a පොශ් ඩෑල් එකක්?
මේ කෙල්ලෝ කතා කරන්නේ රේඩියෝ කෙල්ලෝ වගේ. මාධ්‍ය විසින් සංස්කෘතිය සහ රට විනාශ කර ඇත.අද කෙල්ලෙක් එක්ක කතා කළා බං..
මේ ගෙවල් ළඟ එකෙක්..
ඒකිට සිංහල හොඳට පුළුවන්.
ඒත් සිංහල සමහර වචන කියන්න අකමැති කියලා එකී ඉංග්‍රීසියෙන් කතාව.
මම දෙතුන් සැරයක් කිව්වා සිංහලෙන් කතා කරමු කියලා.
වචනයක් දෙකක් කතා කරලා ආපහු ඉංගිරිසි.
මම ඔන්න ඔහේ සිංහලෙන්ම කතා කලා බං.
ඉංග්‍රීසියෙන් කතා කරන එක විරකමක් ද...